EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ සමරි ඒක කියන්න ගියොත් පිස්සු හැදෙයි...... උඹ තව පොඩ්ඩක් ඉවසන් හිටියොත් රත්නේ ඇවිත් ත්‍රෙඩ් ඒක කන්න පටන් ගත්තාම බලාගන්න පුළුවන් වෙයි ඔක්කොම....... :rofl::rofl:

    :rofl: අම්මේ ඈති යාන්තම් අද දවසටම, දැන්වත් ලොග් වෙන්න වෙලාවක් ලැබුනා...... :P පිස්සු හැදිලා වගේ හිටියේ කිරියට එන්න විදිහක් නැතුව...... වැඩ වැඩ ඉවරයක් නෑ...... :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදරද.......? රත්නේ එහෙම එන්න ඇහුවේ නැතෙයි...... අද රත්මලානේ ගියාලු හැබැයි...... ඔහොම වටෙන් වටෙන් ඕකා කැරකෙන්නේ මොකාටද දන්නේ නෑ හොඳේ........ :rolleyes::rolleyes::rolleyes:

    adath ahuwane... mama adath office :lol: .. u kiwwa apahu ape gewal patta palathe enn ne kiyala meke un kiyana katha nisa... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: අම්මේ ඈති යාන්තම් අද දවසටම, දැන්වත් ලොග් වෙන්න වෙලාවක් ලැබුනා...... :P පිස්සු හැදිලා වගේ හිටියේ කිරියට එන්න විදිහක් නැතුව...... වැඩ වැඩ ඉවරයක් නෑ...... :angry:

    meke sihiyen weda karala lap walata apahu gal ini parawal denna epa... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අම්මේ ඈති යාන්තම් අද දවසටම, දැන්වත් ලොග් වෙන්න වෙලාවක් ලැබුනා...... :P පිස්සු හැදිලා වගේ හිටියේ කිරියට එන්න විදිහක් නැතුව...... වැඩ වැඩ ඉවරයක් නෑ...... :angry:

    ආතතිය..... අසහනය.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙදරද.......? රත්නේ එහෙම එන්න ඇහුවේ නැතෙයි...... අද රත්මලානේ ගියාලු හැබැයි...... ඔහොම වටෙන් වටෙන් ඕකා කැරකෙන්නේ මොකාටද දන්නේ නෑ හොඳේ........ :rolleyes::rolleyes::rolleyes:

    :frown: උඹට මම කිව්වා කියලා හිතා ගනින්....... :angry: එතකොට හැමදාම හවසට මම කොස්වත්තෙන් උඹට කලින් යන්නේ..... අහවල් @#$&^@(*&@()* මගෙන් අහගන්න එපා උඹ......... :frown::angry::angry:
     
    :lol::lol:
     
    Status
    Not open for further replies.