EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ත්‍රී වීල් කරයින්ගේ පඩ ගෑස් නිසා තමයි මට නම් වාහනේක ඕන කම දැනුනේ.. මම නම් ලේසියෙන් ඔය හුචක්කු වල යන්නේ නෑ...
    ගමනක් ගියාම කියන ගාන දෙන්න එපාය...:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ ගානට බේරෙන්න පුළුවන් උත්තරයක් දුන්නා...:yes::cool:
    මරුටියකට යනවනම් අලුත්ම එකකට කොහෙත්ම යන්න එපා, ඔය තියෙන ගණන් වලට කොහෙත්ම වටින්නේ නෑ.
    හොඳ සෙකන්ඩ් හෑන්ඩ් එකක් අඩුවට හොයාගන්න පුළුවනි....
    මරුටි ගැන උඹ කියපු නිසා කියන්නේ, චෙරි q එක මොකද. ෆුල් ඔප්ෂන් තියෙන අඩුවටම ගන්න පුළුවන් වාහනයක්. එකම අවුල විකුණගන්න අමාරුයි. මරුටි 800 වඩා හොඳ සැප පහසු වාහනයක්. හොඳම තත්වයේ එකක් 10/= ට ආසන්නව හොයාගන්න පුළුවනි. :rolleyes:

    අපොයි චෙරියට වඩා ඇල්ටෝ එක හොඳයි බං...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes:
    ගේ මාරුකරපන්....:baffled::lol:

    අපෝ.... :no:

    ගමනක් ගියාම කියන ගාන දෙන්න එපාය...:baffled:

    ඔව්.. අනිත් එක උන්ගෙ ටෝක නිකං අපිව නිකං එක්කන් යනවා වගේ.. අපේ පැත්තේ ඉන්න උන් නම් මට පේන්න බෑ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මෝ මල්ලි. මටත් බොට වගේ උපරිම රථ ගායක් තිබ්බා... තාම ඒක හොඳවෙලා නෑ අප්පා... :baffled:

    වාහනයක් කොහොම හරි ගන්නවා කියලා ඔලුවේ තියන් හිටියොත් අනිවා ඒක ගැනෙනවා... කොහොමත් පොඩි එකා එක්ක බයික් වල යන එක නම් මමත් අනුමත කරන්නේ නෑ.. පුලුවන් තරමින් පොඩි වාහනයක් හරි ගන්න ට්‍රයි එකක් දාන්න... ඊට පස්සේ ඉතිං හිමින් හිමින් ඉස්සරහට යන පුලුවන්... ඇල්ටෝ නම් මේ ටිකේ ටිකක් අඩුවට දෙනවා.. කැමති නම් ඉතිං ලීස් එකකට යන්න... මම නම් කියන්නේ හැකියාවක් ආපු ගමන් ගන්න කියලා.. මට මතකයි ඒ කාලේ මමයි වයිෆුයි අව්වේ කට්ට කකා බස් වල යනකොට වාහන වල යන අය දිහා බල බල අපිටම හූල්ලපු හැටි.. අපි ඒ කාලෙම් හිතාගත්තා B10 එකක් හරි ගන්නවා කියලා.. පුලුවං තරම් ඔය හීනේ ඔලුවේ තියන් වැඩ කරන්න... අනිවා ඕක හැබෑ වෙනවා.. :yes:

    මගේ රථගාය නම් හොඳවෙන්න එපා කියලා තමයි මමනම් ප්‍රර්ථනා කරන්නේ....... ;):cool::cool:

    බයික් එකේ එක්ක යන එක මහා කරදරයි කවි අයියේ එයත් හිරවෙලා වගේ අම්මගේ අස්සේ..... අනික දුවිල්ලයි අව්වයි එපා වෙනවා.....

    අනිවා..... වාහනයක්නම් ගන්න එක ගන්නවාමයි හැකි ඉක්මනින්....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ නම් අදහස පුලුවං ඉක්මනට වාහනයක් කර ගහන්න ඕනේ කියලා... දැන් වාහනයක් කියන එක තවදුරටත් සුඛෝපභෝගී භාන්ඩයක් නෙමෙයි...

