EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sithaasi deela! :D

    :yes::dull: ඔව් බන් .. ආවේ නැත්තන් දත් ගැන ආයේ කිඹුලා එකක්ක කථා කරනවා බොරු !! අනේ මගේ දත !! හෙට තියෙයි ද මේ දත ? :baffled::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් කිඹුල් කෝල් කරා .. හෙට උදේම වරෝ !!

    :oo: හරි එහෙනම් කාර් එක පේන්ට් එකට පස්සේ දාමු.... මම එන්නම්..... අර කෝල් රෙකෝඩ් කරන ජිල්මාට් එක අරන් වරෙන්කෝ...... :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: සිරාවට, බාප්පගේ සීන් එකෙන් පස්සේ, මටත් බොන එක එපා උනා...... :(

    එහෙම කිය කියත්, ගිය සතියේ සිකුරාදා බිව්වා...... :rofl: :P

    උඹ කවද්ද කියපෞ දේ කරෙ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: හරි එහෙනම් කාර් එක පේන්ට් එකට පස්සේ දාමු.... මම එන්නම්..... අර කෝල් රෙකෝඩ් කරන ජිල්මාට් එක අරන් වරෙන්කෝ...... :D

    ඒක SLT වලට විතරයි පුතේ :baffled: ඔන්න වරෙන් උදෙන්ම ඌ උඹටත් එන්න කිව්වා උදේම :confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම අමධ්‍යප උනා නෙමේ මාව අමද්‍යප කරා :P

    අම්බෝ ලොකු දෙයක් බන් මේ උලව්ව නතර කරපු එක :yes:

    කොහොම හරි නවත්තපු එක හොඳයි... :) :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් වෙලත් මූ පුදුම බයක්නේ තියෙන්නෙ දතක් ගලවගන්න... :lol:

    :frown: ඈ යකෝ දතක් නැති වෙනවා බලන්න තෝ ආසද ? :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kawuda ee mahath pala aanisansa labena punya kriyawa karapu uththamaya ?

    එව්වා රහස් :P

    edit :

    නෑ බන් හොඳම යාළුවෙක්ගෙන් ලැබිච්ච උපදෙස් තමා හේතුව ..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes::dull: ඔව් බන් .. ආවේ නැත්තන් දත් ගැන ආයේ කිඹුලා එකක්ක කථා කරනවා බොරු !! අනේ මගේ දත !! හෙට තියෙයි ද මේ දත ? :baffled::dull:

    :oo:

    Plan A :- විදුරුමහට හිරි වැටෙන්න (බාගෙට) ඉන්ජෙක්ෂන් එක ගහලා, දත උගුල්ලා දැමීම..... :yes:

    Plan B :- හක්ක පලලා, දත උගුල්ලා දැමීම.....!! :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න කුකුලනි මම ගියෝ !! හෙට මගේ දතේ මළගම සමගින් හමුවෙමු :( සුබ රාත්‍රියක් ! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම අමධ්‍යප උනා නෙමේ මාව අමද්‍යප කරා :P

    අම්බෝ ලොකු දෙයක් බන් මේ උලව්ව නතර කරපු එක :yes:

    :frown: හිටුකෝ මම අක්කට කියලා, උඹව ආයේ බේබද්දන්ගේ සංගමේට ගන්නවා...... :yes: :P
     
    Status
    Not open for further replies.