i9300, i9305, t999
onna oya model numbers thiyana s3 witharai gannawa num ganna ona. oya 39ta thiyana eke model number eka mokakda ?
තාම ඒක දැනගන්න හම්බුනේ නෑ කොසා මාමේ........ දැනගත්ත ගමන් කියන්නම්....... t999 එකේ 2gb ram නේද......?

i9300, i9305, t999
onna oya model numbers thiyana s3 witharai gannawa num ganna ona. oya 39ta thiyana eke model number eka mokakda ?

ow habai eka TMoble verson eka. network lock karala aththe. unlock karalada kiyala balanna weyi..තාම ඒක දැනගන්න හම්බුනේ නෑ කොසා මාමේ........ දැනගත්ත ගමන් කියන්නම්....... t999 එකේ 2gb ram නේද......?![]()
39 වියදම් කරන්න පුළුවන්නම් ඉතුරු 10 ගැන නොසිතා ලක්ස බාගයක් දීල ඔරිජිනල් එකක්ම ගත්තනම් ඉවරනේ.....නෑ දවස් දෙකාමාරකට පස්සේ.....සෙනසුරාදත් දවල් හිටියා....
එක තමා කොසා මාමාගෙන අහලා බලන්න ඕනේ........ 39000කට සෙට් වුනා ෆුල් සෙට් එකක්ම......

original s3 laksa baageta denneth na neda ?39 වියදම් කරන්න පුළුවන්නම් ඉතුරු 10 ගැන නොසිතා ලක්ස බාගයක් දීල ඔරිජිනල් එකක්ම ගත්තනම් ඉවරනේ.....![]()

ow habai eka TMoble verson eka. network lock karala aththe. unlock karalada kiyala balanna weyi..
39 වියදම් කරන්න පුළුවන්නම් ඉතුරු 10 ගැන නොසිතා ලක්ස බාගයක් දීල ඔරිජිනල් එකක්ම ගත්තනම් ඉවරනේ.....![]()

original s3 laksa baageta denneth na neda ?![]()
ඔරිජිනල් කිඋවේ බ්රෑන්ඩ් නිව් නෙමේ. යූස්ඩ් එකක්....original s3 laksa baageta denneth na neda ?![]()

අලුත් s2 එකක් 55 ට ගන්න බෑද කොහෙද...s2 එකත් 55ක් වෙනවනේ......
මම කරන්න තියෙන වැඩ ගැන හිතල අමාරුවෙන් s2 ආසාව අතහැර ගත්ත සන්ජියෝ....අනේ අම්මේ මේකත් මේ සල්ලි තියෙනවාට ගන්න හදනවා නෙවෙයි....... 39කට s3 එකක් නිසයි බැලුවේ....... අනික 39ට 10ක දාලා 49කට කොහෙද s3 ගන්න තියෙන්නේ..... ඔරිජිනල් s2 එකත් 55ක්ද කොහෙදනේ........![]()

ඕකේ... ගැටලු තියෙනවා නං අමතන්න සර්.. කිසි දෙයක් හංග හංග ඉන්න එපා..තාම මට මොඩ්ල් නම්බර් එක ලැබුනේ නෑ කොරියන් කිව්වට කොයි වර්ෂන් එකද කියලා..... බලන්නම් සලකා.....
නෑ වෙන දැනගන්න දෙයක් නෑ ඉස්තුතියි.......


original s3 laksa baageta denneth na neda ?![]()

තාම ලක්ස බාගෙට හෝ ඊට පොඩ්ඩක් අඩුවෙන් යන්නෙ එස් ටූඑතකොට මෙතන ඉන්න හැම එකාම, ගොන් ජෝක් දාන්න ගන්න එක හොදා......??
![]()


කනවා...... තොපිලට එපා වෙනකම් කාලා දානවා.......
![]()


![]()
කතා කරලා වැඩක් නෑ බං මේ ගැන..... ලොකු ලොකු බිස්නස් කාරයෝ වගේ නෙවේ නේ මම.......
ලොකු ලොකු බිස්නස් කාරයින්ට නම්, මෙතනින් බිස්නස් සෙට් වෙන්නේ නෑ නේ......
මම තමා, මෙතන හැම ත්රෙඩ් එකේම ගිහිල්ලා, පොඩ්ඩක්, මොකක් හරි දෙයක් සෙට් කර ගන්න ට්රයි කරන්නේ......
ඒක ඔය එක බිලෙන් ලක්ෂ ගණන් දාන, බිස්නස් කරන පොරවල් වලට තේරෙන්නේ නෑ.......
![]()
![]()

















ආතතිය..............
නිදි වැරීම............
සේවක ප්රශන...........
පරිගනක ප්රහ්න..........
එපා වෙනව ඕයි දැන් නම්.................![]()






හරිම ලේසියි.......
පරිඝනකය නං හදලා දෙයි නෙ අරයා ? ඔච්චර අළුත් ඒවා කොහොමද කැඩෙන්නෙ කියලා හිතා ගන්නවත් බෑ..
හා හා .. එපා වෙන්න එපා... අර අපිට කියනවා වගේ ආස දෙයක් ගැන හිතලා සන්සුන් වෙන්නකො![]()




හපෝයි...හරිම ලේසියි.......
අර ලැප් කන්නා දීපු ගල්ඉනි පාරවල් 2ට අහුවෙලා.............![]()




ආතතිය..............
නිදි වැරීම............
සේවක ප්රශන...........
පරිගනක ප්රහ්න..........
එපා වෙනව ඕයි දැන් නම්.................![]()
මගුල, හෙට උදේ 10 වෙනකොට, ලැප ආයෙත් කිඹුලා අතේ......
![]()

10?????????????උපුටාගැනීමක් පමණයි![]()

