ඉගෙනගන්න රට යමු

kasunbada

Junior member
  • Jan 24, 2007
    65
    61
    18
    ඉගෙනගන්න රට යමු

    මම අවුරුදු ගානක් Elakiri ආවෙ පොස්ට් කියවන්න විතරයි.
    ඔන්න මටත් පොස්ට්ස් කියවගෙන යනකොට ගොඩක් යාළුවන්ට තියෙන ප්‍රශ්නයක් ගැන පොස්ට් 1ක් දාන්න හිතුනා.
    මම අද කියන්න යන්නෙ පිටරටකට ඉගෙනගන්න යන විදිය ගැන.
    මුලින්ම කියන්න ඕන මම සියල්ලදත් නෙමේ.
    හැබැයි යම් තරමකටදත්.
    ඒක නිසා මේ thread එකේ තියෙන කරුණු සාකච්චාවට සහ විවෙචනයට ලක් විය යුතුයි.
    මම මේ thread එකෙන් වැඩිපුර බලාපොරොත්තු වෙන්නෙ සල්ලි දීල ඉගෙනගන්නවට වඩා scholarship එකක් සෙට් කර ගන්නෙ කොහොමද කියල යාලුවන්ට කියල දෙන්න.
    මුලින්ම බලමු schol ගැනීමෙ මූලික සුදුසුකම්.

    A/L

    Basic Degree

    MSc

    මොනව උනත් අවසන් බලාපොරොත්තුව PhD තමා.


    A/L නම් විතරක් තියෙන්නෙ වඩෙ ටිකක් අමාරුයි. හැබයි බැරි නෑ.
    USA නම් ටිකක් ලෙසි. ඉස්සෙල්ලම මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ කියල තීරනය කරන්න ඔන.
    ඒ කියන්නෙ ෆීල්ඩ් එක.
    ඊට පස්සෙ යන්න පුලුවන් uni මොනවඩ කියල බලන්න ඔන.
    ඒ කියන්නෙ foreign students ල ගන්නවද schol දෙනවද full ද half ද?
    uni එකෙ පොත බලුවම මෙව ඔක්කොම තියෙනව.
    නෙට් එකෙ බැලුවනම් හරි
    ඔන්න ඊට පස්සෙ uni 1ක් හම්බ උනා කියල හිතමුකො.
    දැන් තමා ගේම.
    දැන් අපි බලන්න ඔන uni එක ඉල්ලන basic requirements අපිට තියෙනවද කියල? සමහර uni වලින් බලන්නෙ A/L විතරයි.
    හැබයි දෙන්නෙ Basic degree එකක් විතරයි. ඒ කියන්නෙ MSc PhD නැ.
    තව ඒවා ඉල්ලන්නෙ degree.
    ඊට පස්සෙ English and maths. English qualified කියල බලන්නෙ international standard exam එකක ළකුණු මත.
    TOFEL, IELTS වගේ.
    uni එක ඉල්ලන ළකුණු අපිට තියෙන්න ඕන.
    Maths ගැනත් ඉතින් එහෙම තමා.
    SAT වගේ ඒව.
    Bio නම් MCAT.


    හැබැයි අපිට degree 1ක් තියෙනවනම් වඩෙ ටිකක් ලේසි.
    4 year degree with a class නම් වැඩේ ගොඩක් ලේසියි.
    3year degree තියෙන උන් දුක් වෙන්න එපා.
    ඒවටත් යන්න පාර මම කියල දෙන්නම්.
    degree තියෙන අයට USA වලින් schol දෙන කොට English and maths දැනුම බලන්නෙ GRE කියන exam එකේ ලකුණු අනුව.
    ඉතින් මුලිනම් මේ exam එකත් කරන්න ඕන.
    විස්තර ඔක්කොම site එකෙ තියෙනව.
    GRE තව exam සෙට් එකක් තියෙනව subject කියල.
    ඒ කියානෙ ඔය physics chemistry වගෙ PhD එකකට uni එක GRE subject එකෙ ලකුනුත් බලනව.
    ඉතින් මේ ඔක්කොම qualifications තමන් ඉල්ලන uni එක අනුව වෙනස් වෙන්න පුලුවන්.
    3 year degree and class නැති අය හිත හද ගෙන ලන්කාවෙ ඉදන් ඉස්සෙල්ලම MSc එකක් කරන්න.

    MSC=4 year special.

    අම්මෝ අත රිදෙනව දැන්.
    ඉතුරු ටික මේ thread එකට ලැබෙන ප්‍රතිචාර මත ඉක්ක්මනින් දෙනව.
    හොදම හරිය ඉදිරියට.
    අනිත් යාලුවන්ටත් බලා ගන්න Bump දාල යන්න.
    රෙප් ගැන නම් මම මොකුත් කියන්න නෑ.


    ප්‍රශ්න මට pm කරන්න..

    ප.ලි. ඔය හැම exam එකකම් hyperlink දාල ඇති අදාල site වලට යන්න.
     

    ransiluj

    Active member
  • May 19, 2008
    351
    30
    28
    mata thiyenna 3 year degree ekak.. mata kelinma MSc ekakata set wenna puluwan kiwwa usa uni ekakin..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය physics chemistry වගෙ PhD එකකට uni එක GRE subject එකෙ ලකුනුත් බලනව.

    waradi.....subject karanna onima naha....general GRE pramanawath
     

    kasunbada

    Junior member
  • Jan 24, 2007
    65
    61
    18
    ඔය physics chemistry වගෙ PhD එකකට uni එක GRE subject එකෙ ලකුනුත් බලනව.

    waradi.....subject karanna onima naha....general GRE pramanawath

    Aniwa onima na. But balana uni thiyenawa. Experience bro!!
     

    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    අද අපිට අධ්‍යාපනය සඳහා රට යන්න සිද්ද වෙලා තියෙන්නේ ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවලට තැනක් දෙන්නේ නැති නිසා. හැබැයි තව ටික කාලෙකින් ලංකාවටත් ඉර උදා වෙයි. එංගලතේ සහා ඉන්දියාවේ තියෙන සමහරක් විශ්ව විද්‍යාල ලංකාවේ ආයෝජනය කරන්න ලෑස්ති වෙලයි ඉන්නේ. එතකොට අපිට ලංකාවේ ඉඳගෙනම ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන්.