ගමනක් ගියාම කියන ගාන දෙන්න එපාය...ත්‍රී වීල් කරයින්ගේ පඩ ගෑස් නිසා තමයි මට නම් වාහනේක ඕන කම දැනුනේ.. මම නම් ලේසියෙන් ඔය හුචක්කු වල යන්නේ නෑ...

ගමනක් ගියාම කියන ගාන දෙන්න එපාය...ත්‍රී වීල් කරයින්ගේ පඩ ගෑස් නිසා තමයි මට නම් වාහනේක ඕන කම දැනුනේ.. මම නම් ලේසියෙන් ඔය හුචක්කු වල යන්නේ නෑ...

යුරා අපේ පලාතේ එනවා කිව්වා.. වෙලාවට මම ඔෆිස් එකේ..![]()

වෙලාවට උඹ ඔෆිස් එකේ වුනාට කවි අයියේ අක්ක එහෙම ගෙදරද.........?![]()

උඹ ගානට බේරෙන්න පුළුවන් උත්තරයක් දුන්නා...
මරුටියකට යනවනම් අලුත්ම එකකට කොහෙත්ම යන්න එපා, ඔය තියෙන ගණන් වලට කොහෙත්ම වටින්නේ නෑ.
හොඳ සෙකන්ඩ් හෑන්ඩ් එකක් අඩුවට හොයාගන්න පුළුවනි....
මරුටි ගැන උඹ කියපු නිසා කියන්නේ, චෙරි q එක මොකද. ෆුල් ඔප්ෂන් තියෙන අඩුවටම ගන්න පුළුවන් වාහනයක්. එකම අවුල විකුණගන්න අමාරුයි. මරුටි 800 වඩා හොඳ සැප පහසු වාහනයක්. හොඳම තත්වයේ එකක් 10/= ට ආසන්නව හොයාගන්න පුළුවනි.![]()
ගේ මාරුකරපන්....![]()

ගමනක් ගියාම කියන ගාන දෙන්න එපාය...![]()
අම්මෝ මල්ලි. මටත් බොට වගේ උපරිම රථ ගායක් තිබ්බා... තාම ඒක හොඳවෙලා නෑ අප්පා...
වාහනයක් කොහොම හරි ගන්නවා කියලා ඔලුවේ තියන් හිටියොත් අනිවා ඒක ගැනෙනවා... කොහොමත් පොඩි එකා එක්ක බයික් වල යන එක නම් මමත් අනුමත කරන්නේ නෑ.. පුලුවන් තරමින් පොඩි වාහනයක් හරි ගන්න ට්‍රයි එකක් දාන්න... ඊට පස්සේ ඉතිං හිමින් හිමින් ඉස්සරහට යන පුලුවන්... ඇල්ටෝ නම් මේ ටිකේ ටිකක් අඩුවට දෙනවා.. කැමති නම් ඉතිං ලීස් එකකට යන්න... මම නම් කියන්නේ හැකියාවක් ආපු ගමන් ගන්න කියලා.. මට මතකයි ඒ කාලේ මමයි වයිෆුයි අව්වේ කට්ට කකා බස් වල යනකොට වාහන වල යන අය දිහා බල බල අපිටම හූල්ලපු හැටි.. අපි ඒ කාලෙම් හිතාගත්තා B10 එකක් හරි ගන්නවා කියලා.. පුලුවං තරම් ඔය හීනේ ඔලුවේ තියන් වැඩ කරන්න... අනිවා ඕක හැබෑ වෙනවා..![]()

මගේ නම් අදහස පුලුවං ඉක්මනට වාහනයක් කර ගහන්න ඕනේ කියලා... දැන් වාහනයක් කියන එක තවදුරටත් සුඛෝපභෝගී භාන්ඩයක් නෙමෙයි...
අනිවා, මොන සුකොපබෝගිද.
වාහනේ නිසා මාර පහසුවක් තියෙන්නේ. නැත්නම් ත්‍රීවීල් වලට මාසෙකට බරගානක් යාවි....![]()

උඹ ගානට බේරෙන්න පුළුවන් උත්තරයක් දුන්නා...
මරුටියකට යනවනම් අලුත්ම එකකට කොහෙත්ම යන්න එපා, ඔය තියෙන ගණන් වලට කොහෙත්ම වටින්නේ නෑ.
හොඳ සෙකන්ඩ් හෑන්ඩ් එකක් අඩුවට හොයාගන්න පුළුවනි....
මරුටි ගැන උඹ කියපු නිසා කියන්නේ, චෙරි q එක මොකද. ෆුල් ඔප්ෂන් තියෙන අඩුවටම ගන්න පුළුවන් වාහනයක්. එකම අවුල විකුණගන්න අමාරුයි. මරුටි 800 වඩා හොඳ සැප පහසු වාහනයක්. හොඳම තත්වයේ එකක් 10/= ට ආසන්නව හොයාගන්න පුළුවනි.![]()

මගේ රථගාය නම් හොඳවෙන්න එපා කියලා තමයි මමනම් ප්‍රර්ථනා කරන්නේ.......
බයික් එකේ එක්ක යන එක මහා කරදරයි කවි අයියේ එයත් හිරවෙලා වගේ අම්මගේ අස්සේ..... අනික දුවිල්ලයි අව්වයි එපා වෙනවා.....
අනිවා..... වාහනයක්නම් ගන්න එක ගන්නවාමයි හැකි ඉක්මනින්....
මගේ අදහස ඒ කතාව එතරම්ම හරි නෑ මොකද ලංකාවේ වාහන වල ගණන හැටියට.......

ගමනක් ගියාම කියන ගාන දෙන්න එපාය...![]()
අපොයි චෙරියට වඩා ඇල්ටෝ එක හොඳයි බං...
වෙලාවට..... බල්ලෙක් එහෙම ඉන්නවද ගෙදර......

ඩයිහට්සු හොඳද......? වැඩිය ජනප්‍රිය නෑ නේද........?![]()