    මගේ අදහස ඒ කතාව එතරම්ම හරි නෑ මොකද ලංකාවේ වාහන වල ගණන හැටියට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනිවා, මොන සුකොපබෝගිද.:yes::cool:
    වාහනේ නිසා මාර පහසුවක් තියෙන්නේ. නැත්නම් ත්‍රීවීල් වලට මාසෙකට බරගානක් යාවි.... :baffled:

    අව්වක වැස්සක කිසි ගින්නක් නැතුව යන්න පුළුවන් පවුලේ හැමෝම එක්ක...... :cool::cool::cool::cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ ගානට බේරෙන්න පුළුවන් උත්තරයක් දුන්නා...:yes::cool:
    මරුටියකට යනවනම් අලුත්ම එකකට කොහෙත්ම යන්න එපා, ඔය තියෙන ගණන් වලට කොහෙත්ම වටින්නේ නෑ.
    හොඳ සෙකන්ඩ් හෑන්ඩ් එකක් අඩුවට හොයාගන්න පුළුවනි....
    මරුටි ගැන උඹ කියපු නිසා කියන්නේ, චෙරි q එක මොකද. ෆුල් ඔප්ෂන් තියෙන අඩුවටම ගන්න පුළුවන් වාහනයක්. එකම අවුල විකුණගන්න අමාරුයි. මරුටි 800 වඩා හොඳ සැප පහසු වාහනයක්. හොඳම තත්වයේ එකක් 10/= ට ආසන්නව හොයාගන්න පුළුවනි. :rolleyes:

    නෑ මිණියෝ ඇත්තටමයි කිව්වේ...... :yes::yes:

    අපෝ මම අර චෙරියටනම් පොඩ්ඩක්වත් ආස නෑ මිණියෝ මම දන්නා අයියා කෙනෙක් ළඟ තිබ්බා..... එක මහා සීනිබෝල පෙනුමයි මට........ ස්ටාර්ලට් එකක් පරණ නම්බර් තියෙන කියක් වගේ වෙයිද.....?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ රථගාය නම් හොඳවෙන්න එපා කියලා තමයි මමනම් ප්‍රර්ථනා කරන්නේ....... ;):cool::cool:

    බයික් එකේ එක්ක යන එක මහා කරදරයි කවි අයියේ එයත් හිරවෙලා වගේ අම්මගේ අස්සේ..... අනික දුවිල්ලයි අව්වයි එපා වෙනවා.....

    අනිවා..... වාහනයක්නම් ගන්න එක ගන්නවාමයි හැකි ඉක්මනින්....

    ඕක කොහ්මත් හොඳවෙන ගායක් නෙමෙයි...
    සිරාවට මම දැකලා තියෙනවා පොඩි අයව අරන් බයික් වල යන කට්ටිය... මට දැක්කහමත් බය හිතෙනවා.. ඒත් ඉතිං බස් වල කටු කනවට වඩා ඒක ටිකක් හරි හොඳයි..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේ අදහස ඒ කතාව එතරම්ම හරි නෑ මොකද ලංකාවේ වාහන වල ගණන හැටියට.......

    නෑ.. නෑ.. මම කිව්වේ ගාන ගැන නෙමෙයි... ඒ කාලේ වාහනයක් තියෙනවා කියන්නේ ඌ හෙන ලොකු පොරක් විදිහටනේ මිනිස්සු ගනන් ගත්තේ...දැන් එහෙම නෑ කියල කිව්වේ... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගමනක් ගියාම කියන ගාන දෙන්න එපාය...:baffled:

    මටනම් නිදහසක් නෑ කියලා දැනෙන්නේ..... පුද්ගලික දෙයක් කතාකරන්නත් බෑනේ අපි අතර එලවන මනුස්සය කන දාගෙනනේ ඉන්නේ........
     
    Status
    Not open for further replies.