EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes: ඔව් බං මූ මේ බොරුවට කෑගහන්නේ....:dull::dull:

    තව යන්න පුළුවන් :dull:

    hooraty bus gasthu wedi wela :P

    ඊළඟට තියෙන්නෙ විදුලි ගාස්තු ... ඉක්මණට ඒකත් වැඩි කරල දීපන් නැත්තම් අපි උද්ඝෝෂණය කරනව :frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්‍රීවිල් කාරයොත් ගණන් උස්සල :oo:
    හප්පට... එහෙම සීන් එකක්ද...
    එකෙක්ට මන්නෙං කොටපං.. :rolleyes::cool::yes:

    TrollFaceDancing.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: තොටත් දැන් මදකිපිලා..බැඳපිය කසාදයක්....:angry::angry:
    පිස්සුද ඊ්ට කලිං තව කොච්චර දේවල් තියෙනවද කරන්න..:cool:
    තාම ලිබර්ටි එකට එක පාරක් වත් ගිහිං නෑ :no: :rofl:
     
    Status
    Not open for further replies.