EK Married Club-5

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • පව් බන් මගේ තව අවුරුද්දක් තියෙනවා කියන්නේ :oo: මොලේ කොලොප්පන් වෙන්නේ ඕක නිසා තමා ... :baffled::dull:

    වැඩිය හිතන්නෙපා මචන් ....මාත් ඔය බුවත් එක්ක බන් ඉන්නෙ :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩිය හිතන්නෙපා මචන් ....මාත් ඔය බුවත් එක්ක බන් ඉන්නෙ :dull:

    අනේ මන්ද ඔය බුවා ගෙවෙන්නේ ජීවිතේ වැදගත්ම කාලේ ගෙවුනට පස්සෙනේ බන් :dull: මම නම් වැඩිය ඕවා හිතට ගන්නේ නෑ දහදිය මහන්සියෙන් වැඩ කරනවා .. අවුල තියෙන්නේ විකාර ඔලුවට ආවොත් තමා :dull::oo:
     

    kingdewi

    Well-known member
  • අනිවා තියල ඉඳ ගන්න තමා වෙන්නේ .. සන්ජියා හෙට යනවා කිව්වේ :baffled:

    අෆොයි ගන්න නම් එපා කියන්න ..අද මගෙ යාලුවෙක් චයිනා වලින් ගෙනාපු ඇස් තුනක් පෙන්නුවා .
    .හැම මගුලක්ම සේම් ලු .
    .සයිස් එක පොඩ්ඩක් වෙනස්ලු ,,එකට තියල බැලුවත් හොයන්න අමාරුලු ..ඒත් ඔරිජිනල් කේස් එකට දාන්න බෑලු . ඒකෙන් හොයන්න පුලුවන්ලු
    අනික කැම් කොලිටි එක ඩාර්ක් තැන් වලදි අඩුයිලු
     

    kingdewi

    Well-known member
  • අනේ මන්ද ඔය බුවා ගෙවෙන්නේ ජීවිතේ වැදගත්ම කාලේ ගෙවුනට පස්සෙනේ බන් :dull: මම නම් වැඩිය ඕවා හිතට ගන්නේ නෑ දහදිය මහන්සියෙන් වැඩ කරනවා .. අවුල තියෙන්නේ විකාර ඔලුවට ආවොත් තමා :dull::oo:

    ඒක උගෙ හැටියක් වෙන්න ඕනෙ බන්
    නොකිවුවට මාත් විඳවනව බන් ඔය විකාර වළින් සමහර වෙලාවට :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆොයි ගන්න නම් එපා කියන්න ..අද මගෙ යාලුවෙක් චයිනා වලින් ගෙනාපු ඇස් තුනක් පෙන්නුවා .
    .හැම මගුලක්ම සේම් ලු .
    .සයිස් එක පොඩ්ඩක් වෙනස්ලු ,,එකට තියල බැලුවත් හොයන්න අමාරුලු ..ඒත් ඔරිජිනල් කේස් එකට දාන්න බෑලු . ඒකෙන් හොයන්න පුලුවන්ලු
    අනික කැම් කොලිටි එක ඩාර්ක් තැන් වලදි අඩුයිලු

    කිව්වා කිව්වා !! මූට දැන් හීනෙන් පේන්නෙත් එස් 3ලු :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක උගෙ හැටියක් වෙන්න ඕනෙ බන්
    නොකිවුවට මාත් විඳවනව බන් ඔය විකාර වළින් සමහර වෙලාවට :dull:

    ඔව් බන් :oo: එපා වෙනවා බන් ඔය වෙලාවට ..හිතේ හයිය නිසා ඉවසනවා ගොඩක් වෙලාවට ..ගොඩක් වෙලාවට තනියම හිතෙන් විඳවනවා :dull: අන්තිමට ඕක ගෙවෙන කාලෙට එහෙමලු පොතකින් දැක්කේ බන් :oo: ඉවසල ඉන්න ඕන :yes:
     

    kingdewi

    Well-known member
  • ඔව් බන් :oo: එපා වෙනවා බන් ඔය වෙලාවට ..හිතේ හයිය නිසා ඉවසනවා ගොඩක් වෙලාවට ..ගොඩක් වෙලාවට තනියම හිතෙන් විඳවනවා :dull: අන්තිමට ඕක ගෙවෙන කාලෙට එහෙමලු පොතකින් දැක්කේ බන් :oo: ඉවසල ඉන්න ඕන :yes:

    සිරාවට බන් ..ඉවසල ඉන්නකොට ඕව නිකන්ම යට යනව :yes:
    ඒත් ඉතින් සමහර වෙලාවට මට නම් ඉවසීම කියල එකක් තියෙනවද කියල පොඩ්ඩක් අමතක වෙන එක තමා අවුල :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    චයිනීස් හයි කොපි ගත්තට වැඩක් වෙන්නෙ නෑ බන් ..අපරාදෙ උගෙ සල්ලි
    මාසයකින් තේරෙයි :no:

    අරන් නෑ වගේ තාම මම කෝල් එකක් දීල ඇහුව ... ෆොටෝ එකක් ගහගෙන එවන්න කිව්වා බලන්න .. S3 ඔච්චර අඩුවට දෙන්නේ නෑ .. S2 එකක් ආපහු ගණන් ගියා .. ඔය ikman එකේ තියෙන්නේ ෆේක් ඇඩ් ගොඩක් ඒවා .. උන් ගණන් අඩු කරන්න බයිලා දානවා :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට බන් ..ඉවසල ඉන්නකොට ඕව නිකන්ම යට යනව :yes:
    ඒත් ඉතින් සමහර වෙලාවට මට නම් ඉවසීම කියල එකක් තියෙනවද කියල පොඩ්ඩක් අමතක වෙන එක තමා අවුල :dull:

    මට නම් ඉස්සරට වඩා ඉවසන්න පුළුවන් බන් දැන් :D මේ ලඟකදී නම් ඉවසීමේ සීමාව ඉක්මවා ගියා .. ආයේ නම් එහෙම වෙන එකක් නෑ :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක උගෙ හැටියක් වෙන්න ඕනෙ බන්
    නොකිවුවට මාත් විඳවනව බන් ඔය විකාර වළින් සමහර වෙලාවට :dull:

    :oo: ඕකව එලෙව්වා නේද එක පාරක්......?? නැන්දම්මා එක්ක එහෙම ඈවිත්.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌව එළවන්ඩ බෑ බන්
    මරන්ඩ නම් පුලුවන් :dull:

    :oo: අනේ මන්දා බං....... :baffled: ඔය ඉන්න ග්‍රහයින්ට, ලංකාවේ අපිවම අල්ල ගන්නේ නැතුව, පිටරට උන්ව එහෙම අල්ල ගන්න බැරිද දන්නේ නෑ....... :rolleyes:
     
    Status
    Not open for further replies.