එතකොට hinges කියන්නේ සරනේරු නෙමේද....යකෝ, බොට Hinges කියලා තේරුම් කරන්න බැරි නිසා තමා, සරනේරු කතාව කිව්වේ........
![]()

එතකොට hinges කියන්නේ සරනේරු නෙමේද....යකෝ, බොට Hinges කියලා තේරුම් කරන්න බැරි නිසා තමා, සරනේරු කතාව කිව්වේ........
![]()

මං නුවර ගියා ගිය මාසෙ ඩොල්පින් ෆුසො එකක.. පට්ට බං..මෙහෙදී ඕවගේ බස් එකක යන්න නම් අපි පින් කරලා නෑ...
අඩුගානේ ඉස්සර තිබුන මිට්සුබිෂි, ඉසුසු බස් එකක්වත් දැන් නෑනේ....
මිට්සුබිසි ෆුසෝ බස් එකක් ඉස්සර අපේ පැත්තේ වැඩකලා. ක්ලාස් ගියේ එකේ. ඒ කාලෙ උනත් ගැස්සෙන්නේ නැතිමතරන්.![]()
ආසාවෙ බෑ ඒවාගෙ යන්න...
දැං නං ඉවරයි ගොඩා ක් ඒවා
යකෝ, බොට Hinges කියලා තේරුම් කරන්න බැරි නිසා තමා, සරනේරු කතාව කිව්වේ........
![]()

ලොල් සහගතයි ඕයි![]()
නරක රටේ බස් කාරයා ඉන්නෙ...
අපේ බස් මාමා ඕවා බලලා මෙහෙත් යයිද දන්නෑ කැමරාවක් හයි කරං...![]()
අර ස්කර්වියා බයික් එකේ කැම් එකක් හයි කරන් නටපු නාඩගම වගේ එකක් මටත් දාතහැකි ...... 
එදා 3 වෙනිදා සෙට්වීමෙන් පස්සේ, මම ආවේ පොල් පටෝපු ලේලන්ඩ් එකකනේ. අම්මේ සැප....මං නුවර ගියා ගිය මාසෙ ඩොල්පින් ෆුසො එකක.. පට්ට බං..ආසාවෙ බෑ ඒවාගෙ යන්න...
වැඩිය ඕන නෑ.. අර සුනාමි බස් බලපංකො..දැං නං ඉවරයි ගොඩා ක් ඒවා
![]()
ඒත් තාම තියෙනවා කඩවත ඩිපෝ එකේ හැටන් යන ඒසී බස් එකක්

එදා 3 වෙනිදා සෙට්වීමෙන් පස්සේ, මම ආවේ පොල් පටෝපු ලේලන්ඩ් එකකනේ. අම්මේ සැප....
දවස් දෙකක් විතර ඇඟේ කැක්කුම තිබුන.

Volvo bus nam mehe duwanawa..මෙහෙදී ඕවගේ බස් එකක යන්න නම් අපි පින් කරලා නෑ...
අඩුගානේ ඉස්සර තිබුන මිට්සුබිෂි, ඉසුසු බස් එකක්වත් දැන් නෑනේ....
මිට්සුබිසි ෆුසෝ බස් එකක් ඉස්සර අපේ පැත්තේ වැඩකලා. ක්ලාස් ගියේ එකේ. ඒ කාලෙ උනත් ගැස්සෙන්නේ නැතිමතරන්.![]()
මෙහෙදී ඕවගේ බස් එකක යන්න නම් අපි පින් කරලා නෑ...
අඩුගානේ ඉස්සර තිබුන මිට්සුබිෂි, ඉසුසු බස් එකක්වත් දැන් නෑනේ....
මිට්සුබිසි ෆුසෝ බස් එකක් ඉස්සර අපේ පැත්තේ වැඩකලා. ක්ලාස් ගියේ එකේ. ඒ කාලෙ උනත් ගැස්සෙන්නේ නැතිමතරන්.![]()

Uba bus wala yanawaසිරාවට ... තොරණ වගෙ බස් එක ඇතුල ... දෙවිවරු 33 කෝටියම ඉන්නව ... ඒ මදිවට ඉන්බිල්ට් රෙකෝඩ් බාර් එක ... හැබැයි මිනිහෙක්ට සැප පහසුවට යන්න පුළුවන්ද කියල හිතන්නෑ![]()

Umba lat ekatada bus eke yanne ?සිරාවට ... තොරණ වගෙ බස් එක ඇතුල ... දෙවිවරු 33 කෝටියම ඉන්නව ... ඒ මදිවට ඉන්බිල්ට් රෙකෝඩ් බාර් එක ... හැබැයි මිනිහෙක්ට සැප පහසුවට යන්න පුළුවන්ද කියල හිතන්නෑ![]()

ඒවත් ඇති ශුවර් එකටමහොයලා බලන්න ඕනෙ

අහු උනොත් දාපන් අපිටත් බලන්න...... 
Uba bus wala yanawa![]()

Umba lat ekatada bus eke yanne ?![]()

