EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: වෙන උන් නෙවේ..... මම දුන්නේ..... :angry:
    තව දෙයක්...
    ඒ කවිය නිසා මොකක් හරි අපහාසයක් උනා නං...
    මං ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා..... වැරැද්ද මගෙ... :yes:

    සුභ රාත්‍රියක් !
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ රාත්‍රියක් කුකුළණි..... :) හෙට උදේ 4.30ට සර්විස් එකට බස් ගෙනිහින් දැමීමට තිබේ......!!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown:

    laptop-hinge.jpg


    :frown: මෙන්න Hinges තද වැඩි නිසා තමා, බේස් එකේ ප්ලාස්ටික් එකෙන් කැඩිලා තියෙන්නේ....... :yes: ඉතින් දැන් මේ Hinges + Base එක වොරන්ටි වලින් Replace කරනවා....... :yes: ඒ නිසා, මේක මගේ ගල් ඉනි පාරවල් වලින් කැඩුනු එකක් ලෙස නොසලකන්නේ නම් මැනවි. මම බාගෙට අටවා දුන්නේ නැත..... :no:

    images


    අස්සක් මුල්ලක් නෑර, චෙක් කිරීමේදී, ඔබතුමාගේ ලැප් බේස් එකේ, Hinges ලග පුපුරා තිබෙන බව දුටිමි. එබැවින්, මල් නියනෙන් පහරක් ගසා බැලුවෙමි. ගසමු ගමන් සෙත්ත පෝච්චි විය. අනිත් පැත්තේද, බේස් එක පුපුරා ඈති බැවින්, බේස් එක පිටින් මාරු කරමි. Hinges තද බැවින්, ඒ දෙකද මාරු කරමි.

    images


    :oo: ප්‍රශ්න තව තිබේද......?? :rolleyes:

    :oo: ලැප්ටොප් හෝ වෙනයම් යමක් අටවා දී නැත. :no: තම්බ්යාගෙන් අරන් දී නැත. :no: (එකම එක UPS එකකින් කෙල උනා :angry: :( )

    Original Sri Lankan Agent ගේ බඩු විකුණා ඈත. දැක්කනේ, වොරන්ටි අබාන්ස් එකෙන් බව.......!! :D:yes:
    :baffled::rofl::rofl:
    රිදිල ද මන්දා..........
    නෑ...නෑ...
    විහුළුවට කිව්වේ............:rofl:
     
    • Like
    Reactions: Dinushasankalpa

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මන් නං කලේ විහිලුවක් ඉතිං.... විහිලුවෙන් උනත් ඇස් රතුවෙන අවස්ථා තියෙනවා ලු නේ..
    කමක් නෑ එහෙනං....
    මං කවදාවත් යාලුවෙක්ට - රෙප් දීලා නෑ... ඒක නිසයි මට ඉස්සෙල්ලම හිතා ගන්න බැරි උනේ..
    හරි.. මේකත් අළුත් අත්දැකීමක්.. :yes:
    1.gif

    :oo::baffled: දැං මෙකෙ ඉන්න එවුන්ට විහිළුවක් කරත් මල පනින ගානට ඇවිල්ලද මන්ද :dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    http://rootgalaxys3iii.com/download-samsung-galaxy-s3-latest-stock-firmware/

    ඕකෙ තියන විදියට කෝඩ්ස් ගහලා බලන්න ඒ ෆෝන්එකේ පෙන්නන්නෙ ඕකට සමගාමී විස්තරද කියලා..

    ස්තුතියෝ ගොඩක්......... මේ අර නවෝද් කියනවානේ gt-i9300 නම් මේඩ් ඉන් සෝමාලියා වුනත් කමක් නෑ කියලා...... මටනම් විකාරයි කොසා මාමේ....... වාහනයක් ගන්නවා වගේනේ විස්තර හොයන්න වෙලා තියෙන්නේ.....

    http://www.elakiri.com/forum/showpost.php?p=14560516&postcount=44
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි, කිඹුල් ඩෙන්ටල් එක ලග සිට අතුරුගිරියට ආවා ඒමක් උදේ පාන්දර..... ලොවෙත් නෑ....... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මෝ හොඳ ගණන් බඩ මෙහෙමම තිබිච්චාවේ කියලත් හිතෙනවා :dull:

    අර රත්නේ වගේ හොඳ පිම්බුණු බඩක් තිබුනොත් නරකද කොහොමත් බොන්ගොවේ එයා බෑග් නැති එකෙත්........ :rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක නම් චයිනීස් ෆේක් එකක් අනිවා මචන්.. ඔරිජිනල් S3 66000/- ට තියෙනවා ,, ඔච්චර අඩු වෙන්න බෑ .. ෆර්ම්වෙයාර් එක අප්ග්‍රේඩ් කරන්න බැරි නම් වැඩක් නෑ බන් :dull:

    මට දැන් මොලේ උණ හැදීගෙන එන්නේ අප්පා මේ S3 එකක් ගැන හිතලම...... ඇයි අප්පා වාහනයක් ගන්න යනවා වගේනේ මේකට මහන්සි වෙන්න වෙලා තියෙන්නේ...... මෙන්න මේකේ අග හරිය කියවපන්කෝ හොඳ එකා වගේ.......

    http://www.elakiri.com/forum/showthread.php?t=1537602
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කුකුළණි, කිඹුල් ඩෙන්ටල් එක ලග සිට අතුරුගිරියට ආවා ඒමක් උදේ පාන්දර..... ලොවෙත් නෑ....... :P

    අම්මේ පට්ට පාර එකනම්....... අවුලකට තියෙන්නේ අර හයිවේ ඒක හදන හරිය විතරයි නැත්නම් සුපිරි......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මේ පට්ට පාර එකනම්....... අවුලකට තියෙන්නේ අර හයිවේ ඒක හදන හරිය විතරයි නැත්නම් සුපිරි......

    :yes: ඒ හරියෙත්, අර පාර හරවන තැනදි, අපේ එකෙක්, කෙලින්ම යන්න ගිහින්...... මේ හොට්ටා 110ට ඈවිත් තියෙන්නේ....... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඒ හරියෙත්, අර පාර හරවන තැනදි, අපේ එකෙක්, කෙලින්ම යන්න ගිහින්...... මේ හොට්ටා 110ට ඈවිත් තියෙන්නේ....... :angry:

    සනීපයි....... එහෙනම් ගෙවල් අස්සෙන් තමයි යන්න වෙන්නේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සනීපයි....... එහෙනම් ගෙවල් අස්සෙන් තමයි යන්න වෙන්නේ......

    :oo: කෙලින්ම ඈරලා ගියා නම් ගෙවල් අස්සේ නෙවේ, අර ගුවන් පාලමේ වදින්නේ....... :angry:
     
    Status
    Not open for further replies.