කාර් එක හෝදන්න බස් එකක් හෝදන වෙලාව ගියා බං..... මේක වැඩිය දුවන්නේ නෑ නේ..... ඉතින් කළු කූඹි වගයක් බෝ වෙලා..... හරි ඈණයක්.......
අවුවට දැම්ම ගමන්, හෝදන්නත් නෑ..... උන් කාර් එක පුරාම......
![]()
හරි හරි, කල් ඈතුව දාගන්න ට්‍රිප් වලට මම පොලු තියන්නේ නෑ.......
![]()
ඇයි යකෝ... ඕක ඇතුලේ උඹ පැනි හලනවද කූඹි බෝ වෙන්න...

කාර් එක හෝදන්න බස් එකක් හෝදන වෙලාව ගියා බං..... මේක වැඩිය දුවන්නේ නෑ නේ..... ඉතින් කළු කූඹි වගයක් බෝ වෙලා..... හරි ඈණයක්.......
අවුවට දැම්ම ගමන්, හෝදන්නත් නෑ..... උන් කාර් එක පුරාම......
යකෝ සුරේකා නංගිට දුන්න නම් උඹට වඩා හොඳට ඔය කන්ද නග්ගනවා ශුවර්..

අම්මෝ බං කට්ට කළුවරේ.... මෙලෝ ලයිට් එකක් නෑ..... පාර පේන්නේ නෑ එහෙන්..... ඒ අස්සේ වංගු කෝටියයි...... අලි මදිවට කොටි වගේ ටෙලිෆෝන් වයරුත් පාත් වෙලා..... අම්මෝ....... පහල ඉදන් උඩටම ෆස්ට් එකේම තමා ඈද්දේ....... 

අච්චර හොඳ වාහනේ කාලනේ බං.. ශුවර් ඕක හැප්පිලා ලාබෙට ඔය වැඩේ කරන්න ඇති... BMW එකෙන් දැක්ක නම් උන් කාර් හදන එක නවත්තලා දාලා හදපුවා ටික පරන යකඩ වලට විකුනලා දායි උන්ගේ වාහන වලට කරලා තියෙන අපහාසෙට...
ලේලන්ඩ් එකක් ගෑවුනත් ඈති, ඔය BMW එක කම්මුතුයි.....