වෙන මොකක්ද ලෙඩකට ඉස්පිරිතාලෙට ගිය ගමන් ඩොකා මගෙන් ඇහුවා පපුව රිදෙනවද හිටපු ගමන් කියලා..පොඩ්ඩක් එහෙන් මෙහෙන් රිදී රිදී තිබ්බේ ඒ දවස් වල...පස්සේ පොර කිව්වා හාට් එකේ සද්දේ වෙනස් echo එකක් කරලා බලන්න කියල..
ඉතින් නවලෝකේ වසන්ත සමරසිංහ ඩොක්ටර් ගාව ඕක කළා..අම්මටසිරි පොර කිව්වනේ මගේ එක නහරයක් හීනි කියල..
පස්සේ බය වෙන්න එපා ලොකු වෙද්දී හරි යනවා කිව්වා..පස්සේ A/L කරද්දී ආයේ බැලුවා..එතකොට ඒක හරි ගිහින් කියල කිව්වා...ඒ වුනාට මහන්සි වුනාම හිටපු ගමන් රිදෙනවා මොකද දන්නේ නෑ...

මරු කියන්නේ, එකෝ එක කරන තැන නේද ජෙල් ගෑවේ. උඹට ජෙල් ගානකොට ඔච්චර සොමියක් ආවේ, එතකොට උඹේ හාර්ට් එක තියෙන්නේ කකුල් දෙක මුලද....අඩෝ මටත් ඔය හාට් කේස් එක තිබ්බ පොඩි කාලේ..වෙන මොකක්ද ලෙඩකට ඉස්පිරිතාලෙට ගිය ගමන් ඩොකා මගෙන් ඇහුවා පපුව රිදෙනවද හිටපු ගමන් කියලා..පොඩ්ඩක් එහෙන් මෙහෙන් රිදී රිදී තිබ්බේ ඒ දවස් වල...පස්සේ පොර කිව්වා හාට් එකේ සද්දේ වෙනස් echo එකක් කරලා බලන්න කියල..
ඉතින් නවලෝකේ වසන්ත සමරසිංහ ඩොක්ටර් ගාව ඕක කළා..අම්මටසිරි පොර කිව්වනේ මගේ එක නහරයක් හීනි කියල..
පස්සේ බය වෙන්න එපා ලොකු වෙද්දී හරි යනවා කිව්වා..පස්සේ A/L කරද්දී ආයේ බැලුවා..එතකොට ඒක හරි ගිහින් කියල කිව්වා...ඒ වුනාට මහන්සි වුනාම හිටපු ගමන් රිදෙනවා මොකද දන්නේ නෑ...
echo එක කරද්දී නම මාරු ඈ...නර්ස් අක්ක කෙනෙක් ඇවිල්ල මොකක්ද ජෙල් එකක් ගෑවා...ගාල මොකක්ද එකක් පපුවට ඇල්ලුවා..නිකන් මසාජ් කරනවා වගේ..මරු ඒක නම්...![]()

අර ලිබර්ටි ඉකෝ එකට වඩා ඒක සනීපයිද බං ?අඩෝ මටත් ඔය හාට් කේස් එක තිබ්බ පොඩි කාලේ..වෙන මොකක්ද ලෙඩකට ඉස්පිරිතාලෙට ගිය ගමන් ඩොකා මගෙන් ඇහුවා පපුව රිදෙනවද හිටපු ගමන් කියලා..පොඩ්ඩක් එහෙන් මෙහෙන් රිදී රිදී තිබ්බේ ඒ දවස් වල...පස්සේ පොර කිව්වා හාට් එකේ සද්දේ වෙනස් echo එකක් කරලා බලන්න කියල..
ඉතින් නවලෝකේ වසන්ත සමරසිංහ ඩොක්ටර් ගාව ඕක කළා..අම්මටසිරි පොර කිව්වනේ මගේ එක නහරයක් හීනි කියල..
පස්සේ බය වෙන්න එපා ලොකු වෙද්දී හරි යනවා කිව්වා..පස්සේ A/L කරද්දී ආයේ බැලුවා..එතකොට ඒක හරි ගිහින් කියල කිව්වා...ඒ වුනාට මහන්සි වුනාම හිටපු ගමන් රිදෙනවා මොකද දන්නේ නෑ...
echo එක කරද්දී නම මාරු ඈ...නර්ස් අක්ක කෙනෙක් ඇවිල්ල මොකක්ද ජෙල් එකක් ගෑවා...ගාල මොකක්ද එකක් පපුවට ඇල්ලුවා..නිකන් මසාජ් කරනවා වගේ..මරු ඒක නම්...![]()

මං හිතුවා උඹ යන්නෙත් ස්කවියා වගේ ත්රී වීල් එකක කියලා..yako mama me danuth eliyata gihin awe ... duppath apita wena mona saranakda![]()

නර්ස් මාමි .. මෙඩිකලි ලිදකට දැම්මාමරු කියන්නේ, එකෝ එක කරන තැන නේද ජෙල් ගෑවේ. උඹට ජෙල් ගානකොට ඔච්චර සොමියක් ආවේ, එතකොට උඹේ හාර්ට් එක තියෙන්නේ කකුල් දෙක මුලද....![]()