බොලාගේ කතා වලට ටියුබ් ලයිට් වගේ ඉන්න එක තමයි හොඳම දේ...![]()
බයට මිසක් වෙන දෙකට නෙවෙයිනේ නේ........
බොලාගේ කතා වලට ටියුබ් ලයිට් වගේ ඉන්න එක තමයි හොඳම දේ...![]()
උන් දෙන්නා ගන්න පුලුවන් නම් ගන්නවා..... බැරි නම්, පස්සේ කෝල් බැක් කරනවා...... ඒ නිසා කෝල් එකක් දීලා බලාපිය........
![]()

නර්ස්ලා දෙන්නවම ගෙදර වනත්තගන්නවලුඅම්මටසිරි... යුරා මේ පාර නම් නැවකට කයි වගේ...![]()

ඔෆිස් එකේදි යකෝ වුනේ..
ඌට අමතලා මට එපාවෙලා තියෙන්නෙ....

මොකෝ ටැංකියට අඩේට කකුල තිබ්බද..........?![]()
මොකෝ බන්...![]()

නර්ස්ලා දෙන්නවම ගෙදර වනත්තගන්නවලු![]()
කකුල රිදෙනවානම්........ හ්ම්ම්ම් කස්ටියට මේ සති අන්තේ නිවාඩු එහෙම කොහොමද දන්නේ නෑ.........


ඕකගේ ඇටකටු කුඩුකරගන්න වැඩක්...
punisher Uraj වෙන්නද යන්නේ...?![]()

ඕකුන් කැමරා වලට කෙලලා ඇරියොත් අපරාදේ සල්ලි...
ඔච්චර පාඩු නම් විකුනපං බං... මොකටද නිකං තියන් ඉන්නේ.. පොදු ජනතාව ගැන හිතලද...?
උන්ට එහෙම කරන්න බැරි වෙන්න ඩ්රයිවර්ගේ සීට් එක ලග උඩින් හයි කරන්නේ.....
පොදු ජනතාව ගැන හිතලා නෙවේ
පොඩි කාලේ ඉදන් තියෙන බස් වලට ආසාව නිසා...... 
මම ගෙදර....උන් බිසී වෙලාවේ කෝල් දෙන්න හොඳ නෑ බං... උන් ආවහම කෝල් එකක් දෙනවා..

ඔෆිස් එකේදි යකෝ වුනේ..
ඌට අමතලා මට එපාවෙලා තියෙන්නෙ....
ඔෆිස් එකේ කෙල්ලෝ නෑ නේ......!! 
උගේ නම්බර් එක දීපන්කෝ මට.... මම අමතන්නම් ඕකට...... 
දැන් බෙහෙත් ගත්තනේ... පස්සෙ කතා කරලා බලනවා... මම තාම උන් දෙන්නට කෝල් එකක් දීලා නෑ.. ඉතිං දෙන පලවෙනි කෝල් එකේන්ම ලෙඩ කියන එක හරි නැහනෙ...![]()
යකෝ තවම උන් දෙන්නට කෝල් කරලා නෑ.......?? 
දවස් දෙක තුනකට සරයක්නේ සෙට් වෙන්නේ, එක එක සෙල්ලම් දාන්න ගිහින් කකුල අඹරගෙනද කොහෙද...හුටා...... වයසට ඉතින් ඔහොම තමා.......
සති අන්තේ මුකුත් අඩව්වක්වත් ඈල්ලුවද.....??
![]()
ඔය කාර් එකට, ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් ඉන්නවා කිව්වා නේද.....?? අන්න ඌට අමතපන් හොදවයින් දෙකක්......
එතකොට චෙක් එක ගෙදරටම ගෙනත් දෙනවා.......
![]()
