EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: කාර් එක හෝදන්න බස් එකක් හෝදන වෙලාව ගියා බං..... මේක වැඩිය දුවන්නේ නෑ නේ..... ඉතින් කළු කූඹි වගයක් බෝ වෙලා..... හරි ඈණයක්....... :( අවුවට දැම්ම ගමන්, හෝදන්නත් නෑ..... උන් කාර් එක පුරාම...... :angry:

    :oo: හරි හරි, කල් ඈතුව දාගන්න ට්‍රිප් වලට මම පොලු තියන්නේ නෑ....... :no:

    ඇයි යකෝ... ඕක ඇතුලේ උඹ පැනි හලනවද කූඹි බෝ වෙන්න... :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒකට නම් අපිත් බය වුනා.. මොකද බස් රෝද දෙකෙන් එලවන විදිහට ටෝක් දීපු පොර ඇන්ජිමටත් වඩා වෙව්ල වෙව්ල කන්ද නග්ගපු නැග්ගිල්ලට.. :lol: යකෝ සුරේකා නංගිට දුන්න නම් උඹට වඩා හොඳට ඔය කන්ද නග්ගනවා ශුවර්.. :P
    :baffled:;):lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: :P හික් හික්...... ලේලන්ඩ් එකකට ටාටා බොඩියක් තියලා වගේ...... :eek: :angry:

    නොද්දකිං.. ඔය ලේලන්ඩ් එකයි ටාටා එකෛ දෙකම ගූ හැත්තෑවේ වාහන.. ඒවා BMW එක්ක compare කරන්න එපා...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලිබර්ටිය කන්ද නගිනකොට උඹේ වාහනේ හිටියේ නෑනේ, මමනේ ඌවත් දාගෙන කන්ද නැග්ගේ.:P
    ඉතින් මොකටද උඹ බයවුණේ....:rolleyes:

    :shocked: අම්මෝ බං කට්ට කළුවරේ.... මෙලෝ ලයිට් එකක් නෑ..... පාර පේන්නේ නෑ එහෙන්..... ඒ අස්සේ වංගු කෝටියයි...... අලි මදිවට කොටි වගේ ටෙලිෆෝන් වයරුත් පාත් වෙලා..... අම්මෝ....... පහල ඉදන් උඩටම ෆස්ට් එකේම තමා ඈද්දේ....... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇයි යකෝ... ඕක ඇතුලේ උඹ පැනි හලනවද කූඹි බෝ වෙන්න... :baffled:
    අර කලින් කතාවක් ගිය නේද කාර් වල ශොක් බහින සිද්දියක් කියල, අනේ මන්ද මේව එකකට එකක් සම්භන්දද කියල....:dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සොලූනා බොඩියක්ද තියලා තියෙන්නෙ.. :confused: අච්චර හොඳ වාහනේ කාලනේ බං.. ශුවර් ඕක හැප්පිලා ලාබෙට ඔය වැඩේ කරන්න ඇති... BMW එකෙන් දැක්ක නම් උන් කාර් හදන එක නවත්තලා දාලා හදපුවා ටික පරන යකඩ වලට විකුනලා දායි උන්ගේ වාහන වලට කරලා තියෙන අපහාසෙට...
    උන් ඕක දැක්කා නං කරපු එකාව හොයාගෙන ගිහින් එන්ජින් ඔයිල් පොවලා මරයි!
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒකට නම් අපිත් බය වුනා.. මොකද බස් රෝද දෙකෙන් එලවන විදිහට ටෝක් දීපු පොර ඇන්ජිමටත් වඩා වෙව්ල වෙව්ල කන්ද නග්ගපු නැග්ගිල්ලට.. :lol: යකෝ සුරේකා නංගිට දුන්න නම් උඹට වඩා හොඳට ඔය කන්ද නග්ගනවා ශුවර්.. :P

    :lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අර කලින් කතාවක් ගිය නේද කාර් වල ශොක් බහින සිද්දියක් කියල, අනේ මන්ද මේව එකකට එකක් සම්භාන්දද කියල....:dull:

    ඕවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ... කොහොම වුනත් මුකුත් නොකිය ඉන්න එක ඇඟට ගුනයි... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උන් ඕක දැක්කා නං කරපු එකාව හොයාගෙන ගිහින් එන්ජින් ඔයිල් පොවලා මරයි!

