ලක්ශ 10-20 අතර ජපන් කාර්

CreativeManz

Member
Aug 13, 2011
252
13
0
How about Nissan Doctor Sunny (FB 13)???? {Ex Saloon, Super Saloon,Ex Saloon Power package, and the anniversary model :yes::yes: }

Currant market price between ලක්ශ 9 to ලක්ශ 13.5


Your comments ?
 

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,381
    3,764
    113
    Colombo
    How about Nissan Doctor Sunny (FB 13)???? {Ex Saloon, Super Saloon,Ex Saloon Power package, and the anniversary model :yes::yes: }

    Currant market price between ලක්ශ 9 to ලක්ශ 13.5


    Your comments ?

    Issaranam hoda badu eth.. Dan parana vadi neda machan... :oo::oo::oo:
     

    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    රත්තරං;14565197 said:
    කුඩු ගහන්න පුරුදු උනත් කමක් නෑ,, ඔය චීන කොරියන් ලබ්බවල් ගන්න එපා මචන්
    ehenam mata 11lak walata wage ganna hoda car ekak kiyanna rattaran macho:confused:
     

    Street Fighter

    Well-known member
  • suzuki escudo

    images



    kawda me vage vahanayak use karana kenek inne...?hodada meka...?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රත්තරං;13307174 said:
    MITSUBISHI
    මේවා මහා ලොකුවට තෙල් කරන්නේ නෑ, නොකරන්නෙත් නෑ. පාවිච්චියට නියම කාර්
    ඉස්සෙල්ලම ලාන්සර් සීරීස් එක ගම්මු

    ඔය ලාන්සර් අතර ඉන්දියාවේ ගහන එකකුත් තියෙනවා. ඒකනම් මාකට් නෑ.

    mitsubishi Lancer CK1
    mitsubushi-lancer-ck1-640x480.jpg


    මිල පරාසය 1100000-1600000.. FULL OPTION SEMI OPTION 1300cc 1500cc ඔටෝ මැනුවල් අනුව මිල වෙනස් වෙනවා


    mitsubishi Lancer CK2
    24534a.jpeg

    මිල පරාසය 1300000-1700000.. ෆුල් ඔප්ටිඔන්, සෙමි ඔප්ටිඔන් 1300cc 1500cc ඔටෝ මැනුවල් අනුව මිල වෙනස් වෙනවා


    mitsubishi miraj
    4790384_2.jpg

    මේකනම් ගන්න එපා. විකුනන්න ගිහාම අපා දුක් විදින්න වෙනවා

    mitsubishi lancer cs1
    2001_Used_Cars_MITSUBISHI_LANCER_Sedia_MX_E_Sedan_124_000km_CS2A_.jpg


    GLX CS1
    images

    හොද කාර් එකක්.. මිල 1700000-190000 තමා. ලංකාවේ බ්‍රෑන්ඩ් නිව් ආපු මැනුවල් 1.3 සෙමි හුගාක් තියෙනවා


    mitsubishi lancer cs2
    136771a.jpeg

    හොද කාර් එකක්.. මිල 1800000-120000 පෙනුමෙන්නම් cs2 එක වගේ තමා. 19න් ඉහල ගන්න පුලුවන්.. අපේ රටේ ජනප්‍රිය නොවුනට ලාන්සර් සීරීස් එක හුගාක් රටවල බහුල විකිනෙන, එදිනෙදා පාවිච්චියට ගන්න ලෙඩ නැති කාර් එකක්

    mitsubishi galant
    ගැලන්ට් නොහොත් ගලාන්ට් ගැන කිව්වහම පනට ආදරයක් තියෙන එකෙක් අතගහන්න බයයි.. මොකෝ මේවා පැට්‍රල් බව්සර්.. හැබැයි සැපපහසුව අතින් නම් උපරිමයි.. ඩීසල් එකක් ගත්තනම් හොදයි

