7 වෙනිදා උදේ තිබ්බ ඒවත් හවහට දාල, උදේ වහල නිසා.........අනික උමේ වැඩේ ට මට පැයක් වත් ඕන..........විනාඩි 5න් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක.......එක නෙමේ හොට්ටෝ කිව්වේ ඌට ඇහුව ගමන් දිනේ දෙනවා අපි පොඩ්ඩක් ඇජස්ට් කොලාම බෑ බෑමේ ඒක නෙමේ 7 බැරිද ?
![]()



7 වෙනිදා උදේ තිබ්බ ඒවත් හවහට දාල, උදේ වහල නිසා.........අනික උමේ වැඩේ ට මට පැයක් වත් ඕන..........විනාඩි 5න් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක.......
තියනව නම් නොදී ඉන්නව ද බොට........![]()
තාම නෑ......ඒක නෙවෙයි අර වල් අලිච්චියො දෙන්න හීලෑ කළායැ ?





7 වෙනිදා උදේ තිබ්බ ඒවත් හවහට දාල, උදේ වහල නිසා.........අනික උමේ වැඩේ ට මට පැයක් වත් ඕන..........විනාඩි 5න් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක.......
තියනව නම් නොදී ඉන්නව ද බොට........![]()

ශික් හැලි කිඹුලා උඹ !!
මම ගියේ අනුන්ගේ පහනින් එලිය බලන්න කොහෙද උඹල දේවදත්තයෝ වගේනේ 
අෆොයි ....මේ මොකෝ අද මූට වෙලා තියෙන්නෙ ..![]()


මීටරේ අවුට් වගේ අද..අෆොයි ....මේ මොකෝ අද මූට වෙලා තියෙන්නෙ ..![]()

මොකද්ද බන් කිව්වේ සිරාවටම තේරුනේ නෑ .. මේ දවස් වල පෙරවදන් පසුවදන් පැටලෙනවා මට![]()

මොන පයන්නක් ද මේ ?![]()