EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Adooooooooooooooooooo

    අහ්හ් පෙරා .. මේ උඹලගේ අර ජෙස්මින් ග්‍රීන් ටී රිටේල් කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ? :rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බං... ක්ලාස් ගියා.. හවස ආවේ... මොකෝ මේ ටිකේ මේ පැත්තේ වුනෙ...?
    විසේසයක් නෑ, පොඩි චීත්ත කේස් එකක් නං ගියා.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: දසයා වැඩලා නැතුව ඇති එහෙනම් :baffled::P මල හොට්ටයි දැන් කවියක් දාන්නත් බයයි බන් :dull::rofl:
    නිර්මාන වාරනය! :P
    ඌ රජාට බැන්නාට රජා කරන වැඩමයි කරන්නෙ :lol:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් පෙරා .. මේ උඹලගේ අර ජෙස්මින් ග්‍රීන් ටී රිටේල් කොහෙන්ද බන් ගන්න තියෙන්නේ ? :rolleyes:


    කොල්ලුපිටියට එනවා නම් කියපං තරියෝ.... මොකටද සල්ලි දීලා ගන්නෙ..:)
     
    Status
    Not open for further replies.