EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තාම ඒක දැනගන්න හම්බුනේ නෑ කොසා මාමේ........ දැනගත්ත ගමන් කියන්නම්....... t999 එකේ 2gb ram නේද......? :D
    ow habai eka TMoble verson eka. network lock karala aththe. unlock karalada kiyala balanna weyi..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ දවස් දෙකාමාරකට පස්සේ..... ;) සෙනසුරාදත් දවල් හිටියා....

    එක තමා කොසා මාමාගෙන අහලා බලන්න ඕනේ........ 39000කට සෙට් වුනා ෆුල් සෙට් එකක්ම......
    39 වියදම් කරන්න පුළුවන්නම් ඉතුරු 10 ගැන නොසිතා ලක්ස බාගයක් දීල ඔරිජිනල් එකක්ම ගත්තනම් ඉවරනේ.....:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    39 වියදම් කරන්න පුළුවන්නම් ඉතුරු 10 ගැන නොසිතා ලක්ස බාගයක් දීල ඔරිජිනල් එකක්ම ගත්තනම් ඉවරනේ.....:rolleyes:
    original s3 laksa baageta denneth na neda ? :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow habai eka TMoble verson eka. network lock karala aththe. unlock karalada kiyala balanna weyi..

    හුටස්‌....... ගත්තා වගේ නෙවෙයි එහෙනම් ලොක් කඩන්න බැරි වුනොත් කැබිනට් එකේ දාලා ලස්සන බලන්න තමයි වෙන්නේ.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    39 වියදම් කරන්න පුළුවන්නම් ඉතුරු 10 ගැන නොසිතා ලක්ස බාගයක් දීල ඔරිජිනල් එකක්ම ගත්තනම් ඉවරනේ.....:rolleyes:

    අනේ අම්මේ මේකත් මේ සල්ලි තියෙනවාට ගන්න හදනවා නෙවෙයි....... 39කට s3 එකක් නිසයි බැලුවේ....... අනික 39ට 10ක දාලා 49කට කොහෙද s3 ගන්න තියෙන්නේ..... ඔරිජිනල් s2 එකත් 55ක්ද කොහෙදනේ........ :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    s2 එකත් 55ක් වෙනවනේ......
    අලුත් s2 එකක් 55 ට ගන්න බෑද කොහෙද...
    s3එක නම් 90 විතර නේද....
    s2එක 70 වත් වෙනවා ඇති...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ අම්මේ මේකත් මේ සල්ලි තියෙනවාට ගන්න හදනවා නෙවෙයි....... 39කට s3 එකක් නිසයි බැලුවේ....... අනික 39ට 10ක දාලා 49කට කොහෙද s3 ගන්න තියෙන්නේ..... ඔරිජිනල් s2 එකත් 55ක්ද කොහෙදනේ........ :oo:
    මම කරන්න තියෙන වැඩ ගැන හිතල අමාරුවෙන් s2 ආසාව අතහැර ගත්ත සන්ජියෝ....:rolleyes:
    පරණ ගානට දුන්නොත් අලුතෙන් ගෙනාවම ඩයලොග් එක ගන්න ඉන්නේ....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාම මට මොඩ්ල් නම්බර් එක ලැබුනේ නෑ කොරියන් කිව්වට කොයි වර්ෂන් එකද කියලා..... බලන්නම් සලකා.....

    නෑ වෙන දැනගන්න දෙයක් නෑ ඉස්තුතියි.......
    ඕකේ... ගැටලු තියෙනවා නං අමතන්න සර්.. කිසි දෙයක් හංග හංග ඉන්න එපා..
    ඔබගේ ගැටලු වලට පිළිතුරු සැපයීම අපට සතුටක් :yes::love:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Sri%20Lankan%20Cows%20QNA%20Proverbs.jpg

    :frown: එතකොට මෙතන ඉන්න හැම එකාම, ගොන් ජෝක් දාන්න ගන්න එක හොදා......?? :angry:

    :rolleyes::P

    :frown: කනවා...... තොපිලට එපා වෙනකම් කාලා දානවා....... :angry:

    ela ela ... kapan athi tharam :D:dull:

    :( :( කතා කරලා වැඩක් නෑ බං මේ ගැන..... ලොකු ලොකු බිස්නස් කාරයෝ වගේ නෙවේ නේ මම....... :baffled::dull: ලොකු ලොකු බිස්නස් කාරයින්ට නම්, මෙතනින් බිස්නස් සෙට් වෙන්නේ නෑ නේ...... :no: මම තමා, මෙතන හැම ත්‍රෙඩ් එකේම ගිහිල්ලා, පොඩ්ඩක්, මොකක් හරි දෙයක් සෙට් කර ගන්න ට්‍රයි කරන්නේ...... :yes: ඒක ඔය එක බිලෙන් ලක්ෂ ගණන් දාන, බිස්නස් කරන පොරවල් වලට තේරෙන්නේ නෑ....... :no: :(

    :baffled: :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආතතිය..............:dull::dull::dull:
    නිදි වැරීම............:dull::dull::dull:
    සේවක ප්‍රශන...........:dull::dull:
    පරිගනක ප්‍රහ්න..........:dull::dull::angry:

    එපා වෙනව ඕයි දැන් නම්.................:angry::angry::angry::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආතතිය..............:dull::dull::dull:
    නිදි වැරීම............:dull::dull::dull:
    සේවක ප්‍රශන...........:dull::dull:
    පරිගනක ප්‍රහ්න..........:dull::dull::angry:

    එපා වෙනව ඕයි දැන් නම්.................:angry::angry::angry::angry::angry:
    :dull:
    :dull:
    පරිඝනකය නං හදලා දෙයි නෙ අරයා ? ඔච්චර අළුත් ඒවා කොහොමද කැඩෙන්නෙ කියලා හිතා ගන්නවත් බෑ.. :baffled:
    හා හා .. එපා වෙන්න එපා... අර අපිට කියනවා වගේ ආස දෙයක් ගැන හිතලා සන්සුන් වෙන්නකො :cool::yes::D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull:
    :dull:
    පරිඝනකය නං හදලා දෙයි නෙ අරයා ? ඔච්චර අළුත් ඒවා කොහොමද කැඩෙන්නෙ කියලා හිතා ගන්නවත් බෑ.. :baffled:
    හා හා .. එපා වෙන්න එපා... අර අපිට කියනවා වගේ ආස දෙයක් ගැන හිතලා සන්සුන් වෙන්නකො :cool::yes::D
    හරිම ලේසියි.......
    අර ලැප් කන්නා දීපු ගල්ඉනි පාරවල් 2ට අහුවෙලා.............:baffled::baffled::baffled::baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආතතිය..............:dull::dull::dull:
    නිදි වැරීම............:dull::dull::dull:
    සේවක ප්‍රශන...........:dull::dull:
    පරිගනක ප්‍රහ්න..........:dull::dull::angry:

    එපා වෙනව ඕයි දැන් නම්.................:angry::angry::angry::angry::angry:

    :frown: මගුල, හෙට උදේ 10 වෙනකොට, ලැප ආයෙත් කිඹුලා අතේ...... :yes:

    උපුටාගැනීමක් පමණයි :baffled:
     
    Status
    Not open for further replies.