His ekekge wenna athi..

His ekekge wenna athi..![]()

ත්රීවිල් කාරයොත් ගණන් උස්සල![]()
බස් ගාස්තු වැඩි උනහම නරකයි..... ත්රී වීල් ගාස්තු වැඩි උනහම හොදයි......

ඔක්කොමත් හරි මුන්ගෙ බස් ගාස්තු වැඩි කිරිල්ලෙ logic එක තමයි හිතාගන්න බැරි![]()
එතකොට ත්රී වීල් වල වැඩි කිරිල්ල සාධාරණයි.....?? බස් ගැමුණුවා සහ උගේ ගෝලයෝ රොත්තගේ ලොජික් එක තමා![]()
ත්රී වීල් වලට.....??
අනික දැන් තරි මාමාටත් වාහනේට ගාන වැඩි කරයි කම්පැණියෙන්...... 
ඔය ලොජික් එකෙන් වාසි වෙන එකෙකුත් ඉන්නවා
ඔවු බන් ත්රීවීල් කාරයෝ කි මී 1 කට රුපියල් 10 ක් වැඩිකරලා ..වැඩි වෙන්න් වෙන්න උන්ට වාසී![]()
බස් වැඩි කරහම අසාධාරණයි.... ත්රී වීල් වැඩි කරහම සාධාරණයි......

ෆෝන් ඉවරයි..ලැප තියෙනවා....![]()
ඔන්න ඕක 10,000කට තරි මාමට දීපන්...... තරි මාමා මම එපා කියද්දි ගත්ත සැම්සුංග් ලැප් එකට, පොඩි මෑන් පව්ඩර් පෙට්ටියක්ම හලලා, ලැප දැන් සුනේ සුන්....... 
බස් ගාස්තු වැඩි උනහම නරකයි..... ත්රී වීල් ගාස්තු වැඩි උනහම හොදයි......
![]()
![]()
එතකොට ත්රී වීල් වල වැඩි කිරිල්ල සාධාරණයි.....??

අර ලැප නෙහ් ?මට පොඩ්ඩට ලැපක් ඕන බන් .. කලින් ලැප හදන්න බෑ කියල රත්නේ මේ දැන් කිව්වා
ඉතිපිසෝ හත් වරක් හරි ගිහිල්ල නෑ වගේ
පරණ ලැප් අරන් කැඩුනොත් ලෙඩේ බන්
![]()
ඒකට කෙල වෙලා ඈත්තේ, අර USB එක ශෝට් වෙලා...... 
අලුත් ලැපක් 50 ක් වත් වෙනවා නේද අඩුම...ඔව් ඔව් රත්නෙ මේ දවස් වල ෆ්රී සර්විස් දෙනවා කස්ටමර්ලට...
ඒ ගමන් ඕකත් බලන්න ඇති..වාර ගාන පොඩ්ඩක් එහෙ මෙහේ වෙන්න ඇති...
![]()


පිස්සුද එපා බන් .. ඩෙස්ක්ටොප් එකක් අරන් දෙනවා කඩන්න බෑනේ එතකොට ..අර ලැප පුරාම පවුඩර් දාල පොඩ්ඩා
![]()
මම හිතුවේ ලැප ඈතුලේ අර ඈන්ත්රැක්ස් ද මොනවද කුඩු කියලා....... 
මම ඉන්න තැනම අන්න ඊයේ කිඹුලාගේ ලැප අරන් ගියා සර්විස් කරන්න කියල .. යසට තිබ්බ කිඹුලාගේ ලැපේ හින්ජස් එකක් කඩලා අරූ සර්විස් කරන්න ගිහිල්ල
කිඹුලා අන්න අරූට අමතනවලු
![]()
මම බොට කිව්වයි කියලා හිතා ගනින්.... වරෙන්කෝ ලබන සෙනසුරාදාට මේ කියන ඒවායේ රිටර්න් එක දෙන්නම්...... 
යසට තිබ්බ කිසි අවුලක් නැතුව මම කිව්වා අලුත් ලැප් වලට සර්විස් දැම්මම ඕනේ නෑ කියල ..
![]()
නොදන්න ක්ලෝත් වලට කට දාන්නේ නැතුව හිටු..... ඒ ලැප සර්විස් නොකරා නම් එහෙම, තව මාසයක් දෙකක් යද්දි සෙත්ත පෝච්චි වෙනවා, ඔක්කොම හීට් සින්ක් එක දූවිලි වලින් බ්ලොක් වෙලා තිබ්බේ...... 