ආහා විවාහක අනාතයනි & අවිවාහක ඩබල් අනාතයනි................!!!!!!!
සුබ උදෑසනක් වේවා!!!!!
කොහොම ද ජීවිත..........ආශ්චර්ය වැක්කෙරෙනව නේද?
ඊයෙ පොලේ කැරට් 120/=, බෝංචි 160/=, බීට් 120/=, යකෝ කොල මිටියකුත් 30/=ක්......
බතල කිලෝ එකත් 80ට නැගලා.......
වට්ටක්කා 100/=...මදැයි....
ආශ්චර්ය කන් දෙකෙන් උතුරනවා.............![]()
උඹත් කඩුවෙලින් එලවලු ගනින්..ඔන්න මචන් ආස්චර්ය....... ගිය මාසේ වටවල කහට 200g එක 165/= යි, අද ඒක 175/= ..... බස් ගාස්තු වැඩි උනහම කෑ ගහන උන් සද්ද නෑ මේවට.......![]()
කොස් මාමේ, එළවලු ගණන් අඩු වෙලාද බං....?? අද මම එළවලු තොග කරන කඩේකින් එළවලු ගත්තා, කැරට් 250 / බෝංචි 250 / මාළු මිරිස් 250 / රාබු 200 / ගෝවා 250 ගත්තා 140/= නේ උනේ.....කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ.....
![]()
ඒත් ෆුඩ් සිටි එකෙන් ගත්ත අමු මිරිස් නම් කිලෝ එක 510/= , තක්කාලි කිලෝ එක 148/= , සලාද කොල කිලෝ එක 175/= යි......![]()



කඩේ එකාට වැරදිලාවත්ද.....?? එක එක එළවලුවට ගනන් නම් දන්නේ නෑ.....





