කොසා කිවුවෙ උගෙ දුවගෙ දතක් ගැන නේ ....ඉතින් kibuල්ස් කිවුව එන්න කියල
ඒ වගේම උඹලගෙ තාත්ත කිවුවනම් එයාගෙ පුතාගෙ [--ඒකියන්නෙ උඹගෙ --] දතක් ගැන කිඹුල උඹගෙ වැඩෙත් එදාම කරල දෙයි කියලයි කිවුවෙ![]()
එහෙමද ? මගේ මේ දවස් වල රාහු ඔලුවේ නිසා ඌ කියන දේ තමා හිතන්නේ .. මගේ මොලේ පොට යවාගෙන කල්පනා කරන්නේ නෑ
අපේ තාත්තට කිව්වනම් මගේ දතක් බඩටම යවයි 



දුප් පරයා ~ 


මගුල..... ඊයේ මිටි පාරක් ගහලා, HP ලඩ්ඩක් 99න් බේරුනේ...... 