EK Married Club-5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක නෙමේ හොට්ටෝ කිව්වේ ඌට ඇහුව ගමන් දිනේ දෙනවා අපි පොඩ්ඩක් ඇජස්ට් කොලාම බෑ බෑ :rofl: මේ ඒක නෙමේ 7 බැරිද ? :P:rofl:
    7 වෙනිදා උදේ තිබ්බ ඒවත් හවහට දාල, උදේ වහල නිසා.........අනික උමේ වැඩේ ට මට පැයක් වත් ඕන..........විනාඩි 5න් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක.......:baffled:
    තියනව නම් නොදී ඉන්නව ද බොට........:angry::angry:
     

    kingdewi

    Well-known member
  • 7 වෙනිදා උදේ තිබ්බ ඒවත් හවහට දාල, උදේ වහල නිසා.........අනික උමේ වැඩේ ට මට පැයක් වත් ඕන..........විනාඩි 5න් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක.......:baffled:
    තියනව නම් නොදී ඉන්නව ද බොට........:angry::angry:

    ..ඒක නෙවෙයි අර වල් අලිච්චියො දෙන්න හීලෑ කළායැ ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    7 වෙනිදා උදේ තිබ්බ ඒවත් හවහට දාල, උදේ වහල නිසා.........අනික උමේ වැඩේ ට මට පැයක් වත් ඕන..........විනාඩි 5න් කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක.......:baffled:
    තියනව නම් නොදී ඉන්නව ද බොට........:angry::angry:

    හරි බොට වෙලාවක් දෙන්න බෑනේ මම කොරන්නම් වැඩේ :baffled::rofl: ශික් හැලි කිඹුලා උඹ !! :frown: මම ගියේ අනුන්ගේ පහනින් එලිය බලන්න කොහෙද උඹල දේවදත්තයෝ වගේනේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අෆොයි ....මේ මොකෝ අද මූට වෙලා තියෙන්නෙ ..:oo:

    මොකද්ද බන් කිව්වේ සිරාවටම තේරුනේ නෑ .. මේ දවස් වල පෙරවදන් පසුවදන් පැටලෙනවා මට :baffled::rofl:
     

    kingdewi

    Well-known member
  • මොකද්ද බන් කිව්වේ සිරාවටම තේරුනේ නෑ .. මේ දවස් වල පෙරවදන් පසුවදන් පැටලෙනවා මට :baffled::rofl:

    කොසා කිවුවෙ උගෙ දුවගෙ දතක් ගැන නේ ....ඉතින් kibuල්ස් කිවුව එන්න කියල
    ඒ වගේම උඹලගෙ තාත්ත කිවුවනම් එයාගෙ පුතාගෙ [--ඒකියන්නෙ උඹගෙ --] දතක් ගැන කිඹුල උඹගෙ වැඩෙත් එදාම කරල දෙයි කියලයි කිවුවෙ :P
     
    Status
    Not open for further replies.