පද පේලි .....

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මට කියන්න හැමදෙයක්ම

mata+kiyanna+hama+deyakma.jpg
 
  • Like
Reactions: prageeth119lk

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Athula Adikari...........

රොන් පොදක් වෙන්නම්~
හිනැහෙන මල් මිටක් මැද්දේ..
රන් පතක් වෙන්නම්~
දිදුළන විල් තෙරක් මැද්දේ..
නිම්නයක් වෙන්නම්~
සුවදෙන කඳුපෙළක් මැද්දේ..
පෙම්වතෙක් වෙන්නම්~
සැනසෙන නිල් දෙනෙත් මැද්දේ..
 

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
දියඹේ බිහි වී වෙරළේ මියැදී
දියඹේ බිහි වී වෙරළේ මියැදී
රළ වැල් ලෙසේ සාගරේ
මා හැර යයි ඈ තනියට ළංවී
සඳුනේ නැගෙන් රාත්‍රියේ

උදාවෙන්න මේ රාත්‍රියේ
නෙලාගන්න ඔබෙ කාන්තියේ
මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
සඳුනේ නැගෙන් රාත්‍රියේ
 

dinuage

Member
Feb 8, 2013
12
3
0
Breezy Hills....
පාළුව දෙවනත් කරලා
නාඬන් උල ලේනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උල ලේනෝ උල ලේනෝ

සීත සුළං හිරිකඩයි
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ
උල ලේනෝ ... උල ලේනෝ...

ඉහිරුණ කිරි කොතලෙට
ඉකි බිඳලා පල නෑ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ
උල ලේනෝ... උල ලේනෝ ...

සංසාරේ හැටි තමයි
වියෝග ඇතිවන්නේ
නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ
උල ලේනෝ... උල ලේනෝ...
 
  • Like
Reactions: Malinga

Dark princess

Member
Jan 25, 2013
327
80
0
-ඝන අඳුරේ-
හැන්දෑ වලාකුලේ හදවත රඟමඬලේ
මේ හැම තැන ඔබ සැඟවී සිටියා
මා පමණයි දුටුවේ

සපුමල් සුවඳක් සේ සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රොන් පොදක් වෙන්නම්~
    හිනැහෙන මල් මිටක් මැද්දේ..
    රන් පතක් වෙන්නම්~
    දිදුළන විල් තෙරක් මැද්දේ..
    නිම්නයක් වෙන්නම්~
    සුවදෙන කඳුපෙළක් මැද්දේ..
    පෙම්වතෙක් වෙන්නම්~
    සැනසෙන නිල් දෙනෙත් මැද්දේ..


    WOW patta lyrics..... :cool::cool::cool: ada kaale me wage dewal nathi eka nam dukak..!!:dull: ada ahenne kassata kos ata neh!:confused:
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හීනයක් සැබෑවක් ඇති, මිරිඟුවක් නිම් පෙතක් නැති
    එක දවසක්, තරු දවසක්
    අමාවකට ආ සඳක් වැනි, සිනහවක්ද කඳුල මත රැඳි
    සිතම රිදවලා... බිඳිලා...

    සීතලක උණුසුම සොයනා ආදරේ ඇල් කඳුලෙන් පිසදා
    කාලයේ සටහන් මැකිලා මාවතේ අපි මුලා වෙලා
    සාගරේ මිනිමුතු ගැනලා මාලිගේ ඉදිකඩ සොයලා
    පාලුවේ වෙල් ඉස්මත්තේ ජීවිතය යලි ඉකිබින්දා

    නිමාවකට ඇරඹුමක් ද මේ, සැනසුමේ ගීතයක් නොවේ
    ඔබට ලොවක්, අලුත් ලොවක්
    සාගරේ වෙරළ සේ නැති, මේඝයක් වැහිපොදක් නොවී
    ඔබද රැවටිලා... බිඳිලා...

    Voice: Upeka Nirmani
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මල් පොකුරු අරන් ආවත්
    හඳ පානෙම උඹ ආවත්
    යන්න වෙන්නෙ රළු පාරක
    තුන්වෙනි ලෝකයෙ රටක් මේක..

    ආවත් දුකයි... නාවත් දුකයි..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    නන්නාද වේ සිනා සෘගාරෙ වෑහෙනා
    සංතාප හෝරාව පාවීලා
    නින්දාද පාවේලා පින්තාරෙ ගෑවිලා
    කැන්දා ගෙනා හීන ගෑවෙයි රෑ පුරා

    පෙර වේදනා ගෙනා පාව ගිය පාළු ජීවිතේ
    යලි චෝදනා එපා දෑත බැදි සීත හෝරාවේ
    හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ
    පිදු ආදරේ නිසා මාගේ හද ආශාවේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සබඳ අපි කඳු නොවෙමු..
    උනුන් පරයා නැඟෙන..
    සුනිල දිය දහර වෙමු..
    එකම ගඟකට වැටෙන..
     
    • Like
    Reactions: rcccc

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,285
    113
    Behind u :p
    You could've been all I wanted
    But you weren't honest
    Now get in the ground
    You choked off the surest of favors
    But if you really loved me
    You would've endured my world

    Well if you're just as I presumed
    A whore in sheep's clothing
    Fucking up all I do
    And if so here we stop
    Then never again
    Will you see this in your life..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    images

    පෙරදා හඬවා ගියා ඔයා
    රිදවා සිත මා ..
    සුවඳක් වත් නෑ ඔයා
    මා ළඟ තියා ..

    සද තරු පවා හැඩුවා
    මගෙ සෝ සුසුම් දැකලා
    මගේ සිත ආදරේ කදුලකින් පුරෝලා
    ජීවිතෙත් නැති කරලා කොහෙදෝ ගියේ

    මේ කදුලු ඔබ සොයලා
    පා උනා දුක් ගංගා
    සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා
    ආදරේත් බොද කරලා ඉන්නේ මෙසේ ..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    කුලුඳුල් මගෙ ආදරේ සඟවන්න බෑ
    රහසේ හඬනා තරම් නුඹ දන්නේ නෑ
    ආ‍යෙ හමුවන්න මට තහනම්
    ඉවසන්න බෑ මේ සරදම්

    මගේ ඇස් දිහා බලා හඬන්නට එපා
    මේ තරම් ආදරේ
    දුරක් ඇවිදින් දුකක්දීම ගි‍යා
     
    Status
    Not open for further replies.