    Mitsubishi-model-7.jpg



    මේ දෙකම cs2 . ඔය මූනු දෙක ගහපු රටවල් අනුව වෙනස් වෙනවා.. අලුත් සහ පරන (මම දන්න විදිහට)
    ඕකේ ගල්ෆ්, යුරෝප්, ඩොමෙස්ටික්, ඒශියා එඩිශන් එකේ හැටියට මූන වෙනස්

    images


    images

    CK1, CK2 , CS1 CS2 CS3 EX කියන්නේ අලුත් වෙන පිලිවෙල

    ඕක රටවල් ගොඩක ඇසෙම්බල් කරනවා. පොතෙන් බලලා ජපන් එකක් ගනින්
    Lahore, Pakistan,China
    Tiruvallur, Tamil Nadu, India
    Barcelona, Anzoátegui, Venezuela
    Laem Chabang, Thailand
    Cainta, Rizal, Philippines
    Yangmei, Taoyuan, Taiwan

    ඔකේ මෙන්න මේ ඇන්ජින් එනවා
    4G13 1.3 L SOHC I4
    4G15 1.5 L SOHC I4
    4G18 1.6 L SOHC I4
    4G93 1.8 L DOHC I4
    4G93 1.8 L DOHC I4 GDI Turbo
    4G94 2.0 L SOHC I4I4
    4G63 2.0 L DOHC I4
    4G69 2.4 L SOHC MIVEC I4

    කොහොම උනත් මේ කාර් එකත් ගහන්නේ CS2A ෆ්ලැට්ෆෝර්ම් එකේ

    ලංකාවෙදී එකක් පාවිච්චි කරලා නෑ. ඒත් වෙන රවලදී පාවිච්චි කරලා තියෙනවා (අලුත් මූනක්). ගෙදරකට හොද කාර් එකක්..තෙල් 14-15ක් විතර කරනවා. ලංකාවේ තෙල් වල හැටියට 11ක් 12ක් වත් අඩුම කරයි
    ඔකේ cedia කියලා එකක් එනවා, ඒකනම් මාකට් අඩුයි. අඩුවෙන්න හේතුවනම් තාම හොයනවා. එකේ තියෙන්නේ INVECS-III CVT transmission.සමහර විට ලන්කාවේ පාර්ට්ස් ප්‍රශ්නයක් ඇති

    ගන්න කලින් හරියටම මොඩල් එක හොයලා බලලා ගනින්. මොඩල් හැට හුටහමාරක් තියෙනවා... යුනයිටඩ් එකේ වැඩකරන එකෙක්ගෙන් අහපන් කොයි එකද ලංකාවට හුගාක් හොද කියලා. මොකද මිට්සුබිශිලගේ සමහර ටෙක්නොලොජි ලෝකේ වෙනස් කලත් ලංකාවට හරියන්නේ නෑ.. උදා - GDI

    ඔකේ ස්පොර්ට් වර්ශන් ගැනනම් මම එච්චර දන්නේ නෑ.. ඕකේ ඇලුමිනියම් බොඩියකුත් එනවලු තුන් හතර ගුනයක් මිල වැඩියෙන්.. මම මේ කියන්නේ ෆැමිලි එකක පාවිච්චියකට කාර් එකක් ගන්න වැදගත් වෙන ඒවා විතරයි


    ලාන්සර් ගැන විශාරද පොරවල් ඉන්නවා. මොකද මේක ස්පෝර්ට් පැත්තට බර කාර් එකක්නේ. ඒ නිසා මම කියන ඒවා අඩුපාඩු ඇති.. මම දන්නේ සාමාන්ය දේවල්.. ඉතින් අපේ යාලුවොත් මේකට කොටස් දාන්න..

    ANE MACHAN CK2A EKA GENA VISTARAYAK DIPANKO... FULL EKAK. MIRAJ KIYANA EKEI CK2A EKEI WENASA MOKAKDA... PARTS HOYADDI OKE WENASA MOKAKDA
     

    sam_b

    Junior member
  • Jun 30, 2008
    113
    17
    18
    Colombo
    Thaama Soluna 11-14.5 gaanata ganna puluwanda? Man ehema ahanne thread eka patan aran thiyenne August wala nisa. E kale price eka wennathine daala thiyenne.
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    එළකිරි රත්තරං කොල්ලෙක් නේ ..... බුදු දෙයියෝ Honda Car ගැනත් ත්‍රෙඩ් එකක් දාපන් කෝ .........