EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මන්ද මචන් ..
    ..ගේනකොට Pulse නෑ ..
    ..ගන්න හැදුවත් බැරිවුනා ආපහු .Basic Life support ගැන ඉස්කෝල ගුරුවරු දැනගෙන හිටියනම් ..සමහර විට මේක මෙහෙම නොවෙන්නත් තිබ්බ :no:
    මොන බේසික් ලයිෆ් සපොර්ට්ද, ඔය ළමයට උපතේ ඉඳලම තියෙන හදවතේ හරි, ප්‍රධාන අවයවයක හරි ලෙඩක් තියෙන්න ඇති. දුවන්න කලින් බලනකොට අහු නොවුන එක තමා පව් වැඩේ. එහෙම ලෙඩක් තිබුනම තමා ඔහොම මැරිලා වැටෙන්නේ. ආයෙත් පන ගන්න රිසසිටෙට් කරලා වැඩක් නෑ.
    හෙට පොස්ට් මොර්ටම් එකේ රිපෝර්ට් එක බලන්න බොරුද කියල.
     

    kingdewi

    Well-known member
  • Iskole sportsmeet walata kohopath oowa ganne na ne ban..
    Mokak nisaada e lamaya watila thiyenne?

    වැටෙන්න ඇත්තෙ ෆේන්ට් වෙලා ..
    ..වැටීම නෙවෙයි ප්‍රශ්නෙට මුල :no:
    මොකක් හරි හාට් කේස් එකක් වෙන්න ඕන[ හරියටම කියන්න වෙන්නෙ දැන් Postmortem එකෙන් තමා ]:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොන බේසික් ලයිෆ් සපොර්ට්ද, ඔය ළමයට උපතේ ඉඳලම තියෙන හදවතේ හරි, ප්‍රධාන අවයවයක හරි ලෙඩක් තියෙන්න ඇති. දුවන්න කලින් බලනකොට අහු නොවුන එක තමා පව් වැඩේ. එහෙම ලෙඩක් තිබුනම තමා ඔහොම මැරිලා වැටෙන්නේ. ආයෙත් පන ගන්න රිසසිටෙට් කරලා වැඩක් නෑ.
    හෙට පොස්ට් මොර්ටම් එකේ රිපෝර්ට් එක බලන්න බොරුද කියල.
    :rolleyes: මගෙ යාලුවෙක් නැති උනා ගිය අවුරුද්දෙ මාලින්ද කියලා....පවුලෙ එකම ළමයා
    රස්සාව හම්බෙලා මාසයයි... කිසිම ලෙඩක් තිබුනෙ නෑ... දවසක් දා රෑ දගලන සද්දයක් ඇහිලා...
    අම්මයි තාත්තයි බලද්දි මල මුත්‍රා පිටවෙලා වේදනාවෙං ඉන්නවලු.. එවෙලෙම හොස්පිට්ල් ගෙනිච්චත් බේරගන්න බැරි උනා
    2.gif

    මරණ පරීක්ශනේ කරලා හොයාගෙන තිබුනා එයාගෙ කිරීටක දමණිය ද මොකක්ද ධමනියක් හීනියි ලු.. අනික ඒක දෙකට බෙදිලා තිබුනලු..
    2.gif
     

    kingdewi

    Well-known member
  • :rolleyes: :no: මට මතකයි අපේ ඉස්කෝලෙ ස්පොට් මීට් එකේදි... ඔය වගේ දුර දුවන ඉවෙන්ට් වලට ඉන්න ළමයින්ට මෙඩිකල් චෙක් එකක් දුන්නා ඩොක්ට කෙනෙක්ව ගෙනල්ලා... :yes:

