යාලුවනේ ඔන්න ඉදල ඉදල Game එකක් කරන්න ගත්ත. එකේ පොඩි අව්ලක් තියෙනවා.Game එක Call of Duty MW3 මේ එක කරපු කෙනෙක් කියනවද මට මේකේ අවසාන Mission එක මොකක්ද කියල.50.3% ඉවරයි දැනට.අන්තිමට මගේ ඉවර වෙන Mission එක Kill Makarov කියන එක.එකෙන් Game එක ඉවරද.නැත්තන් තව ඉස්සරහට තියෙනවද.මේ Mission එක ඉවර උනාට පස්සේ Cast එක යනවා.ඊට පස්සේ Game එක ඉවර වෙනවා.දන්නා කෙනෙක් හෙල්ප් එකක් කරන්න.


balala udawwak widihata BUMP ekak wath danna.



balala udawwak widihata BUMP ekak wath danna.