එක ටැග් එකක් ගැන නම් විස්තරේ සහ සුද්දෙන්ම දන්නවා.......
ඒත් කියන්න නම් බෑ......

අනික ගැන නම් නොදනී.......

එක ටැග් එකක් ගැන නම් විස්තරේ සහ සුද්දෙන්ම දන්නවා.......
ඒත් කියන්න නම් බෑ......


කිඹුලෝ උඹට පිං තකහනියක්ම නිවාඩු දවසේ ගෙදර ඉඳන් මගේ දත වෙනුවෙන් ඇවිත් මේක නොගලවම නර්ව් ෆිලින් එකක් කරාට..මොන මගුලක් ද බන් මේවට සල්ලි ගන්නේ නැත්තේ උඹ ඉන්ජෙක්ෂන්ම කීයක් ගැහුවද ? උඹට ඕවා නිකන් දෙන්නේ නෑනේ ..
මම වෙනුවෙන් ගෙදරින් බැනුම් අහගෙන ආපු රත්නේටත් ගොඩක් පිං ! ඌ උගේ දතක් වගේ හිතලා කෑගහල මාව ගෙන්න ගත්තේ
![]()
සින්දු ටික අහද්දී වේදනාවක් තේරුනේම නෑ බන්සුපිරි සින්දුවක් අරක නම්
උඹ අර මට පිස්සු මට පිස්සු කියද්දී නම් ටිකක් බය හිතුන
![]()


Rathne, help ekak deepan : www.elakiri.lk/forum/showthread.php?t=1536294
ඒක බලලා මට එපා උනා වෙන සීන් එකක් නිසා....... 

පට්ට සින්දුව...ටිකක් පරණයි හැබැයි...මේක අහන්න !! අද කිඹුලා තමා දුන්නේ ..සුපිරි සින්දුව !!![]()


මම හිතා ගත්තා.....එක ටැග් එකක් ගැන නම් විස්න්මතරේ සහ සුද්දෙ දන්නවා.......
ඒත් කියන්න නම් බෑ......
![]()
![]()
අනික ගැන නම් නොදනී.......![]()


Effin' lol!!

MC එක ඇතුලේ මම හිතපු එකක්වත් දැනට වැරදිලා නෑ...ඔයා හිතන හැම දේම එහෙම වෙන්නේ නෑ.......
![]()

මම හිතනවා මේකත් වැරදුනේ නෑ කියල...

MC එක ඇතුලේ මම හිතපු එකක්වත් දැනට වැරදිලා නෑ...මම හිතනවා මේකත් වැරදුනේ නෑ කියල...
![]()
හ්ම්ම්.... හෙට කෝල් එකක් දෙන්නම්කෝ..... එතකොට කියපන්කෝ..... ඕක හරි හෝ වැරදි හෝ, මෙතන දාන්න එපා....... 


හ්ම්ම්.... හෙට කෝල් එකක් දෙන්නම්කෝ..... එතකොට කියපන්කෝ..... ඕක හරි හෝ වැරදි හෝ, මෙතන දාන්න එපා.......
![]()

මම මෙතන මොකුත් දාන්නේ නෑ බොල...ඒ ටැග් එකට අදාලව හිතුන දේ හරි ඇති..

මම මෙතන මොකුත් දාන්නේ නෑ බොල...ඒ ටැග් එකට අදාලව හිතුන දේ හරි ඇති..
![]()
හ්ම්ම් ..... අපි එහෙම හිතමුකෝ එහෙනම්....... 
ඉන්ධන මිළ වැඩි කරාම බස් ගාස්තු වැඩි චෙනවනෙ![]()
ඔව් බං මූ මේ බොරුවට කෑගහන්නේ....
