EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නෙ, වමාරන් කෑම නවත්වනවාද නැත්තං රෙප් එක එවන්නද? :frown:

    එවපන්කෝ අර රෙප් පින්තූරේ ආයේ .. මගේ අතින් මැකුනා බන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිහි අපේ අම්මයි තාත්තයි කියන්නේ මිණියෝ මම ඉපදෙනකොටම වාහන සද්දේ අඳුනනවා කියලා....... :P පොඩි කාලේ ඉඳං මම වැඩියෙන්ම ආදරේ කරන ඒවායින් දෙවෙනි තැන තියෙන්නේ ඉතිං වාහන තමයි..... සල්ලි තමයි ඉතිං පුරස්නේ රථගාය සනීප කරගන්න....... :oo:

    අපේ මාම කෙනෙක්ගේ පුතෙක් ගත්තා mitsubishi lancer ck2 එකක්...... පට්ට භාණ්ඩේ ඉතිං...... එක නිසා තමයි පිස්සු තද වුනේ...... ගොඩක්ම දෝනි නිසා තමයි වාහනයක් ගන්න බලන්න හිතුවෙත්...... එයාව පරිස්සම් කරගන්න එක සතුටින් තියන එකනේ ඉතිං මගේ ලොකුම වැඩේ...... :cool:

    උත්තරයක් නැති ප්‍රශ්නනයක් අහන්නද, එක දේදුනුද නැත්නම් දෝනිද....:rolleyes:;)
    එක නම් සපෝර්ට් කොලිටි එකක් නේ, පට්ට පිකප් එහෙම ඇති.
    දැනට පුළුවන් ගානට පොඩි පහේ එකකට යන්න, එකතුකරලා ලොකු එකකට එක පාරම යන එක ටිකක් අමාරුයි....:yes:

    :love: CK2 එකක් අපේ මලයට තියෙනවා (දැන් තොපි අහන්න එපා මොන මලයද කියලා.... නෑදෑ මල්ලි කෙනෙක්) සුදු පාට එකක්..... මූ ඒකට බීට් බැරල් එකක් එහෙම තියලා, පට්ට....... :yes: ගිය සතියේ මම අරන් ආවා කොළඹ ඉදන්...... යනවා යෑමක් ලොවෙත් නෑ..... තර්ඩ් එකේ ජෙට් එක වගේ...... :D

    541841_4549817496124_1436656510_n.jpg


    :D ඔය තියෙන්නේ භාණ්ඩේ අයිනක..... :yes:
     

    kingdewi

    Well-known member
  • තෝ කාපිය තනියම වල් ඌරා
    මම යනෝ නිදන්න ..
    ත්‍රෙඩ් ඩස්ට් බින් අදින ..ඩස්පියාට ඇර අනිත් උන්ට සුබ රාත්‍රියක්
    පවුනේ ඩස්පියා ඌටත් සුබ රාත්‍රියක් :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    PM කොලා..

    sthuthiy :rofl: dena kinaatath fwd karaa :P

    තෝ කාපිය තනියම වල් ඌරා
    මම යනෝ නිදන්න ..
    ත්‍රෙඩ් ඩස්ට් බින් අදින ..ඩස්පියාට ඇර අනිත් උන්ට සුබ රාත්‍රියක්
    පවුනේ ඩස්පියා ඌටත් සුබ රාත්‍රියක් :P

    gud nite macho !! maath yano nida ganna ..oluwa kekkumai ban
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ ඇති යාන්තන් උඹ බේරුනා, දැම්ම ගෙදර පළාතේ යන්න එපා.:P;)

    :frown::frown: අනේ යකෝ...... :angry:

    කොහොමත් ඌ දිගටම ඒ පැත්තේ එයි... මුගේ ලොක්කා කැම්පස් එකේ ප්‍රොපාලා ටික අල්ලගෙන වගේ.. :P

    :yes: අද Professor කෙනෙක් මගෙන්, ලැපකට ගල් ඉනි පාරවල් ගහන හැටි ලෙක්චර් එකක් ගත්තා...... :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැවතද පී එම් කළා ..සෑහීමකට පත් නොවන්නේ නම් දුරකථන ඇමතුමක් දීමට සිදුවනු ඇත :yes:

