ඒකට කමක් නෑ උඹ බස් වල යන් නෑ නෙඉන්ධන මිළ වැඩි කරාම බස් ගාස්තු වැඩි චෙනවනෙ![]()

ඔව් බං මූ මේ බොරුවට කෑගහන්නේ....
![]()
hooraty bus gasthu wedi wela![]()

ඒකට කමක් නෑ උඹ බස් වල යන් නෑ නෙ![]()

හප්පට... එහෙම සීන් එකක්ද...ත්රීවිල් කාරයොත් ගණන් උස්සල![]()



ලගදිම අරූ නං තව එකෙක්ට කොටනවා...



හපොයි නාලාගිරි...![]()
දුවපියෝ![]()
තොටත් දැන් මදකිපිලා..බැඳපිය කසාදයක්....

පිස්සුද ඊ්ට කලිං තව කොච්චර දේවල් තියෙනවද කරන්න..තොටත් දැන් මදකිපිලා..බැඳපිය කසාදයක්....
![]()


ලගදිම අරූ නං තව එකෙක්ට කොටනවා...
ෆුඩ් සිටි ගිහිං ගෙදර එන්න වෙනදා ගන්න සීයට දැං 150ක් විතර ඉල්ලපු ගමං කෙටුවා..![]()

පිස්සුද ඊ්ට කලිං තව කොච්චර දේවල් තියෙනවද කරන්න..
තාම ලිබර්ටි එකට එක පාරක් වත් ගිහිං නෑ![]()
![]()


එලියට බැස්සම නැට්ට *කේ ගහන් ඉන්නේ...oka oya ge athule witharai ban![]()



අයියා 10 + ගිහිල්ලත් තාම බදින්න අදහසක් වත් නෑ නෙ...

![]()
එහෙම සීන් එකක්ද ?![]()
එලියට බැස්සම නැට්ට *කේ ගහන් ඉන්නේ...![]()



10+ කිව්වේ....අයියා 10 + ගිහිල්ලත් තාම බදින්න අදහසක් වත් නෑ නෙ...
ඉතිං අපි තාම ලදරුවො වගේ නෙ![]()

