EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දැන්නේ දැක්කේ අක්කගෙයි මල්ලිගෙයි කවි හරඹ ටික.. :P
    අපේ ගෙවල් ලග අක්කා කෙනෙක්... රට ඉන්නෙ.. මෙඩිකල් කොලේජ් එකක :yes:
    උඹලට ඉතිං මං කෝක කලත් පරහක් තියෙනවා නෙ...
    ඕන එකක් කියාපල්ලා
    2.gif
    මං හිතුවෙ නෑ උඹලා ඔය තරං පටු විදිහට කල්පනා කරලා මට විහිලු කරයි කියලා සිරාවටම
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ ගෙවල් ලග අක්කා කෙනෙක්... රට ඉන්නෙ.. මෙඩිකල් කොලේජ් එකක :yes:
    උඹලට ඉතිං මං කෝක කලත් පරහක් තියෙනවා නෙ...
    ඕන එකක් කියාපල්ලා
    2.gif
    මං හිතුවෙ නෑ උඹලා ඔය තරං පටු විදිහට කල්පනා කරලා මට විහිලු කරයි කියලා සිරාවටම

    අපෝ ඔන්න හිට්ලර් අංක 3 බිහිවේගෙන එනවා.. යකෝ විහිලු තේරෙන්නේ නැද්ද...? :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපෝ ඔන්න හිට්ලර් අංක 3 බිහිවේගෙන එනවා.. යකෝ විහිලු තේරෙන්නේ නැද්ද...? :dull:
    විහිලු තේරේ.. විහිලු ඉවර උනාට පස්සෙ ආයෙ ඇදලා ලිං වලට දාන එක නොතේරේ...
    ඇයි බං මම හොද නැද්ද... පාඩුවෙ ඉන්නවනෙ.. උඹලට ඉස්සර වගේ වද දෙන්නෙත් නෑ මේක කකා.. මට අවශ්‍ය වෙලාවට විතරක් ඇවිත් කමෙන්ට කරලා යනවා විතරයි
    2.gif
    :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    හම්.. හම්..ඒ වගේ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විහිලු තේරේ.. විහිලු ඉවර උනාට පස්සෙ ආයෙ ඇදලා ලිං වලට දාන එක නොතේරේ...
    ඇයි බං මම හොද නැද්ද... පාඩුවෙ ඉන්නවනෙ.. උඹලට ඉස්සර වගේ වද දෙන්නෙත් නෑ මේක කකා.. මට අවශ්‍ය වෙලාවට විතරක් ඇවිත් කමෙන්ට කරලා යනවා විතරයි
    2.gif
    :yes:

    :baffled::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හම්.. හම්..ඒ වගේ..
    එහෙම නෑ හරිද... මට කේන්ති යන්නෑ ඔය එක එක්කෙනාට වගේ.. ඒත් දවසක් නං අප්සට් ගියා තමා..මං හිතුවෙ නැති දෙයක් උන නිසා.. ඒකෙනුත් මංම සමාව ගත්තා නෙ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ ගෙවල් ලග අක්කා කෙනෙක්... රට ඉන්නෙ.. මෙඩිකල් කොලේජ් එකක :yes:
    උඹලට ඉතිං මං කෝක කලත් පරහක් තියෙනවා නෙ...
    ඕන එකක් කියාපල්ලා
    2.gif
    මං හිතුවෙ නෑ උඹලා ඔය තරං පටු විදිහට කල්පනා කරලා මට විහිලු කරයි කියලා සිරාවටම

    :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා මචන්ලා ..ඉන්ජෙක්ෂන් මගුලක් ගහල අත උස්ස ගන්නත් බෑ දැන් :oo: හෙට පෙරාලා එක්ක ට්‍රිපට සෙට් වෙන්නත් ඕන .. උදේ පාන්දර නැගිටින්නත් එපාය .. බෙලිහුල් ඔය හරහා නුවරඑලිය :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම යනවා මචන්ලා ..ඉන්ජෙක්ෂන් මගුලක් ගහල අත උස්ස ගන්නත් බෑ දැන් :oo: හෙට පෙරාලා එක්ක ට්‍රිපට සෙට් වෙන්නත් ඕන .. උදේ පාන්දර නැගිටින්නත් එපාය .. බෙලිහුල් ඔය හරහා නුවරඑලිය :D
    දවල් කෑම කොහොමද.. බෙලිහුල්ඔයෙන් නානවා නං බලාගෙන... වතුර ටිකක් වැඩියි ලු මේ ටිකේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම නෑ හරිද... මට කේන්ති යන්නෑ ඔය එක එක්කෙනාට වගේ.. ඒත් දවසක් නං අප්සට් ගියා තමා..මං හිතුවෙ නැති දෙයක් උන නිසා.. ඒකෙනුත් මංම සමාව ගත්තා නෙ...

