අපේ ගෙවල් ලග අක්කා කෙනෙක්... රට ඉන්නෙ.. මෙඩිකල් කොලේජ් එකකමම දැන්නේ දැක්කේ අක්කගෙයි මල්ලිගෙයි කවි හරඹ ටික..![]()

උඹලට ඉතිං මං කෝක කලත් පරහක් තියෙනවා නෙ...
ඕන එකක් කියාපල්ලා
අපේ ගෙවල් ලග අක්කා කෙනෙක්... රට ඉන්නෙ.. මෙඩිකල් කොලේජ් එකකමම දැන්නේ දැක්කේ අක්කගෙයි මල්ලිගෙයි කවි හරඹ ටික..![]()

හික් හික් මූඩියෙන් පෙන්නන්න පුළුවන්![]()
![]()
![]()
කවි වලට ඊරිසියා කරන එකෙක් ලු..![]()


අපේ ගෙවල් ලග අක්කා කෙනෙක්... රට ඉන්නෙ.. මෙඩිකල් කොලේජ් එකක
උඹලට ඉතිං මං කෝක කලත් පරහක් තියෙනවා නෙ...
ඕන එකක් කියාපල්ලාමං හිතුවෙ නෑ උඹලා ඔය තරං පටු විදිහට කල්පනා කරලා මට විහිලු කරයි කියලා සිරාවටම![]()

විහිලු තේරේ.. විහිලු ඉවර උනාට පස්සෙ ආයෙ ඇදලා ලිං වලට දාන එක නොතේරේ...අපෝ ඔන්න හිට්ලර් අංක 3 බිහිවේගෙන එනවා.. යකෝ විහිලු තේරෙන්නේ නැද්ද...?![]()

හම්.. හම්..ඒ වගේ..අපෝ ඔන්න හිට්ලර් අංක 3 බිහිවේගෙන එනවා.. යකෝ විහිලු තේරෙන්නේ නැද්ද...?![]()
විහිලු තේරේ.. විහිලු ඉවර උනාට පස්සෙ ආයෙ ඇදලා ලිං වලට දාන එක නොතේරේ...
ඇයි බං මම හොද නැද්ද... පාඩුවෙ ඉන්නවනෙ.. උඹලට ඉස්සර වගේ වද දෙන්නෙත් නෑ මේක කකා.. මට අවශ්‍ය වෙලාවට විතරක් ඇවිත් කමෙන්ට කරලා යනවා විතරයි![]()
![]()


එහෙම නෑ හරිද... මට කේන්ති යන්නෑ ඔය එක එක්කෙනාට වගේ.. ඒත් දවසක් නං අප්සට් ගියා තමා..මං හිතුවෙ නැති දෙයක් උන නිසා.. ඒකෙනුත් මංම සමාව ගත්තා නෙ...හම්.. හම්..ඒ වගේ..
අපේ ගෙවල් ලග අක්කා කෙනෙක්... රට ඉන්නෙ.. මෙඩිකල් කොලේජ් එකක
උඹලට ඉතිං මං කෝක කලත් පරහක් තියෙනවා නෙ...
ඕන එකක් කියාපල්ලාමං හිතුවෙ නෑ උඹලා ඔය තරං පටු විදිහට කල්පනා කරලා මට විහිලු කරයි කියලා සිරාවටම![]()

