තියෙනවා කියල කියුවා.naraka nahane... meke GPS thiyenawada danne ne...
ගන්න කලින් හරියටම බලන්න ඉන්නේ....
තියෙනවා කියල කියුවා.naraka nahane... meke GPS thiyenawada danne ne...
දැනට.. 8ක් 9ක් වගේ ගියෙ වැඩ ටිකට.. ඇලෝවීල් දාලා පේන්ට් එක කරන්න 70ක් විතර යයි..okkotama keeyak giyada..? 3wl eka nam deepu eka hondai... owage kisima safty ekak ne...
සංකපාල මලයාගේ පියතුමා ඔය වාහන ෆීල්ඩ් එක දන්නා නිසා ඕක ගොඩ දාගන්න පුළුවන්. නැත්නම් පරණ වාහන අරගත්තම ගැරේජ් වල ලගින්න ගියාම එපා වෙනවා කවියෝ....okkotama keeyak giyada..? 3wl eka nam deepu eka hondai... owage kisima safty ekak ne...
සංකපාල මලයාගේ පියතුමා ඔය වාහන ෆීල්ඩ් එක දන්නා නිසා ඕක ගොඩ දාගන්න පුළුවන්. නැත්නම් පරණ වාහන අරගත්තම ගැරේජ් වල ලගින්න ගියාම එපා වෙනවා කවියෝ....
ඒක නං එහෙම තමයි...ලක්ෂ 9 ද...දැනට.. 8ක් 9ක් වගේ ගියෙ වැඩ ටිකට.. ඇලෝවීල් දාලා පේන්ට් එක කරන්න 70ක් විතර යයි..

නොම්බරේ මොකක්ද....ඒක නං එහෙම තමයි...



20,000/=.....ඔන්න ඕක 10,000කට තරි මාමට දීපන්...... තරි මාමා මම එපා කියද්දි ගත්ත සැම්සුංග් ලැප් එකට, පොඩි මෑන් පව්ඩර් පෙට්ටියක්ම හලලා, ලැප දැන් සුනේ සුන්.......
![]()


එහෙම තිබ්බොත් මස දෙකෙන් නේ සෙත්ත පෝච්චි වෙන්නේ දැන් උඹට සර්විස් කරන්න දීල ඔන්ද ස්පොට් සෙත්ත පෝච්චි උනානේ ?කිඹුලට මල පැනල ඉන්නේ මේ දැන් මට කෝල් එකක් දීලා තිබ්බ විතරයි... තෝ ලැපත් එක්ක හැමිනිලා කියලා ඌ කිව්වේ !! නොදකින් තෝ !
![]()


පිස්සුද යකෝ.... 8000ක් 9000ක්..ලක්ෂ 9 ද...
ඔය තරම් වියදම් කරලා, ඔය ගානට දෙන්න නම් බැරිවෙයි පුතෝ....

නොම්බරේ මොකක්ද....
පට්ට හයියක් තියෙනවා නේද, බය නැතුව පාරේ යන්න පුළුවන්.....![]()



ඒක මිසක්...පිස්සුද යකෝ.... 8000ක් 9000ක්..![]()
ඕක විකුනන්න නෙවෙයි බොලං.. මට මොඩ් පාරක් දාලා ගන්න![]()


ඒක මිසක්...
මේ පැත්තේ නම් ඔච්චර අඩු ගණන් වලට හදන්න හිතලවත් වැඩක් නෑ....![]()


අපි රත්නපුරේ පැත්තෙත් කාර් බැලුවා.. මොකද පිලිගැනීමක් තියෙනවා ඔය පැත්තෙ වාහන සුපිරි කියලා... (ලාන්සර් , සනී , කොරෝල්ලා එහෙම.. )
)අනිවා, පරණ වාහනයක් ගනිද්දී කන්ඩිෂන් එක තමා බලන්න ඕනි...
අපි රත්නපුරේ පැත්තෙත් කාර් බැලුවා.. මොකද පිලිගැනීමක් තියෙනවා ඔය පැත්තෙ වාහන සුපිරි කියලා... (ලාන්සර් , සනී , කොරෝල්ලා එහෙම.. )
ඒ උනාට අයියෙ ගාන නං ටිකක් වැඩිය නොවෑ...
මේකෙත් ගාන ටිකක් වැඩියි.. මොකද මේ වාහන 2 ඉදංම තියෙනවා...
ඒත් මේ කන්ඩිශන් තියෙන එකක් හොයා ගන්න බැරි උනා මේ පැත්තෙ... (වැඩිය හෙව්වෙත් නෑ නෙ..)
