EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Maasekin wage doowili askaranna thibba ekeda umba maaseta kalin geniyala hinge ekakata gema deela thiyenne ? :P

    :frown: Hinge එක නෙවේ, Hinge එක සෙට් වෙන බේස් එකේ ප්ලාස්ටික් කෑල්ල පුපුරලා තිබ්බේ....... :yes: මට ඒක අටවලා දෙන්නත් තිබ්බා එහෙම්මම..... ඒත් කිඹුල් මාමට එහෙම කරන්න බෑ නේ...... :no: අනික, මට බේස් එකකට උනත් වොරන්ටි දා ගන්න පුලුවන්....... :yes: :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: නොදන්න ක්ලෝත් වලට කට දාන්නේ නැතුව හිටු..... ඒ ලැප සර්විස් නොකරා නම් එහෙම, තව මාසයක් දෙකක් යද්දි සෙත්ත පෝච්චි වෙනවා, ඔක්කොම හීට් සින්ක් එක දූවිලි වලින් බ්ලොක් වෙලා තිබ්බේ...... :angry:

    එහෙම තිබ්බොත් මස දෙකෙන් නේ සෙත්ත පෝච්චි වෙන්නේ දැන් උඹට සර්විස් කරන්න දීල ඔන්ද ස්පොට් සෙත්ත පෝච්චි උනානේ ? :angry::rofl: කිඹුලට මල පැනල ඉන්නේ මේ දැන් මට කෝල් එකක් දීලා තිබ්බ විතරයි... තෝ ලැපත් එක්ක හැමිනිලා කියලා ඌ කිව්වේ !! නොදකින් තෝ ! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ආයේ නම් මම උඹලගේ කිසිම වැඩකට අත ගහන්නේ නෑ..... උඹලම කර ගනිල්ලා දන්න කියන ඕනා තැනකට දීලා......... :angry::angry:

    කොහොමත් අපි උඹට ලැප් දෙන්නේ ඒකෙ ආසාව අත ඇරලා තමා :dull::baffled: දැක්කනේ පොඩ්ඩාගේ ලැපට වෙච්ච දේ ? කෙලින්ම ලැපේ මළගම :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ae kiwwe..? :confused:

    assignment ekak karanna ban... :baffled:
    එසයිමන්ට් එකක් නම් උඹ තනියෙන් කරන්න එපාය. වෙන එකෙක් කරපු කේස් එකක් මොකටද....:eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: Hinge එක නෙවේ, Hinge එක සෙට් වෙන බේස් එකේ ප්ලාස්ටික් කෑල්ල පුපුරලා තිබ්බේ....... :yes: මට ඒක අටවලා දෙන්නත් තිබ්බා එහෙම්මම..... ඒත් කිඹුල් මාමට එහෙම කරන්න බෑ නේ...... :no: අනික, මට බේස් එකකට උනත් වොරන්ටි දා ගන්න පුලුවන්....... :yes: :rofl: :P

    පල යකෝ යන්න ඌ ලැප බබා වගේ තියන් හිටියේ :angry: තෝ ගල් ඉන්නක් ඔබන්න ගිහින් කෙලෙව්වා කියහන් මගුලක් නොකිය :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොහොමත් අපි උඹට ලැප් දෙන්නේ ඒකෙ ආසාව අත ඇරලා තමා :dull::baffled: දැක්කනේ පොඩ්ඩාගේ ලැපට වෙච්ච දේ ? කෙලින්ම ලැපේ මළගම :angry:
    mokada une lapata ? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම තිබ්බොත් මස දෙකෙන් නේ සෙත්ත පෝච්චි වෙන්නේ දැන් උඹට සර්විස් කරන්න දීල ඔන්ද ස්පොට් සෙත්ත පෝච්චි උනානේ ? :angry::rofl: කිඹුලට මල පැනල ඉන්නේ මේ දැන් මට කෝල් එකක් දීලා තිබ්බ විතරයි... තෝ ලැපත් එක්ක හැමිනිලා කියලා ඌ කිව්වේ !! නොදකින් තෝ ! :angry:

