Nano Meter Taxi Service in Colombo???

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මචන්ලා උදව්වක් ඕනේ...දැනට කොලඹ ගොඩක් අපිට දකින්න තියෙනවනේ මීටර් ටැක්සි සීන් එක..මමත් බැලුවෙ නැනෝ කැබ් එකක් අරන් මීටර් ටැක්සි කොම්පැනි එකකට දෙන්න..මාසෙකට කීයක් හරි හම්බ වෙයිනෙ බන් අමතර ආදයමක් විදිහට...ඉතින් මේ වගේ කැබ්ස් දාපු අය ඉන්නවනම් උදව්වක් කරනවද මට මේවා ගැන විස්තර ටිකක් හොයල දෙනවද?? ලොකු උදව්වක් මචන්ලා..!!! :yes::yes:

    මට දැන ගන්න ඕනේ...
    1. නැනෝ කැබ් එකක් ලක්ෂ තුනක් දීලා අරගෙන ලීස් කරල ගන්න පුලුවන් වේද??
    2.ලීස් සහ ඉන්සුරන්ස් ඔක්කොම මාසෙකට කීයක් විතර කැපේද ලක්ෂ තුනක් දීල කාර් එක ගත්තොත්??
    3. ඩ්‍රයිවර් කෙනෙක් නැතුව වාහනය විතරක් දැම්මොත් ඒ කොම්පැනි එක මාසෙකත කීයක් ගෙවනවද??
    4. අඩුම ගානේ මාසෙකට ඔක්කොම කැපිල 50,000/= ක හරි ශුද්ද ආදායමක් ගන්න පුලුවන් වේද??

    ප්ලීස් උදව් කරන්නකො මචන්ලා...අඩුම ගානෙ බම්ප් එකක හරි දාල යන්න..!!!
    :yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    wahane danawanam machan aye passe kaleka pawichchiyata ganna puluwan kiyala hithalanam danna epa. puluwan tharam wadi ganak dala finance eke gana adu karaganna balapan machan. net profit eka 50k gannanam amarui machan (mama hariyatama ganan danne na cab service karana friend kenek kiwwa wadiya profit na kiyala)
     
    • Like
    Reactions: azarox

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    wahane danawanam machan aye passe kaleka pawichchiyata ganna puluwan kiyala hithalanam danna epa. puluwan tharam wadi ganak dala finance eke gana adu karaganna balapan machan. net profit eka 50k gannanam amarui machan (mama hariyatama ganan danne na cab service karana friend kenek kiwwa wadiya profit na kiyala)

    a kiyanne wade del weida??
    macha waahane nam one naa aye...!!!
    mama dawasak cab ekaka yaddi eke driver uncleta toka dunnama uh kiwwa labai kiyal..bt uhge number eka nathiwela bnz..!!!
    txx macho udawwata..!!
    mama thawa tikak hoyala balannamm..!!!

    REP
     
    ranjana disasekara

    Well-known member
  • machan laabe nam danne na eeth ekadeyak dannawa...
    oka palenna thel karanawa...
    hotline number ekak araganin
    wahanee gaddi puluwan tharam loku gaanak muladi deepan (etakota leasing eka aduwen ne watenne)
    lanka bank hondai leasing walata (gaana saahenna adui)
    umbata jayen jaya..
    hondawelaawak balala wadeeta atha gahapan.
     
    • Like
    Reactions: azarox

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    machan laabe nam danne na eeth ekadeyak dannawa...
    oka palenna thel karanawa...
    hotline number ekak araganin
    wahanee gaddi puluwan tharam loku gaanak muladi deepan (etakota leasing eka aduwen ne watenne)
    lanka bank hondai leasing walata (gaana saahenna adui)
    umbata jayen jaya..
    hondawelaawak balala wadeeta atha gahapan.

    godak sthuthi macha commment ekata..
    umbatath jayama pathanawa..!!!
    REP
     
    srisinghe

    Member
    Apr 1, 2008
    753
    6
    0
    Negombo
    Machan this z a risky segment . But ubata cab service ekaka contacts tiyanawanam mata puluwan leasing paththen support ekak denna. Coz Im working at a leasing company. But thing uba machan rent income eken lease eka cover karanna hadanawanam additional income ekak nathuwa too risky.
    Iresh - 0773-743692
     
    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    මචන්ලා උදව්වක් ඕනේ...දැනට කොලඹ ගොඩක් අපිට දකින්න තියෙනවනේ මීටර් ටැක්සි සීන් එක..මමත් බැලුවෙ නැනෝ කැබ් එකක් අරන් මීටර් ටැක්සි කොම්පැනි එකකට දෙන්න..මාසෙකට කීයක් හරි හම්බ වෙයිනෙ බන් අමතර ආදයමක් විදිහට...ඉතින් මේ වගේ කැබ්ස් දාපු අය ඉන්නවනම් උදව්වක් කරනවද මට මේවා ගැන විස්තර ටිකක් හොයල දෙනවද?? ලොකු උදව්වක් මචන්ලා..!!! :yes::yes:

    මට දැන ගන්න ඕනේ...
    1. නැනෝ කැබ් එකක් ලක්ෂ තුනක් දීලා අරගෙන ලීස් කරල ගන්න පුලුවන් වේද??
    2.ලීස් සහ ඉන්සුරන්ස් ඔක්කොම මාසෙකට කීයක් විතර කැපේද ලක්ෂ තුනක් දීල කාර් එක ගත්තොත්??
    3. ඩ්‍රයිවර් කෙනෙක් නැතුව වාහනය විතරක් දැම්මොත් ඒ කොම්පැනි එක මාසෙකත කීයක් ගෙවනවද??
    4. අඩුම ගානේ මාසෙකට ඔක්කොම කැපිල 50,000/= ක හරි ශුද්ද ආදායමක් ගන්න පුලුවන් වේද??

    ප්ලීස් උදව් කරන්නකො මචන්ලා...අඩුම ගානෙ බම්ප් එකක හරි දාල යන්න..!!!
    :yes::yes:

    wena mona hari karapan....Oka hariyana magulak newe.....50000k nam profite hoyanawa boru...oya Subject eka gana danna nisa kiyanne...Ube kamaththak...Good luck