EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා කිවුවෙ උගෙ දුවගෙ දතක් ගැන නේ ....ඉතින් kibuල්ස් කිවුව එන්න කියල
    ඒ වගේම උඹලගෙ තාත්ත කිවුවනම් එයාගෙ පුතාගෙ [--ඒකියන්නෙ උඹගෙ --] දතක් ගැන කිඹුල උඹගෙ වැඩෙත් එදාම කරල දෙයි කියලයි කිවුවෙ :P

    එහෙමද ? මගේ මේ දවස් වල රාහු ඔලුවේ නිසා ඌ කියන දේ තමා හිතන්නේ .. මගේ මොලේ පොට යවාගෙන කල්පනා කරන්නේ නෑ :P අපේ තාත්තට කිව්වනම් මගේ දතක් බඩටම යවයි :baffled::dull:
     

    kingdewi

    Well-known member
  • එහෙමද ? මගේ මේ දවස් වල රාහු ඔලුවේ නිසා ඌ කියන දේ තමා හිතන්නේ .. මගේ මොලේ පොට යවාගෙන කල්පනා කරන්නේ නෑ :P අපේ තාත්තට කිව්වනම් මගේ දතක් බඩටම යවයි :baffled::dull:

    රාහු ඔලුවෙන් අහක් කරහන් බන් ..
    ..ඕක ගැන හිතන්නෙපා :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙමද ? මගේ මේ දවස් වල රාහු ඔලුවේ නිසා ඌ කියන දේ තමා හිතන්නේ .. මගේ මොලේ පොට යවාගෙන කල්පනා කරන්නේ නෑ :P අපේ තාත්තට කිව්වනම් මගේ දතක් බඩටම යවයි :baffled::dull:
    Dandex ගාලා ඔලුව හෝදපන් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබතුමාගේ රස්සාව රැකිලා තියෙන්නේ ඔය HP lap හින්ද තමා. HP කොම්පැනියට උදේ හවස පින්දීපන්. :P

    :frown: මගුල..... ඊයේ මිටි පාරක් ගහලා, HP ලඩ්ඩක් 99න් බේරුනේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං හොට්ටෝ කවියා ඉන්නේ අපේ ගෙවල් වලද නැත්නම් අපි ඉන්නේ උගේ ගෙදරද අපෙන් අහන්නේ ඌ ගෙදරද කියලා...... ගිහින් බලාපිය........ :rolleyes:

    :frown: ඌ අද ටැංකියෙලු...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූට ඕක තේරෙනකොට මූව කොම්පැනියෙන් එළවලා ඉවරයි.....

    :frown: මාව එලවනවා නම්, මෙලහකට එලවලා බං...... :P වෙන එකෙක් හෙව්වට, බොසාට වෙන එකෙක් හම්බ උනෙත් නෑ නේ...... :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ දන්නවනේ ""ඕක "":P

    ?? සිරාවටම මොකද්ද බන් ? කියහන්කෝ :dull: සෘජු පිළිතුරු අගේ කොට සලකමි :yes: pm කල හැක ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රත්නෙ, වමාරන් කෑම නවත්වනවාද නැත්තං රෙප් එක එවන්නද? :frown:
     
    Status
    Not open for further replies.