mata hithenne nam fake wage ... nikan boruwata endaganne nathuwa gannawanam original ekakma ganin![]()
දැන්නම් මටත් හිතිගෙන එන්නේ........ කෝකටත් ගිහිං බලනවා ඌ මාව අන්දවන්න හදනවාද නැත්නම් ඌ ඇඳගෙන ද කියලා........
mata hithenne nam fake wage ... nikan boruwata endaganne nathuwa gannawanam original ekakma ganin![]()
දෙකවත් සෙට්වුනාද පුටේ....![]()

එහෙනම් මගේ ප්රාර්ථනාව සංජියාට හරි ගිහින් වගේ.....
![]()


මේ පැත්තවත් නොබලන්නේ ඒක අරන් කූරු ගානවද දන්නේ නෑ...
කඩුවෙල පැත්තේ එකෙක් අරන් දැක්කනේ, දවස් දෙක තුනක් මේ පැත්ත බැලුවේ නෑ...![]()

හික්ස්....... 
Dan kotukithayyan saha puwakbadillan hadunwaadenne ohomalu..![]()




කොහොමද කෑම.......
![]()
අහපන් මොකද ඌ විකුනන්නේ කියලා...නැද්ද අදුරන කියන S3 එකක් තියෙන එකෙක්..ඉන්නවා නම් ඌ එක්කම ගිහින් බලන්න...![]()

අඩෝ හොට්ටගේ ඇඩ්වාන්ස්ඩ් වර්ෂන් එක අහගනින්......
උඹේ ඇහේ ලේලන්ඩ් බස් එකක් තියාගෙන මගේ ඇහේ වීල්බැරෝ හොයන්න එපා හරිද....... (හරිද මන්දා කිව්වා...)

අද බිසීලු.... දැන්ලු කන්නේ......!!
![]()
අෆ්ෆා........ 36,000ක් නේද......? කොහොමද දන්නේ නෑ පාවිච්චිය.......

mallithath S2 unadoo![]()