    :frown: පල ඩෝ යන්න වටේ ගිනි තියන්නේ නැතිව, කිඹුලා කිසිම අවුලක් නෑ...... :no: මගේ අතින් කැඩුනා නම්, මට ඌට මුකුත් කියන්නේ නැතුව, අටවලා දෙන්න තිබ්බා යස අගේට..... ප්ලාස්ටික් බේස් එක පුපුරලා නිසා, මම ඒක වොරන්ටි දාන්නේ, මට ඒකට වොරන්ටි ගන්න පුලුවන් නිසා...... :yes: ෆිසිකල් ඩැමේජ් එකක් නම්, වොරන්ටි දෙනවද හොට්ටෝ....... :frown::angry:

    කොහොමත් අපි උඹට ලැප් දෙන්නේ ඒකෙ ආසාව අත ඇරලා තමා :dull::baffled: දැක්කනේ පොඩ්ඩාගේ ලැපට වෙච්ච දේ ? කෙලින්ම ලැපේ මළගම :angry:

    :frown: :oo: උඹට ඒ අට මගල්ලෙ ගන්නකොටම මම කිව්වා, ගන්න එපා, ලෙඩක් ආවොත්, වීසි කරන්නයි වෙන්නේ කියලා...... අහන්නේ නැතුව අරන්, ඒකට පව්ඩර් හලලා, USB එකේ පින් කෑලි කරලා, ශෝට් කරන්, කෙලවගෙන, මට කියන්න එන්න එපා........ :angry:

    පල යකෝ යන්න ඌ ලැප බබා වගේ තියන් හිටියේ :angry: තෝ ගල් ඉන්නක් ඔබන්න ගිහින් කෙලෙව්වා කියහන් මගුලක් නොකිය :baffled::rofl:

    :frown: මේ හොට්ටෝ...... මම ලැප් ගලවන්නේ පුරුදු වෙන්න නෙවේ..... :no: අර හු යන HP හොට්ටවල් ගලවනකොට ඔහොම එකක් වෙන්න ඉඩක් තිබ්බත්, ටොෂිබා එකකට එහෙම වෙන්නේ නෑ...... :no:

    රිදිලා :rofl:

    :frown: රිදුනා තමා යකෝ තෝපේ අසමජ්ජාති කතා වලට....... තොපි ආයේ මට කතා කරන්නවත් එපා....... :no: :angry: :frown: :no: :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: පල ඩෝ යන්න වටේ ගිනි තියන්නේ නැතිව, කිඹුලා කිසිම අවුලක් නෑ...... :no: මගේ අතින් කැඩුනා නම්, මට ඌට මුකුත් කියන්නේ නැතුව, අටවලා දෙන්න තිබ්බා යස අගේට..... ප්ලාස්ටික් බේස් එක පුපුරලා නිසා, මම ඒක වොරන්ටි දාන්නේ, මට ඒකට වොරන්ටි ගන්න පුලුවන් නිසා...... :yes: ෆිසිකල් ඩැමේජ් එකක් නම්, වොරන්ටි දෙනවද හොට්ටෝ....... :frown::angry:

    :frown: :oo: උඹට ඒ අට මගල්ලෙ ගන්නකොටම මම කිව්වා, ගන්න එපා, ලෙඩක් ආවොත්, වීසි කරන්නයි වෙන්නේ කියලා...... අහන්නේ නැතුව අරන්, ඒකට පව්ඩර් හලලා, USB එකේ පින් කෑලි කරලා, ශෝට් කරන්, කෙලවගෙන, මට කියන්න එන්න එපා........ :angry:

    :frown: මේ හොට්ටෝ...... මම ලැප් ගලවන්නේ පුරුදු වෙන්න නෙවේ..... :no: අර හු යන HP හොට්ටවල් ගලවනකොට ඔහොම එකක් වෙන්න ඉඩක් තිබ්බත්, ටොෂිබා එකකට එහෙම වෙන්නේ නෑ...... :no:

    :frown: රිදුනා තමා යකෝ තෝපේ අසමජ්ජාති කතා වලට....... තොපි ආයේ මට කතා කරන්නවත් එපා....... :no: :angry: :frown: :no: :angry:

    :rofl::rofl: හොඳටම රිදිලා :P
     
    Status
    Not open for further replies.