Adooooooooooooooooooo
අහ්හ් පෙරා .. මේ උඹලගේ අර ජෙස්මින් ග්රීන් ටී රිටේල් කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ?

Adooooooooooooooooooo

විසේසයක් නෑ, පොඩි චීත්ත කේස් එකක් නං ගියා..ඔව් බං... ක්ලාස් ගියා.. හවස ආවේ... මොකෝ මේ ටිකේ මේ පැත්තේ වුනෙ...?

තාම නං නෑ..![]()
දසයා වැඩලා නැතුව ඇති එහෙනම් 
මල හොට්ටයි දැන් කවියක් දාන්නත් බයයි බන් 

නිර්මාන වාරනය!දසයා වැඩලා නැතුව ඇති එහෙනම්
මල හොට්ටයි දැන් කවියක් දාන්නත් බයයි බන්
![]()


නිර්මාන වාරනය!![]()
බලාගෙන ගියාම මහ රජා හොඳයි බන් ඌ.එන්.පී (යූ නෙමේ
)ගැට්ටන්ට වඩා 
විසේසයක් නෑ, පොඩි චීත්ත කේස් එකක් නං ගියා..![]()
ඒ මොකද්ද... කොයි හරියෙද තියෙන්නේ... ?සීකුරාදා රෑ ගිය පෝස්ට් බලපන්.ආ..ඒ මොකද්ද... කොයි හරියෙද තියෙන්නේ... ?
එන්.පී. සියල්ල ලිඳට!බලාගෙන ගියාම මහ රජා හොඳයි බන් ඌ.එන්.පී (යූ නෙමේ
)ගැට්ටන්ට වඩා
![]()

අහ්හ් පෙරා .. මේ උඹලගේ අර ජෙස්මින් ග්රීන් ටී රිටේල් කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ?![]()

කොල්ලුපිටියට එනවා නම් කියපං තරියෝ.... මොකටද සල්ලි දීලා ගන්නෙ..![]()
ඕකට බඩ අඩු වෙනවද...

