
පල ඩෝ යන්න වටේ ගිනි තියන්නේ නැතිව, කිඹුලා කිසිම අවුලක් නෑ......

මගේ අතින් කැඩුනා නම්, මට ඌට මුකුත් කියන්නේ නැතුව, අටවලා දෙන්න තිබ්බා යස අගේට..... ප්ලාස්ටික් බේස් එක පුපුරලා නිසා, මම ඒක වොරන්ටි දාන්නේ, මට ඒකට වොරන්ටි ගන්න පුලුවන් නිසා......

ෆිසිකල් ඩැමේජ් එකක් නම්, වොරන්ටි දෙනවද හොට්ටෝ.......


උඹට ඒ අට මගල්ලෙ ගන්නකොටම මම කිව්වා, ගන්න එපා, ලෙඩක් ආවොත්, වීසි කරන්නයි වෙන්නේ කියලා...... අහන්නේ නැතුව අරන්, ඒකට පව්ඩර් හලලා, USB එකේ පින් කෑලි කරලා, ශෝට් කරන්, කෙලවගෙන, මට කියන්න එන්න එපා........

මේ හොට්ටෝ...... මම ලැප් ගලවන්නේ පුරුදු වෙන්න නෙවේ.....

අර හු යන HP හොට්ටවල් ගලවනකොට ඔහොම එකක් වෙන්න ඉඩක් තිබ්බත්, ටොෂිබා එකකට එහෙම වෙන්නේ නෑ......

රිදුනා තමා යකෝ තෝපේ අසමජ්ජාති කතා වලට....... තොපි ආයේ මට කතා කරන්නවත් එපා.......