පව් බන් මගේ තව අවුරුද්දක් තියෙනවා කියන්නේමොලේ කොලොප්පන් වෙන්නේ ඕක නිසා තමා ...
![]()
වැඩිය හිතන්නෙපා මචන් ....මාත් ඔය බුවත් එක්ක බන් ඉන්නෙ

පව් බන් මගේ තව අවුරුද්දක් තියෙනවා කියන්නේමොලේ කොලොප්පන් වෙන්නේ ඕක නිසා තමා ...
![]()

වැඩිය හිතන්නෙපා මචන් ....මාත් ඔය බුවත් එක්ක බන් ඉන්නෙ![]()
මම නම් වැඩිය ඕවා හිතට ගන්නේ නෑ දහදිය මහන්සියෙන් වැඩ කරනවා .. අවුල තියෙන්නේ විකාර ඔලුවට ආවොත් තමා 

අනිවා තියල ඉඳ ගන්න තමා වෙන්නේ .. සන්ජියා හෙට යනවා කිව්වේ![]()
අනේ මන්ද ඔය බුවා ගෙවෙන්නේ ජීවිතේ වැදගත්ම කාලේ ගෙවුනට පස්සෙනේ බන්මම නම් වැඩිය ඕවා හිතට ගන්නේ නෑ දහදිය මහන්සියෙන් වැඩ කරනවා .. අවුල තියෙන්නේ විකාර ඔලුවට ආවොත් තමා
![]()

අෆොයි ගන්න නම් එපා කියන්න ..අද මගෙ යාලුවෙක් චයිනා වලින් ගෙනාපු ඇස් තුනක් පෙන්නුවා .
.හැම මගුලක්ම සේම් ලු .
.සයිස් එක පොඩ්ඩක් වෙනස්ලු ,,එකට තියල බැලුවත් හොයන්න අමාරුලු ..ඒත් ඔරිජිනල් කේස් එකට දාන්න බෑලු . ඒකෙන් හොයන්න පුලුවන්ලු
අනික කැම් කොලිටි එක ඩාර්ක් තැන් වලදි අඩුයිලු

ඒක උගෙ හැටියක් වෙන්න ඕනෙ බන්
නොකිවුවට මාත් විඳවනව බන් ඔය විකාර වළින් සමහර වෙලාවට![]()
එපා වෙනවා බන් ඔය වෙලාවට ..හිතේ හයිය නිසා ඉවසනවා ගොඩක් වෙලාවට ..ගොඩක් වෙලාවට තනියම හිතෙන් විඳවනවා
අන්තිමට ඕක ගෙවෙන කාලෙට එහෙමලු පොතකින් දැක්කේ බන්
ඉවසල ඉන්න ඕන 
කිව්වා කිව්වා !! මූට දැන් හීනෙන් පේන්නෙත් එස් 3ලු![]()

ඔව් බන්එපා වෙනවා බන් ඔය වෙලාවට ..හිතේ හයිය නිසා ඉවසනවා ගොඩක් වෙලාවට ..ගොඩක් වෙලාවට තනියම හිතෙන් විඳවනවා
අන්තිමට ඕක ගෙවෙන කාලෙට එහෙමලු පොතකින් දැක්කේ බන්
ඉවසල ඉන්න ඕන
![]()


චයිනීස් හයි කොපි ගත්තට වැඩක් වෙන්නෙ නෑ බන් ..අපරාදෙ උගෙ සල්ලි
මාසයකින් තේරෙයි![]()

සිරාවට බන් ..ඉවසල ඉන්නකොට ඕව නිකන්ම යට යනව
ඒත් ඉතින් සමහර වෙලාවට මට නම් ඉවසීම කියල එකක් තියෙනවද කියල පොඩ්ඩක් අමතක වෙන එක තමා අවුල![]()
මේ ලඟකදී නම් ඉවසීමේ සීමාව ඉක්මවා ගියා .. ආයේ නම් එහෙම වෙන එකක් නෑ 

ඒක උගෙ හැටියක් වෙන්න ඕනෙ බන්
නොකිවුවට මාත් විඳවනව බන් ඔය විකාර වළින් සමහර වෙලාවට![]()
ඕකව එලෙව්වා නේද එක පාරක්......?? නැන්දම්මා එක්ක එහෙම ඈවිත්.....?? 
මට නම් ඉස්සරට වඩා ඉවසන්න පුළුවන් බන් දැන්මේ ලඟකදී නම් ඉවසීමේ සීමාව ඉක්මවා ගියා .. ආයේ නම් එහෙම වෙන එකක් නෑ
![]()

Eya dan Loku Lamayek
ඕකව එලෙව්වා නේද එක පාරක්......?? නැන්දම්මා එක්ක එහෙම ඈවිත්.....??
![]()

ඌව එළවන්ඩ බෑ බන්
මරන්ඩ නම් පුලුවන්![]()
අනේ මන්දා බං.......
ඔය ඉන්න ග්රහයින්ට, ලංකාවේ අපිවම අල්ල ගන්නේ නැතුව, පිටරට උන්ව එහෙම අල්ල ගන්න බැරිද දන්නේ නෑ....... 