මචන්ලා උදව්වක් ඕනේ...දැනට කොලඹ ගොඩක් අපිට දකින්න තියෙනවනේ මීටර් ටැක්සි සීන් එක..මමත් බැලුවෙ නැනෝ කැබ් එකක් අරන් මීටර් ටැක්සි කොම්පැනි එකකට දෙන්න..මාසෙකට කීයක් හරි හම්බ වෙයිනෙ බන් අමතර ආදයමක් විදිහට...ඉතින් මේ වගේ කැබ්ස් දාපු අය ඉන්නවනම් උදව්වක් කරනවද මට මේවා ගැන විස්තර ටිකක් හොයල දෙනවද?? ලොකු උදව්වක් මචන්ලා..!!! 

මට දැන ගන්න ඕනේ...
1. නැනෝ කැබ් එකක් ලක්ෂ තුනක් දීලා අරගෙන ලීස් කරල ගන්න පුලුවන් වේද??
2.ලීස් සහ ඉන්සුරන්ස් ඔක්කොම මාසෙකට කීයක් විතර කැපේද ලක්ෂ තුනක් දීල කාර් එක ගත්තොත්??
3. ඩ්රයිවර් කෙනෙක් නැතුව වාහනය විතරක් දැම්මොත් ඒ කොම්පැනි එක මාසෙකත කීයක් ගෙවනවද??
4. අඩුම ගානේ මාසෙකට ඔක්කොම කැපිල 50,000/= ක හරි ශුද්ද ආදායමක් ගන්න පුලුවන් වේද??
ප්ලීස් උදව් කරන්නකො මචන්ලා...අඩුම ගානෙ බම්ප් එකක හරි දාල යන්න..!!!