Viva elite or Tata Indica?

Mar 6, 2013
1
0
0
යාලුවනේ මම කාර් 1ක් ගන්න හිතන් ඉන්නව. ගොඩක් ලොකු price එකකට යන්න නම් අමාරුයි. ඉතින් මට කියනවද 18කට වගේ අඩුවෙන් ගන්න පුළුවන්, controlling අමාරු නැති තාර් 1ක්? මම ආසයි tata indica or viva elite models 2න් 1කටත්. ප්ලීස් යාලුවනේ help me..

.
images

images



or


2Q==

images
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,492
    3,728
    113
    viva eka ganna be ban 18 aduwen. tata eka nam puluwani.

    tata eka lorry 1/2 wage . konda ehema ridenawa dura giyama
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oya deken hondama eka Elite eka. bt elite eka oya ganata tikak amaru wei. Indica ekaata wada 100% Viva elite eka hondai.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    tata indica or viva elite....... මේ දෙකෙන් ඉතිං viva elite ඒක තමයි ටිකක් හරි හොඳයි කියන්නේ...... tata indica ඒක සැපපහසුව මදි කියලානම් ආරංචියි...... අනික පෙනුමත් සවුත්තුනේ ලොරියක් වගේ.......