EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකට බඩ අඩු වෙනවද...:confused::confused:

    ග්‍රීන් ටී වලට ඔය කියන විදිහට කෙට්ටු වෙන්නේ නෑ.. එහෙම වෙන්න නම් ඉතිං ඒක දවසට 4 පාරක් වත් බොන්න ඕනේ.. අනිත් එක ග්‍රීන් ටී බොන්න ඕන කෑම් වෙලාක් ඉවරවෙලා විනාඩි 15 යන්න කලින්.. ඒකත් බොන්න ඕනේ උනුවෙන්... ඒකට වෙන්නේ ඔය තෙල් ගතිය පිච්චිලා යන එක විතරයි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකට බඩ අඩු වෙනවද...:confused::confused:

    වෙනවා කියල තමා කියන්නේ :P උඹේ බඩ බස්සන්න නම් එස්ටේට් එකක ග්‍රීන් ටී පොවන්න වෙයි :baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ග්‍රීන් ටී වලට ඔය කියන විදිහට කෙට්ටු වෙන්නේ නෑ.. එහෙම වෙන්න නම් ඉතිං ඒක දවසට 4 පාරක් වත් බොන්න ඕනේ.. අනිත් එක ග්‍රීන් ටී බොන්න ඕන කෑම් වෙලාක් ඉවරවෙලා විනාඩි 15 යන්න කලින්.. ඒකත් බොන්න ඕනේ උනුවෙන්... ඒකට වෙන්නේ ඔය තෙල් ගතිය පිච්චිලා යන එක විතරයි...
    :yes:
    ඕක හෙම්බාට නං හොඳයි..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමත් එකක්ද...? එහෙනම් මම බොන්න ඕනේ... වයිෆ් නම් බොනවා...
    ඔය පැකට් වල ඒවානං කොහොමද දන්නෙ නෑ හැබැයි ඔරිජිනල් ග්‍රීන් ටී නං හෙම්බාට මරු. හොඳට තැම්බිච්ච එක තේ පෝච්චියක් බිව්වම හෙම්බා, උගුර අමාරු ඔක්කොම ඉවරයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය පැකට් වල ඒවානං කොහොමද දන්නෙ නෑ හැබැයි ඔරිජිනල් ග්‍රීන් ටී නං හෙම්බාට මරු. හොඳට තැම්බිච්ච එක තේ පෝච්චියක් බිව්වම හෙම්බා, උගුර අමාරු ඔක්කොම ඉවරයි.

    වයිෆ් නම් ජපානෙන්ම ගේන එකක් තියෙනවා.. ඒක හැබැයි පැකට් එක.. උඹ කියන එක නම් මමත් තාම බීලා නෑ... දැකලා තියෙනව.. කියන්න ඕනේ බලලා ගේන්න කියලා..

    ආ මම මේ දැන් ඇහුවා ඔය සීන් එක.. ග්‍රීන් ටී වල විටමින් C තියෙනවලු...
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා මේ බලපන් අර නුගේගොඩ පොර ගෙන්නලා තියෙන සැම්සුන් S anycall upgraded to international version තොගේ :baffled:

    487266_547033225328668_492697205_n.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වයිෆ් නම් ජපානෙන්ම ගේන එකක් තියෙනවා.. ඒක හැබැයි පැකට් එක.. උඹ කියන එක නම් මමත් තාම බීලා නෑ... දැකලා තියෙනව.. කියන්න ඕනේ බලලා ගේන්න කියලා..

    ආ මම මේ දැන් ඇහුවා ඔය සීන් එක.. ග්‍රීන් ටී වල විටමින් C තියෙනවලු...
    වයිෆ් ගේන ඔය ටී එක බීලා බලපන්. වෙනිවැල්ගැට රහකුයි ජැස්මින් සුවඳයි එනවා නං අන්න ඒක තමයි හෙම්බාට හරියන්නෙ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා මේ බලපන් අර නුගේගොඩ පොර ගෙන්නලා තියෙන සැම්සුන් S anycall upgraded to international version තොගේ :baffled:

    487266_547033225328668_492697205_n.jpg
    :oo:
    යකෝ, ඕවා ඌ උස්සපු ෆෝන්ද? බොක්ස් මුකුත් නෑනෙ..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ග්‍රීන් ටී වලට ඔය කියන විදිහට කෙට්ටු වෙන්නේ නෑ.. එහෙම වෙන්න නම් ඉතිං ඒක දවසට 4 පාරක් වත් බොන්න ඕනේ.. අනිත් එක ග්‍රීන් ටී බොන්න ඕන කෑම් වෙලාක් ඉවරවෙලා විනාඩි 15 යන්න කලින්.. ඒකත් බොන්න ඕනේ උනුවෙන්... ඒකට වෙන්නේ ඔය තෙල් ගතිය පිච්චිලා යන එක විතරයි...

    වෙනවා කියල තමා කියන්නේ :P උඹේ බඩ බස්සන්න නම් එස්ටේට් එකක ග්‍රීන් ටී පොවන්න වෙයි :baffled::rofl:
    අප්පා එහෙමත් කේස් එකක්ද..ඔෆිස් එකේ නම් ග්‍රීන් ටී තියෙනවා..ටී බෑග්ස්..:yes: මම දවසක් බිව්වා..මෙලෝ රහක් නෑනේ...:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ග්‍රීන් ටී වලට ඔය කියන විදිහට කෙට්ටු වෙන්නේ නෑ.. එහෙම වෙන්න නම් ඉතිං ඒක දවසට 4 පාරක් වත් බොන්න ඕනේ.. අනිත් එක ග්‍රීන් ටී බොන්න ඕන කෑම් වෙලාක් ඉවරවෙලා විනාඩි 15 යන්න කලින්.. ඒකත් බොන්න ඕනේ උනුවෙන්... ඒකට වෙන්නේ ඔය තෙල් ගතිය පිච්චිලා යන එක විතරයි...

    වැදගත්ම දේ කීවේ නෑ...
    පිළිකා මර්ධනයට නොම්මර එක..
    දියවැඩියා පාලනයට නොම්මර එක..
    කොලස්ට්‍රෝල් පාලනයට නනොම්මර එක...

    ග්‍රීන් ටී වලින්ම ජීවත් වෙන කට්ටිය කොච්චර නම් ඉන්නවද මම දන්න..
    කෑම කාපු ගමන් බොන එකෙන් තෙල් ඔක්කොම ටික පිච්චිලා යනවා
     
    Status
    Not open for further replies.