    ඔව්වා මොනාද බන් මල්ලි ? කට්ටිය මට කොච්චර එව්වා කිව්වද ? විලි ලැජ්ජාවක් නැතුව තාමත් මං මේකේ තාම ඉන්නේ :rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම යනවා මචන්ලා ..ඉන්ජෙක්ෂන් මගුලක් ගහල අත උස්ස ගන්නත් බෑ දැන් :oo: හෙට පෙරාලා එක්ක ට්‍රිපට සෙට් වෙන්නත් ඕන .. උදේ පාන්දර නැගිටින්නත් එපාය .. බෙලිහුල් ඔය හරහා නුවරඑලිය :D
    අරූගෙ වෑන් එකේද යන්නෙ ?
    ඔය තියෙන්නෙ වොඩ්කා බෝතලේ හිස් කරගන්න ලේසිම විදිය . :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දවල් කෑම කොහොමද.. බෙලිහුල්ඔයෙන් නානවා නං බලාගෙන... වතුර ටිකක් වැඩියි ලු මේ ටිකේ

    අම්මෝ නාන්නේ නම් නෑ ඔය නොදන්නා තැන් වලින් ! මේ ටිකේ බාල්දියකටවත් බහින්නේ නෑ මම එච්චර කරුම වෙලාවක් කැරකෙන්නේ :no:

    කෑම ගැන නම් දන්නේ නෑ.. හැබැයි පෙරා ලෙසටම සංවිධානය කරලා ඇති :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අරූගෙ වෑන් එකේද යන්නෙ ?
    ඔය තියෙන්නෙ වොඩ්කා බෝතලේ හිස් කරගන්න ලේසිම විදිය . :P

    කාගේ වෑන් එකද බන් ? :rolleyes: අම්මෝ සුරාව නම් ආයේ නැතෝ :no::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අම්මෝ නාන්නේ නම් නෑ ඔය නොදන්නා තැන් වලින් ! මේ ටිකේ බාල්දියකටවත් බහින්නේ නෑ මම එච්චර කරුම වෙලාවක් කැරකෙන්නේ :no:

    කෑම ගැන නම් දන්නේ නෑ.. හැබැයි පෙරා ලෙසටම සංවිධානය කරලා ඇති :cool:
    :baffled::rofl: මෙහ්.. නාගන්න හොද තැනක් කියන්නං ඔය වතුරට බහින්න අකමැති නං....
    155 කනුව ලග තියෙනවා පීල්ලක්.. වංගුව එක්ක වම් අත පැත්තෙ ඇති හොටෙල් ශිරෝමා කියලා හෝටලයක්..
    ගොඩාක් අය ඒකෙන් කනවා අර පීල්ලෙන් නාලා ඇවිත්... ( උදෙන්ම ගියොත් වලාත් හොයා ගන්න පුලුවං.. අනිවා දවල් වෙද්දි ඉවර වෙනවා) ;)

    සුභ ගමන් අයියෙ :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled::rofl: මෙහ්.. නාගන්න හොද තැනක් කියන්නං ඔය වතුරට බහින්න අකමැති නං....
    155 කනුව ලග තියෙනවා පීල්ලක්.. වංගුව එක්ක වම් අත පැත්තෙ ඇති හොටෙල් ශිරෝමා කියලා හෝටලයක්..
    ගොඩාක් අය ඒකෙන් කනවා අර පීල්ලෙන් නාලා ඇවිත්... ( උදෙන්ම ගියොත් වලාත් හොයා ගන්න පුලුවං.. අනිවා දවල් වෙද්දි ඉවර වෙනවා) ;)

    සුභ ගමන් අයියෙ :D

    යකඩෝ පීල්ලෙන් නාන්නේ ගෑනු නේ බන් :baffled::rofl:

    අම්මටසිරි වලා ඉන්නවද ? කුදලනවා එකෙක්ව ලොවෙත් නැති වෙන්න ... ඔය සපෝට් එක ගැන PM එකක් දාහන් ..පීල්ල නැතත් වලාව හොයාගන්න ඕන :P:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාගේ වෑන් එකද බන් ? :rolleyes: අම්මෝ සුරාව නම් ආයේ නැතෝ :no::dull:
    නදීරගෙ වෑන් එක..
    උඹට බොන්න නෙමෙයි, පෙරාගෙ සෙට් එකට ගසන්න.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නදීරගෙ වෑන් එක..
    උඹට බොන්න නෙමෙයි, පෙරාගෙ සෙට් එකට ගසන්න.

    ඔව් ඔව් නදීයගේ වෑන් එකයි තව වෑන් එකකුයි දෙකක්ම යනෝ ! :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකඩෝ පීල්ලෙන් නාන්නේ ගෑනු නේ බන් :baffled::rofl:

    අම්මටසිරි වලා ඉන්නවද ? කුදලනවා එකෙක්ව ලොවෙත් නැති වෙන්න ... ඔය සපෝට් එක ගැන PM එකක් දාහන් ..පීල්ල නැතත් වලාව හොයාගන්න ඕන :P:rofl:
    :rofl::rofl: බෙලිහුල් ඔයේ නාන්නෙ නෑ සාමාන්‍යෙයං කදු වලට වහිනවා නං හරි.. කදු වලට උඩිං කලු කරලා තියෙනවා නං හරි.. :yes:
    එතකොට ඉතිං අකමැත්තෙං උනත් පීල්ල සරණ තමා අපිත් :rolleyes::love:
    ආයෙ අහන්න දෙයක් නෑ.. 155 කනුව ලග වංගුවෙ හොටෙල් ශිරෝමා කිව්වම නොදන්න කෙනෙක් නෑ ඔය පැත්තෙ...
    156 කනුව ලග වගේ තමා බෙලිහුල්ඔය තියෙන්නෙ.. :D
     
    Status
    Not open for further replies.