දැන් ඉතින් මේ වැඩේ ඉවර වෙනකම්, කෝල් වලින් නම් බේරෙන්න වෙන්නේ නෑ පුතෝ......
![]()


"පුලුවන් නම් කියලා බේරෙන්න"
ප්‍රශ්න ව්චාරාත්මක වැඩ සටහන් තව ස්වල්ප මොහොතකින් ආරම්භ වනු ඇත.
පිලිගන්න ඔබේ ප්‍රියතම ප්‍රශ්න නියාමක : K.B.K. සංජී!
![]()
![]()
![]()

යාලුවාට moneybookers තියනවා නං මට උදව් කරන්න පුලුවං.ස්තුතියි කොසා මාමේ.....
පිළිගන්න මෙන්න ඔබේ පළමු ප්‍රශ්නය.....
"කොසා මාමේ අර මගේ යාළුවගේ වැඩේට මොකද කරන්න පුළුවන්.....?![]()
යාලුවාට moneybookers තියනවා නං මට උදව් කරන්න පුලුවං.
Moneybookers වලින් බෑ.. එහෙම option එකක් නෑ..moneybookers නෑ මිනිහට...... තියෙන්නේ payza සහ paypal අකවුන්ට් දෙකක් විතරයි..... ඔයාගේ moneybookers එකෙන් මිනිහගේ payza අකවුන්ට් එකට ඩොලර් 5ක් ට්‍රාන්සර් කරන්න පුලුවන්ද.......?
Moneybookers වලින් බෑ.. එහෙම option එකක් නෑ..

Toinada accounts gana prashna paththare wage
![]()


Gamuda Share ekak daala
බෙඩ්රූම් 12යි බාත්රූම් 22යි....... යකෝ මේකේ බාත්රූම් ද රෙන්ට් කරන්නේ.......?