Sithaasi deela!![]()

ඔව් බන් .. ආවේ නැත්තන් දත් ගැන ආයේ කිඹුලා එකක්ක කථා කරනවා බොරු !! අනේ මගේ දත !! හෙට තියෙයි ද මේ දත ? 

Sithaasi deela!![]()

ඔව් බන් .. ආවේ නැත්තන් දත් ගැන ආයේ කිඹුලා එකක්ක කථා කරනවා බොරු !! අනේ මගේ දත !! හෙට තියෙයි ද මේ දත ? 

දැන් කිඹුල් කෝල් කරා .. හෙට උදේම වරෝ !!
හරි එහෙනම් කාර් එක පේන්ට් එකට පස්සේ දාමු.... මම එන්නම්..... අර කෝල් රෙකෝඩ් කරන ජිල්මාට් එක අරන් වරෙන්කෝ...... 
සිරාවට, බාප්පගේ සීන් එකෙන් පස්සේ, මටත් බොන එක එපා උනා......
![]()
එහෙම කිය කියත්, ගිය සතියේ සිකුරාදා බිව්වා......![]()
![]()

හරි එහෙනම් කාර් එක පේන්ට් එකට පස්සේ දාමු.... මම එන්නම්..... අර කෝල් රෙකෝඩ් කරන ජිල්මාට් එක අරන් වරෙන්කෝ......
![]()
ඔන්න වරෙන් උදෙන්ම ඌ උඹටත් එන්න කිව්වා උදේම 
මම අමධ්‍යප උනා නෙමේ මාව අමද්‍යප කරා
අම්බෝ ලොකු දෙයක් බන් මේ උලව්ව නතර කරපු එක![]()

ලමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් වෙලත් මූ පුදුම බයක්නේ තියෙන්නෙ දතක් ගලවගන්න...![]()
ඈ යකෝ දතක් නැති වෙනවා බලන්න තෝ ආසද ? 
Kawuda ee mahath pala aanisansa labena punya kriyawa karapu uththamaya ?මම අමධ්‍යප උනා නෙමේ මාව අමද්‍යප කරා![]()
Kawuda ee mahath pala aanisansa labena punya kriyawa karapu uththamaya ?

ඔව් බන් .. ආවේ නැත්තන් දත් ගැන ආයේ කිඹුලා එකක්ක කථා කරනවා බොරු !! අනේ මගේ දත !! හෙට තියෙයි ද මේ දත ?
![]()

ලමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් වෙලත් මූ පුදුම බයක්නේ තියෙන්නෙ දතක් ගලවගන්න...![]()
කොහුවලින් ජබුක්.....!!Eeka kiyana hati.. eda langa paathaka hitiya num denawa thota boothalen oluwatama!![]()
මම පව් නැද්ද මාමේ......!! 

මම අමධ්‍යප උනා නෙමේ මාව අමද්‍යප කරා
අම්බෝ ලොකු දෙයක් බන් මේ උලව්ව නතර කරපු එක![]()
හිටුකෝ මම අක්කට කියලා, උඹව ආයේ බේබද්දන්ගේ සංගමේට ගන්නවා......

උඹ කවද්ද කියපෞ දේ කරෙ![]()
මීට අවුරුදු දෙකකට කලින් නම්, කියපු දේ කරා, කියපු වෙලාවටම...... 