ඕකට බඩ අඩු වෙනවද...![]()
ග්රීන් ටී වලට ඔය කියන විදිහට කෙට්ටු වෙන්නේ නෑ.. එහෙම වෙන්න නම් ඉතිං ඒක දවසට 4 පාරක් වත් බොන්න ඕනේ.. අනිත් එක ග්රීන් ටී බොන්න ඕන කෑම් වෙලාක් ඉවරවෙලා විනාඩි 15 යන්න කලින්.. ඒකත් බොන්න ඕනේ උනුවෙන්... ඒකට වෙන්නේ ඔය තෙල් ගතිය පිච්චිලා යන එක විතරයි...

උඹේ බඩ බස්සන්න නම් එස්ටේට් එකක ග්රීන් ටී පොවන්න වෙයි 