හෙට පෙරාලා එක්ක ට්‍රිපට සෙට් වෙන්නත් ඕන .. උදේ පාන්දර නැගිටින්නත් එපාය .. බෙලිහුල් ඔය හරහා නුවරඑලිය 
දවල් කෑම කොහොමද.. බෙලිහුල්ඔයෙන් නානවා නං බලාගෙන... වතුර ටිකක් වැඩියි ලු මේ ටිකේමම යනවා මචන්ලා ..ඉන්ජෙක්ෂන් මගුලක් ගහල අත උස්ස ගන්නත් බෑ දැන්හෙට පෙරාලා එක්ක ට්‍රිපට සෙට් වෙන්නත් ඕන .. උදේ පාන්දර නැගිටින්නත් එපාය .. බෙලිහුල් ඔය හරහා නුවරඑලිය
![]()
එහෙම නෑ හරිද... මට කේන්ති යන්නෑ ඔය එක එක්කෙනාට වගේ.. ඒත් දවසක් නං අප්සට් ගියා තමා..මං හිතුවෙ නැති දෙයක් උන නිසා.. ඒකෙනුත් මංම සමාව ගත්තා නෙ...


අරූගෙ වෑන් එකේද යන්නෙ ?මම යනවා මචන්ලා ..ඉන්ජෙක්ෂන් මගුලක් ගහල අත උස්ස ගන්නත් බෑ දැන්හෙට පෙරාලා එක්ක ට්‍රිපට සෙට් වෙන්නත් ඕන .. උදේ පාන්දර නැගිටින්නත් එපාය .. බෙලිහුල් ඔය හරහා නුවරඑලිය
![]()

දවල් කෑම කොහොමද.. බෙලිහුල්ඔයෙන් නානවා නං බලාගෙන... වතුර ටිකක් වැඩියි ලු මේ ටිකේ


අරූගෙ වෑන් එකේද යන්නෙ ?
ඔය තියෙන්නෙ වොඩ්කා බෝතලේ හිස් කරගන්න ලේසිම විදිය .![]()
අම්මෝ සුරාව නම් ආයේ නැතෝ 

අම්මෝ නාන්නේ නම් නෑ ඔය නොදන්නා තැන් වලින් ! මේ ටිකේ බාල්දියකටවත් බහින්නේ නෑ මම එච්චර කරුම වෙලාවක් කැරකෙන්නේ
කෑම ගැන නම් දන්නේ නෑ.. හැබැයි පෙරා ලෙසටම සංවිධානය කරලා ඇති![]()

මෙහ්.. නාගන්න හොද තැනක් කියන්නං ඔය වතුරට බහින්න අකමැති නං.... 

මෙහ්.. නාගන්න හොද තැනක් කියන්නං ඔය වතුරට බහින්න අකමැති නං....
155 කනුව ලග තියෙනවා පීල්ලක්.. වංගුව එක්ක වම් අත පැත්තෙ ඇති හොටෙල් ශිරෝමා කියලා හෝටලයක්..
ගොඩාක් අය ඒකෙන් කනවා අර පීල්ලෙන් නාලා ඇවිත්... ( උදෙන්ම ගියොත් වලාත් හොයා ගන්න පුලුවං.. අනිවා දවල් වෙද්දි ඉවර වෙනවා)
සුභ ගමන් අයියෙ![]()



නදීරගෙ වෑන් එක..කාගේ වෑන් එකද බන් ?අම්මෝ සුරාව නම් ආයේ නැතෝ
![]()
නදීරගෙ වෑන් එක..
උඹට බොන්න නෙමෙයි, පෙරාගෙ සෙට් එකට ගසන්න.

යකඩෝ පීල්ලෙන් නාන්නේ ගෑනු නේ බන්![]()
අම්මටසිරි වලා ඉන්නවද ? කුදලනවා එකෙක්ව ලොවෙත් නැති වෙන්න ... ඔය සපෝට් එක ගැන PM එකක් දාහන් ..පීල්ල නැතත් වලාව හොයාගන්න ඕන![]()

බෙලිහුල් ඔයේ නාන්නෙ නෑ සාමාන්‍යෙයං කදු වලට වහිනවා නං හරි.. කදු වලට උඩිං කලු කරලා තියෙනවා නං හරි.. 



උඹ දෙවෙනි වෑන් එකේ පලයන්ඔව් ඔව් නදීයගේ වෑන් එකයි තව වෑන් එකකුයි දෙකක්ම යනෝ !![]()