    බොට පිස්සුද ? :frown: මේ දවස් වල ඔය කෙලි වලට යන්නේ නැත :no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :love: CK2 එකක් අපේ මලයට තියෙනවා (දැන් තොපි අහන්න එපා මොන මලයද කියලා.... නෑදෑ මල්ලි කෙනෙක්)
    මාව මාට්ටු කරලා ආතල් එකේ කනවා නේද....:baffled:
    තෝ මාව කාපිය... :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ උත්තරයක්‌ තියෙනවා....... පලවෙනි තැනට අයිති වෙන්නේ පොදුවේ මම ආදරය කරන හැමෝම (ඒ කියන්නේ මගේ දෙමව්පියෝ, දේදුනු, දෝනි ඇතුළු අනෙකුත් අය.....) දෙවෙනි තැන වාහන..... තුන්වෙනි තැන කොම්පියුටර්, ෆෝන් වගේ ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්......

    ඔව් පට්ට එකනම්..... 300 නම්බර් එකක්..... මැනුවල් ගියර්.....

    ඔව් පොඩි මරුටියක් වුනත් කමක්නෑ.......

    :frown: අනේ අම්මෝ..... ත්‍රී වීල් එකකට කර ගැහුවත්, මරුටියකට නම් කර ගහන්න එපා..... :no: කිලෝමීටර 5ක් විතර එලවනකොටම එපා වෙනවා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාව මාට්ටු කරලා ආතල් එකේ කනවා නේද....:baffled:
    තෝ මාව කාපිය... :frown::frown:

    :rofl: හික් හික් බඩුම තමා...... :lol: උඹට දැන් මේ වැඩේ ඉවරයක් වෙනකම් බේරුමක් වෙන්නේ නෑ.......!! :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලාවට උඹ ඔෆිස් එකේ වුනාට කවි අයියේ අක්ක එහෙම ගෙදරද.........? :oo::oo:

    :frown: ගොන් හොට්ටා..... තොට මම කිව්වා කියලා හිතා ගනින්...... :angry::angry:

    කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි උන පලියට...... :angry: බ්ලා බ්ලා බ්ලා...... :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තෝ කාපිය තනියම වල් ඌරා
    මම යනෝ නිදන්න ..
    ත්‍රෙඩ් ඩස්ට් බින් අදින ..ඩස්පියාට ඇර අනිත් උන්ට සුබ රාත්‍රියක්
    පවුනේ ඩස්පියා ඌටත් සුබ රාත්‍රියක් :P

    gud nite macho !! maath yano nida ganna ..oluwa kekkumai ban

    good night to both. මමත් යනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෂා පට්ටනේ........ කෝ මේ අපේ මිනීයා මගේ ප්‍රශ්න පත්තෙරේ දෙන්න.......

    :rofl: මිනියාට මේ දවස් වල, හැම පැත්තෙන්ම ප්‍රශ්න පත්තර තමා...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුලක් කියනවා... මමත් හරියට වාහන එලවන්න ගත්තේ කාරෙක ගත්තට පස්සෙ.. :P

    :rofl: ඒක නම් කාර් එක ගත්ත දවසෙම අපිට ආරන්චි උනා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොලඹ නම් 11-12ක් කරනවා... අනුරාධපුරේ ගිහින් ආවා 4 දෙනෙක් දාලා.. 16ක් විතර කරලා තිබ්බා..

    :oo: බලං ගියහම, ඈට බෝලෙත් කරන්නේ, හයිබ්‍රිඩ් FB-15 කරන ගානමනේ තෙල්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැකලා තියෙනවා අර කහපාට ඇවිදින මරණේ නේ..... :rofl::P හදලයි කිව්වේ......?

    :rofl::baffled::dull: ඌට එහෙම එකක්වත් තියෙනවා...... :yes: අපිට ෆුට් සයිකලයක්වත් නෑ...... :no:
     
    Status
    Not open for further replies.