තව දෙයක්...වෙන උන් නෙවේ..... මම දුන්නේ.....
![]()
ඒ කවිය නිසා මොකක් හරි අපහාසයක් උනා නං...
මං ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා..... වැරැද්ද මගෙ...

සුභ රාත්‍රියක් !
තව දෙයක්...වෙන උන් නෙවේ..... මම දුන්නේ.....
![]()

![]()
![]()
මෙන්න Hinges තද වැඩි නිසා තමා, බේස් එකේ ප්ලාස්ටික් එකෙන් කැඩිලා තියෙන්නේ.......
ඉතින් දැන් මේ Hinges + Base එක වොරන්ටි වලින් Replace කරනවා.......
ඒ නිසා, මේක මගේ ගල් ඉනි පාරවල් වලින් කැඩුනු එකක් ලෙස නොසලකන්නේ නම් මැනවි. මම බාගෙට අටවා දුන්නේ නැත.....
![]()
![]()
අස්සක් මුල්ලක් නෑර, චෙක් කිරීමේදී, ඔබතුමාගේ ලැප් බේස් එකේ, Hinges ලග පුපුරා තිබෙන බව දුටිමි. එබැවින්, මල් නියනෙන් පහරක් ගසා බැලුවෙමි. ගසමු ගමන් සෙත්ත පෝච්චි විය. අනිත් පැත්තේද, බේස් එක පුපුරා ඈති බැවින්, බේස් එක පිටින් මාරු කරමි. Hinges තද බැවින්, ඒ දෙකද මාරු කරමි.
![]()
ප්‍රශ්න තව තිබේද......??
![]()
ලැප්ටොප් හෝ වෙනයම් යමක් අටවා දී නැත.
තම්බ්යාගෙන් අරන් දී නැත.
(එකම එක UPS එකකින් කෙල උනා
![]()
)
Original Sri Lankan Agent ගේ බඩු විකුණා ඈත. දැක්කනේ, වොරන්ටි අබාන්ස් එකෙන් බව.......!!![]()




මන් නං කලේ විහිලුවක් ඉතිං.... විහිලුවෙන් උනත් ඇස් රතුවෙන අවස්ථා තියෙනවා ලු නේ..
කමක් නෑ එහෙනං....
මං කවදාවත් යාලුවෙක්ට - රෙප් දීලා නෑ... ඒක නිසයි මට ඉස්සෙල්ලම හිතා ගන්න බැරි උනේ..
හරි.. මේකත් අළුත් අත්දැකීමක්..![]()
![]()

දැං මෙකෙ ඉන්න එවුන්ට විහිළුවක් කරත් මල පනින ගානට ඇවිල්ලද මන්ද 

http://rootgalaxys3iii.com/download-samsung-galaxy-s3-latest-stock-firmware/
ඕකෙ තියන විදියට කෝඩ්ස් ගහලා බලන්න ඒ ෆෝන්එකේ පෙන්නන්නෙ ඕකට සමගාමී විස්තරද කියලා..

අම්මෝ හොඳ ගණන් බඩ මෙහෙමම තිබිච්චාවේ කියලත් හිතෙනවා![]()

kaata hari samsung SIIx phone ekak oney nam kiyandoooo..yaluwek gennala thiyenawa 39/-k wenne canada indala genath thiyenne
http://www.gsmarena.com/samsung_galaxy_s_ii_t989-4129.php
http://www.samsung.com/ca/consumer/mobile/mobile-phones/smartphones/SGH-T989ZKDTLS
ඒක නම් චයිනීස් ෆේක් එකක් අනිවා මචන්.. ඔරිජිනල් S3 66000/- ට තියෙනවා ,, ඔච්චර අඩු වෙන්න බෑ .. ෆර්ම්වෙයාර් එක අප්ග්‍රේඩ් කරන්න බැරි නම් වැඩක් නෑ බන්![]()
මොකක් හරි මර්සියක් තමයි.. මූ 39ක් පූජා කරයිද දන්නෙ නෑ..
![]()


අනිවා තියල ඉඳ ගන්න තමා වෙන්නේ .. සන්ජියා හෙට යනවා කිව්වේ![]()
සුභ උදෑසනක් කුකුළණි, කිඹුල් ඩෙන්ටල් එක ලග සිට අතුරුගිරියට ආවා ඒමක් උදේ පාන්දර..... ලොවෙත් නෑ.......![]()
අම්මේ පට්ට පාර එකනම්....... අවුලකට තියෙන්නේ අර හයිවේ ඒක හදන හරිය විතරයි නැත්නම් සුපිරි......
ඒ හරියෙත්, අර පාර හරවන තැනදි, අපේ එකෙක්, කෙලින්ම යන්න ගිහින්...... මේ හොට්ටා 110ට ඈවිත් තියෙන්නේ....... 
ඒ හරියෙත්, අර පාර හරවන තැනදි, අපේ එකෙක්, කෙලින්ම යන්න ගිහින්...... මේ හොට්ටා 110ට ඈවිත් තියෙන්නේ.......
![]()
සනීපයි....... එහෙනම් ගෙවල් අස්සෙන් තමයි යන්න වෙන්නේ......
කෙලින්ම ඈරලා ගියා නම් ගෙවල් අස්සේ නෙවේ, අර ගුවන් පාලමේ වදින්නේ....... 