EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද පෑන් විකිනිල්ල නවත්තලා බොන්ගොවේ ගෙනිහින් මස් විකුණනවද.........?

    නෑ බොල මේකේ කථා වෙන ඒවා කිව්වේ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රාහු ගැන උදේ කියල තිබ්බේ කිඹුලානේ බන් :oo:
    උගෙ අනිත් දත් ටික ගලවගන්න ගිහින්ද ? :eek:
    උඹේ දත් සීන් එක හරිද දැන්?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගෙ අනිත් දත් ටික ගලවගන්න ගිහින්ද ? :eek:
    උඹේ දත් සීන් එක හරිද දැන්?

    නෑ බන් තාම එක්ස් රේ එක දෙන්න යන්න බැරි උනා වැඩ වැඩි නිසා ! හෙටවත් යන්න ඕන ! :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රාත්‍රී සේවා මුරයක් සෙට් වී ඇති හෙයින් අද කිඹුල් රේඩියෝව ශ්‍රවණය කල නොහැකිවන බව කරුණාවෙන් සලකන්න.:sorry::(

    :( ඒකත් එහෙමද.....!!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් තාම එක්ස් රේ එක දෙන්න යන්න බැරි උනා වැඩ වැඩි නිසා ! හෙටවත් යන්න ඕන ! :baffled:
    ඉක්මනට ඕක කරගනින් බං. Nerves වලට effect උනොත් ඉඳලා හමාරයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉක්මනට ඕක කරගනින් බං. Nerves වලට effect උනොත් ඉඳලා හමාරයි..

    :yes: ඔව් බන් .. මේ ටිකේ නම් රිදුනේ නෑ.. කිඹුලා බෙහෙත් වගයක් දුන්නා ඒවා බීපු නිසා :D
     
    • Like
    Reactions: urajdrlk

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හ්ම්ම්ම් බැලුවා බැලුවා......

    රිප්ලයි එකක් නොදී ඉන්නවා ඒ කතාව දුරදිග යවාගන්න ඕනේ නෑ...... මාව තේරුම නොගන්න ඒකට මට මල පැන්නට ඒක මත්තෙම ඉන්න ඕනේ නෑනේ......;) ඒ කෝන්තර අහවරයි මගේ පැත්තෙන් නම් ඔන්න...... :cool::cool:
    :frown::oo: මම නම් ඕවා හිතේ තියාන ඉන්නේ....:yes::dull::P:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් මචන්ලා, ඔන්න ආස්චර්ය උදා වෙලා....... :yes: උදේ පාන්දර, ෆෝන් එකට මෙහෙම මැසේජ් එකක් එනකොට, මහ රජාගේ හත් මුතු පරම්පරාවක්ම මතක් වෙනවා මට.......!! :angry::angry:


    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=31856


    අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3.00න් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

    ඒ අනුව රුපියල් 167ක්ව පැවැති ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 170කි.

    ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 159 සිට 162 දක්වා ඉහළ දමා ඇත.

    එසේම රුපියල් 115ක්ව පැවැති ඔටෝ ඩීසල් ලීරටයක් රුපියල් 6න් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 121කි.

    තවද සුපිරි ඩීසල් ලිටරයක් රුපියල් 3න් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 145කි.

    කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 111 සිට 115දක්වා වැඩි කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.


    :angry::angry::angry::angry:

    ජයවේවා.........!! :yes::yes::D:D
     
    Status
    Not open for further replies.