    :lol: සිරාවට...
    මාර දුකයි බං වාහනේ කාලා තියෙන හැටි දැක්කහම... ගන්න බැරි වුනාට මගේ ආසම වාහනේ තමයි බී.එම් එක... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අම්මෝ බං කට්ට කළුවරේ.... මෙලෝ ලයිට් එකක් නෑ..... පාර පේන්නේ නෑ එහෙන්..... ඒ අස්සේ වංගු කෝටියයි...... අලි මදිවට කොටි වගේ ටෙලිෆෝන් වයරුත් පාත් වෙලා..... අම්මෝ....... පහල ඉදන් උඩටම ෆස්ට් එකේම තමා ඈද්දේ....... :yes:
    හම්මෝ වයර් සිද්දිය මතක්වෙනකොටත් බයයි. මම හිතුවේ කරන්ට් වයර් කියල අම්බානකට බයවුණා. බයිසිකලයක පල්ලම බැස්සනම් ඔලුව නැතිව එන්න තිබුන වයර් එක පටලාගෙන....:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හම්මෝ වයර් සිද්දිය මතක්වෙනකොටත් බයයි. මම හිතුවේ කරන්ට් වයර් කියල අම්බානකට බයවුණා. බයිසිකලයක පල්ලම බැස්සනම් ඔලුව නැතිව එන්න තිබුන වයර් එක පටලාගෙන....:baffled:

    අඩෝ අපි ඔක්කොටම දෙලෝ රත් වුනා ඒ වෙලාවේ නම්... හප්පේ... කට්ට කලුවරේනේ.. මොනවා වුනත් රත්නයා මාර පරිස්සමෙන් වාහනේ උඩට ගත්තේ.. :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :P හික් හික්...... ලේලන්ඩ් එකකට ටාටා බොඩියක් තියලා වගේ...... :eek: :angry:
    පිස්සුද බං? මේක දැක්ක ගමන් වෙනස පේන එකක්. පොත අරන් බලන්න ඕනෙ කේස් එකක් නෙමෙයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: සිරාවට...
    මාර දුකයි බං වාහනේ කාලා තියෙන හැටි දැක්කහම... ගන්න බැරි වුනාට මගේ ආසම වාහනේ තමයි බී.එම් එක... :yes:
    ඕකක් ගන්නනම් පුළුවන් මචන්, මෙන්ටෙන් කරන්න තමා අමාරු කියන්නේ....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩෝ අපි ඔක්කොටම දෙලෝ රත් වුනා ඒ වෙලාවේ නම්... හප්පේ... කට්ට කලුවරේනේ.. මොනවා වුනත් රත්නයා මාර පරිස්සමෙන් වාහනේ උඩට ගත්තේ.. :yes:
    බය නොවෙන්නේ කවුද. කරන්ට් වයර් වුනානම් කට්ටියම අඟුරු වෙලා තියෙයි....:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොද්දකිං.. ඔය ලේලන්ඩ් එකයි ටාටා එකෛ දෙකම ගූ හැත්තෑවේ වාහන.. ඒවා BMW එක්ක compare කරන්න එපා...

    :frown: ලේලන්ඩ් එකක් ගෑවුනත් ඈති, ඔය BMW එක කම්මුතුයි..... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකක් ගන්නනම් පුළුවන් මචන්, මෙන්ටෙන් කරන්න තමා අමාරු කියන්නේ....

    සබ්ජෙක්ට් එක දන්නවනම් ඔය කියන තරම් අමාරු නැහැල්ලු බං.. ඒත් ඉතිං පාර්ට්ස් එහෙම ගනන්ලු... ඒක තමයි අවුල...
     
    Status
    Not open for further replies.