මොන බේසික් ලයිෆ් සපොර්ට්ද, ඔය ළමයට උපතේ ඉඳලම තියෙන හදවතේ හරි, ප්රධාන අවයවයක හරි ලෙඩක් තියෙන්න ඇති. දුවන්න කලින් බලනකොට අහු නොවුන එක තමා පව් වැඩේ. එහෙම ලෙඩක් තිබුනම තමා ඔහොම මැරිලා වැටෙන්නේ. ආයෙත් පන ගන්න රිසසිටෙට් කරලා වැඩක් නෑ.අනේ මන්ද මචන් ..
..ගේනකොට Pulse නෑ ..
..ගන්න හැදුවත් බැරිවුනා ආපහු .Basic Life support ගැන ඉස්කෝල ගුරුවරු දැනගෙන හිටියනම් ..සමහර විට මේක මෙහෙම නොවෙන්නත් තිබ්බ![]()
හෙට පොස්ට් මොර්ටම් එකේ රිපෝර්ට් එක බලන්න බොරුද කියල.

මගෙ යාලුවෙක් නැති උනා ගිය අවුරුද්දෙ මාලින්ද කියලා....පවුලෙ එකම ළමයා


බස් මාමා දස්සයා
ඒ උනාට ඔය කට්ටිය කියන්නේ පුරුදු වෙන්න ලැප් ගලවනවා වගේ කතානේ බං...... 

මේවා හුචක්කුද බොල.....