    ]ඔවු දැන් ඒක නීතියක්
    මොන බේසික් ලයිෆ් සපොර්ට්ද, ඔය ළමයට උපතේ ඉඳලම තියෙන හදවතේ හරි, ප්‍රධාන අවයවයක හරි ලෙඩක් තියෙන්න ඇති. දුවන්න කලින් බලනකොට අහු නොවුන එක තමා පව් වැඩේ. එහෙම ලෙඩක් තිබුනම තමා ඔහොම මැරිලා වැටෙන්නේ. ආයෙත් පන ගන්න රිසසිටෙට් කරලා වැඩක් නෑ.
    හෙට පොස්ට් මොර්ටම් එකේ රිපෝර්ට් එක බලන්න බොරුද කියල.
    ඒක ඉතින් අනිවා වෙන්න ඕනෙ නේ
    මේ දරුවා සමස්ත ලංකා පවා ගිය කෙනෙක් ලු ඒත් :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    8.gif
    Live @ 8 එකට මේ දැන් පෙන්නුවා... හර්ශනි කියලා ළමෙක් නේද ?
    මීටර් 5000 මැරතන් එකලු දුවලා තියෙන්නෙ.. පළවෙනි වට එකහමාරෙන්ම වැටුනලු...
    ප්‍රවෘත්ති වලට කිව්වෙ තරගයට කලින් වෛද්‍ය පරීක්ෂන වාර්ථාවක් අරගෙන නෑ කියලා දුවපු කිසිම කෙනෙක්ගෙ
    2.gif
    දුවන්න කලින් පොඩ්ඩක් බැලුවත් ඕක අහුවෙන එකක් නෑ. සමහර අය ඉන්නවා හදවතේ සිදුරු තියෙන. අහුවෙන්නේ වෙන දෙයකට බලනකොට. බබෙක් හම්බවෙන්න ගිහින් අමාරු වෙලා නැත්නම් ලොකු ඔපරේෂන් එකක් කරන්න ගිහින් රිකව කරගන්න බැරිව වගේ වෙලාවලදී අහුවෙන්නේ.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිටපිය රෙකෝඩ් කරපු කෝල් එක මීඩියාෆයර් අප් කරලා මුන්ට දෙනවා අහන්ඩ...
    ඇයි යකෝ... උදේ කිව්වෙ ඒක සරනේරුවක් කියලනෙ උඹ :angry::angry::angry:
    දාපන් බලන්න....:rolleyes:;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඒ උනාට ඔය කට්ටිය කියන්නේ පුරුදු වෙන්න ලැප් ගලවනවා වගේ කතානේ බං...... :angry:
    :yes: ඇයි තුන් සූත්‍ර ලැප් රෙපෙයාරිං කියලත් කියනවා නොවෑ :dull::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Iskole sportsmeet walata kohopath oowa ganne na ne ban..
    Mokak nisaada e lamaya watila thiyenne?
    වැටුණු නිසා නෙවේ මැරෙන්න ඇත්තේ. හුඟක් වෙලාවට වෙන්නේ ඇරස්ට් වෙලාම වැටෙන එක...
     

    kingdewi

    Well-known member
  • දුවන්න කලින් පොඩ්ඩක් බැලුවත් ඕක අහුවෙන එකක් නෑ. සමහර අය ඉන්නවා හදවතේ සිදුරු තියෙන. අහුවෙන්නේ වෙන දෙයකට බලනකොට. බබෙක් හම්බවෙන්න ගිහින් අමාරු වෙලා නැත්නම් ලොකු ඔපරේෂන් එකක් කරන්න ගිහින් රිකව කරගන්න බැරිව වගේ වෙලාවලදී අහුවෙන්නේ.

    දැනගත්ත කරුණු ඔක්කොම දාන්න බෑ නෙ මිණියො :dull:
    කොහොම උනත් BLS Programme එකක් ඉස්කෝළවලට දෙන එකනම් වටිනව බන්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: HP එකක් උනා නම් එහෙම, ඔහොම හම්බ වෙයි වොරන්ටි....... :angry:
    අඩෝ මේ, HP වලට බනින්න එපා හරිද.:frown:
    මේ දැනුත් දෙයියනේ කියල ගින්දර වගේ වැඩ... :cool::love:
     

    kingdewi

    Well-known member
  • වැටුණු නිසා නෙවේ මැරෙන්න ඇත්තේ. හුඟක් වෙලාවට වෙන්නේ ඇරස්ට් වෙලාම වැටෙන එක...

    ඇරෙස්ට් වෙලා නෙවේ මෙයා නම් ....ෆේන්ට් වෙලා තමයි ඉඳල තිබිල තියෙන්නෙ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: බස් කාරයගෙත් වැරැද්දක් තියෙනවා තමයි... - අනතුරක් වලක්වා නොගැනීම..
    ඒත් බලන්නකො අර ඕවටේක් කරපු ගමං කපලා බ්‍රේක් ගහන බූරුවො දිහා... :oo:සමහරු වාහනෙන් බැහැලා බස් කාරයට මොනවද කියනවත් එක්ක :rofl:

    :yes: ඒත් දැක්කනේ විස්තරේ.... රුසියාවේ උන්, ඉන්ෂුවරන්ස් ක්ලේම් ගන්න දෙන ගේම්...... :angry: අපේ කවියත් ඔහොම ගේමක් නේ දුන්නේ වාහනේ හොදට හදා ගන්න...... :rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: ඒත් දැක්කනේ විස්තරේ.... රුසියාවේ උන්, ඉන්ෂුවරන්ස් ක්ලේම් ගන්න දෙන ගේම්...... :angry: අපේ කවියත් ඔහොම ගේමක් නේ දුන්නේ වාහනේ හොදට හදා ගන්න...... :rofl::P
    :rolleyes::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලා පිලිගත්තා ඕකට ඔයිල් දාන්න අමතක උනා කියලා.. ඌ වෙන තැ් වලට ගානට දාගෙන යනවලු...
    බලපංකො.. උඹට වගේ හැම එකාටම ඕවා බැලන්ස් එකේ කරන්න බෑ බං

    :frown: නොදන්න හොට්ටවල් නොදොඩා හිටු මගේ මල පන්න ගන්නේ නැතුව...... :angry:
     
    Status
    Not open for further replies.