EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙමද....... එහෙනම් අවුලක් නෑ කොහොමත් පැදලාම තමයි පුරුදුවෙන්න, අත්දැකීම් ගන්න වෙන්නෙත්....... වතුරට බහින්නම එපැයි පීනන්න.....

    :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    10කට වගේ තමයි බලන්න වෙන්නේ...... ලීස් කරන්නත් වේවි වගේ කොටසකට....... :oo:
    ලීස් නොකර ඔය ගානට හොඳ තත්වයේ වාහනයක් ගන්න පුළුවනි. හම්බවුනොත් කියන්නම්....:yes::cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක නේද SPRINTER එකේ කලින් මොඩ්ල් එක........?

    නෑ.. ඕක තමයි පස්සෙ toyota soluna කියලා ගැහුවේ.. ඕකම තමයි toyota tercel කියන්නේ... Soluna එක ගැහුවේ thailand වල...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අප්පටසිරි..... පට්ටනේ...... ඩිසල් ඩොක්ටර් සනියක්..... ආසාවේ බෑ...... මේක ඔටෝ ජියර් කරන්න පුලුවන්ද.......?
    මාගාව දැන් තියෙන්නේ ඕකක්. ගානේ හැටියට ඇත්තටම වටිනවා. සැප පහසුව මට නම් හොඳටම ඇති. මේ දවස්වල ටවුන් දුවන්න පුළුවන් 1000 ක තෙල් ගහල 90km+ වගේ.:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෂා පට්ටනේ........ කෝ මේ අපේ මිනීයා මගේ ප්‍රශ්න පත්තෙරේ දෙන්න.......
    :P
    හිටු, මම කොල්ලව පන්තියට දාල එන්නම්...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම්ද... ඕක හොඳ එහෙනම් ටවුන් වලට විතරයි... සල්ලි කාරයින්ට හොඳයි කඩේට යන්න වගේ පාවිච්චි කරන්න.. :P
    :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කියන්නේ දුර යනකොටද.......? මරුටියට වඩා ලොකුයි මයේ හිතේ.......
    මරුටිය 800, ඕක ඊටත් පොඩියි. හැබැයි ජපන් නිසා මරුටියට වඩා හොඳ ඇති.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ.. ඕක තමයි පස්සෙ toyota soluna කියලා ගැහුවේ.. ඕකම තමයි toyota tercel කියන්නේ... Soluna එක ගැහුවේ thailand වල...

    රත්තරංගේද කොහෙද ත්‍රෙඩ් එකක දැක්ක Soluna ඒක පෙට්‍රල් සුවඳටත් දුවනවා කියලා..... ඒත් පෙනුම චාටර් නේද එකේ..... :rolleyes: tercel එකනම් ටිකක් ශේප්........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාගාව දැන් තියෙන්නේ ඕකක්. ගානේ හැටියට ඇත්තටම වටිනවා. සැප පහසුව මට නම් හොඳටම ඇති. මේ දවස්වල ටවුන් දුවන්න පුළුවන් 1000 ක තෙල් ගහල 90km+ වගේ.:yes:

    මරුනේ ඉතිං........ ඕකට ඔටෝ ගියර් බොක්ස් එකක තියන්න පුලුවන්ද.......? මම ආස ඔටෝ වලට...... ඒක ලේසිනේ.......

    සැප පහසුව හොඳයිනේ මේවයේ කොහොමත් සැලුන් මොඩ්ල් නේද ආවේ මේවා......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරංගේද කොහෙද ත්‍රෙඩ් එකක දැක්ක Soluna ඒක පෙට්‍රල් සුවඳටත් දුවනවා කියලා..... ඒත් පෙනුම චාටර් නේද එකේ..... :rolleyes: tercel එකනම් ටිකක් ශේප්........

    මට නම් ඔය කියන තරම් ඒකේ පෙනුම චාටර් නෑ.. මමත් soluna එකක් ගන්න හිත හිත හිටියා... auto එකක් සෙට් වුනේ නෑ.. පස්සෙ තමයි තරියගේ march එකට කරගැහුවේ.. :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මරුටිය 800, ඕක ඊටත් පොඩියි. හැබැයි ජපන් නිසා මරුටියට වඩා හොඳ ඇති.

    නෑ මම ඇහුවේ කාර් එකේ සයිස් ඒක ගැන..... මට පේන හැටියට මරුටියට වඩා ලොකුයි.......
     
    Status
    Not open for further replies.