EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: උන් දෙන්නා ගන්න පුලුවන් නම් ගන්නවා..... බැරි නම්, පස්සේ කෝල් බැක් කරනවා...... ඒ නිසා කෝල් එකක් දීලා බලාපිය........ :yes:

    දැන් බෙහෙත් ගත්තනේ... පස්සෙ කතා කරලා බලනවා... මම තාම උන් දෙන්නට කෝල් එකක් දීලා නෑ.. ඉතිං දෙන පලවෙනි කෝල් එකේන්ම ලෙඩ කියන එක හරි නැහනෙ... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකෝ බන්...:rolleyes:

    නෑ බං... මේ පොඩ්ඩක් ඇදිලා වගේ වෙලා.. වලලුකරට ටිකක් උඩින්... ඩොකෙකුට පෙන්නුවා.. ජෙල් එකකුයි බෙහෙතුයි දුන්නා... ක්‍රේප් බැන්ඩේජ් එකකුත් දාගන්න කිව්වා.. ඔක්කොම දාගෙන ඉන්නවා ඉතිං.. මම මේ නිකමට බැලුවේ උඹලා ඉන්නවද කියලා.. :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කකුල රිදෙනවානම්........ හ්ම්ම්ම් කස්ටියට මේ සති අන්තේ නිවාඩු එහෙම කොහොමද දන්නේ නෑ.........
    :baffled::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකුන් කැමරා වලට කෙලලා ඇරියොත් අපරාදේ සල්ලි... :P
    ඔච්චර පාඩු නම් විකුනපං බං... මොකටද නිකං තියන් ඉන්නේ.. පොදු ජනතාව ගැන හිතලද...?

    :oo: උන්ට එහෙම කරන්න බැරි වෙන්න ඩ්‍රයිවර්ගේ සීට් එක ලග උඩින් හයි කරන්නේ..... :yes:

    :oo: පොදු ජනතාව ගැන හිතලා නෙවේ :no: පොඩි කාලේ ඉදන් තියෙන බස් වලට ආසාව නිසා...... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔෆිස් එකේදි යකෝ වුනේ.. :dull:

    ඌට අමතලා මට එපාවෙලා තියෙන්නෙ....

    :oo: ඔෆිස් එකේ කෙල්ලෝ නෑ නේ......!! :P

    :oo: :frown: උගේ නම්බර් එක දීපන්කෝ මට.... මම අමතන්නම් ඕකට...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් බෙහෙත් ගත්තනේ... පස්සෙ කතා කරලා බලනවා... මම තාම උන් දෙන්නට කෝල් එකක් දීලා නෑ.. ඉතිං දෙන පලවෙනි කෝල් එකේන්ම ලෙඩ කියන එක හරි නැහනෙ... :P

    :rofl: යකෝ තවම උන් දෙන්නට කෝල් කරලා නෑ.......?? :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: හුටා...... වයසට ඉතින් ඔහොම තමා....... ;) සති අන්තේ මුකුත් අඩව්වක්වත් ඈල්ලුවද.....?? :rofl:

    :frown: ඔය කාර් එකට, ඉන්ෂුවරන්ස් ඒජන්ට් කෙනෙක් ඉන්නවා කිව්වා නේද.....?? අන්න ඌට අමතපන් හොදවයින් දෙකක්...... :yes: එතකොට චෙක් එක ගෙදරටම ගෙනත් දෙනවා....... :D
    දවස් දෙක තුනකට සරයක්නේ සෙට් වෙන්නේ, එක එක සෙල්ලම් දාන්න ගිහින් කකුල අඹරගෙනද කොහෙද...:P
     
    • Like
    Reactions: urajdrlk
    Status
    Not open for further replies.