EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "පුලුවන් නම් කියලා බේරෙන්න"
    ප්‍රශ්න ව්චාරාත්මක වැඩ සටහන් තව ස්වල්ප මොහොතකින් ආරම්භ වනු ඇත.
    පිලිගන්න ඔබේ ප්‍රියතම ප්‍රශ්න නියාමක : K.B.K. සංජී!

    :P :P :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    "පුලුවන් නම් කියලා බේරෙන්න"
    ප්‍රශ්න ව්චාරාත්මක වැඩ සටහන් තව ස්වල්ප මොහොතකින් ආරම්භ වනු ඇත.
    පිලිගන්න ඔබේ ප්‍රියතම ප්‍රශ්න නියාමක : K.B.K. සංජී!

    :P :P :P

    ස්තුතියි කොසා මාමේ.....

    පිළිගන්න මෙන්න ඔබේ පළමු ප්‍රශ්නය.....

    "කොසා මාමේ අර මගේ යාළුවගේ වැඩේට මොකද කරන්න පුළුවන්.....?:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්තුතියි කොසා මාමේ.....

    පිළිගන්න මෙන්න ඔබේ පළමු ප්‍රශ්නය.....

    "කොසා මාමේ අර මගේ යාළුවගේ වැඩේට මොකද කරන්න පුළුවන්.....?:P
    යාලුවාට moneybookers තියනවා නං මට උදව් කරන්න පුලුවං.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යාලුවාට moneybookers තියනවා නං මට උදව් කරන්න පුලුවං.

    moneybookers නෑ මිනිහට...... තියෙන්නේ payza සහ paypal අකවුන්ට් දෙකක් විතරයි..... ඔයාගේ moneybookers එකෙන් මිනිහගේ payza අකවුන්ට් එකට ඩොලර් 5ක් ට්‍රාන්සර් කරන්න පුලුවන්ද.......?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    moneybookers නෑ මිනිහට...... තියෙන්නේ payza සහ paypal අකවුන්ට් දෙකක් විතරයි..... ඔයාගේ moneybookers එකෙන් මිනිහගේ payza අකවුන්ට් එකට ඩොලර් 5ක් ට්‍රාන්සර් කරන්න පුලුවන්ද.......?
    Moneybookers වලින් බෑ.. එහෙම option එකක් නෑ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Gamuda Share ekak daala:P
    bogambara1.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.