EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුගෙන් ලබාගන්නෙ අර රජකාලෙ අන්දරේගෙන් ලබාගත්තු සේවයද දන්නෑ :P

    :frown:

    ඕක ඔය ලෙඩේ හැටියක් ....පිස්සු තියෙන එකා හිතන්නෙම අනික් හැමෝටම පිස්සු කියල :P

    :frown: @^%@*^&$(^@($^&*@^*(#$*@^&$*@ :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කිඹුල් මාමා කන්න ගෙනත් තියංහිටි ජම්බෝ පිනට් වලට කෙලියේ බහිරවයා වෙන්නැති එතකොට.......

    :oo: ඈ බොල ගොන් හොට්ටෝ..... කොහෙන් හරි යන්තම් ටිකක් අහගෙන, අහස කඩන් වැටෙනවා කියලා දුවනවා වගේ, නොදන්න හොට්ටවල් කියවන්න උඹ මාර දක්ෂයි නේ..... :angry: ගොන් කොහුබත් කන්නෝ, කිඹුල් මාමා ගෙනත් තියන් හිටිය ජම්බෝ පීනට් එකක් නෑ..... :no: ඒක එදා තරි මාමා අරන් ආවේ...... කිඹුල් මාමා, අපි දෙන්නට, ක්ලිනික් එක ඈතුලේ, අර මොකක්ද මන්දා අළුත් බියර් එකක් ගසන්න දුන්නේ නැති නිසා, අපි බයිට් එකට අරන් ආව, ජම්බෝ පීනට් එකත් අරන් වාෂ්ප වෙලා, SLIIT එක හරියේ බොංගෝව නවත්වලා, ඒ බෝතල් දෙකට වග කිව්වා ජම්බෝ පීනට් බයිට් එකත් එක්ක..... :yes: තෝ හිපාටුවා, නොදන්න හොට්ටවල් නොදොඩා හිටු මීට පස්සේවත්....... :angry: :angry:
     
    kingdewi

    Well-known member
  • :oo: ඈ බොල ගොන් හොට්ටෝ..... කොහෙන් හරි යන්තම් ටිකක් අහගෙන, අහස කඩන් වැටෙනවා කියලා දුවනවා වගේ, නොදන්න හොට්ටවල් කියවන්න උඹ මාර දක්ෂයි නේ..... :angry: ගොන් කොහුබත් කන්නෝ, කිඹුල් මාමා ගෙනත් තියන් හිටිය ජම්බෝ පීනට් එකක් නෑ..... :no: ඒක එදා තරි මාමා අරන් ආවේ...... කිඹුල් මාමා, අපි දෙන්නට, ක්ලිනික් එක ඈතුලේ, අර මොකක්ද මන්දා අළුත් බියර් එකක් ගසන්න දුන්නේ නැති නිසා, අපි බයිට් එකට අරන් ආව, ජම්බෝ පීනට් එකත් අරන් වාෂ්ප වෙලා, SLIIT එක හරියේ බොංගෝව නවත්වලා, ඒ බෝතල් දෙකට වග කිව්වා ජම්බෝ පීනට් බයිට් එකත් එක්ක..... :yes: තෝ හිපාටුවා, නොදන්න හොට්ටවල් නොදොඩා හිටු මීට පස්සේවත්....... :angry: :angry:

    Post saved :d
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සු බාසාවද කොහෙද :oo:

    :oo: ආ එහෙමද.....?? මේ එකෙක්ට තේරිලත් තියෙන්නේ එහෙනම්...... :P

    ආහ්හ් හරි හරි උඹේ රහස් භාෂාව තේරුනා....... මම ඕක කාටවත් කියන්නේ නෑ බය නොවී හිටු......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: ඈ බොල ගොන් හොට්ටෝ..... කොහෙන් හරි යන්තම් ටිකක් අහගෙන, අහස කඩන් වැටෙනවා කියලා දුවනවා වගේ, නොදන්න හොට්ටවල් කියවන්න උඹ මාර දක්ෂයි නේ..... :angry: ගොන් කොහුබත් කන්නෝ, කිඹුල් මාමා ගෙනත් තියන් හිටිය ජම්බෝ පීනට් එකක් නෑ..... :no: ඒක එදා තරි මාමා අරන් ආවේ...... කිඹුල් මාමා, අපි දෙන්නට, ක්ලිනික් එක ඈතුලේ, අර මොකක්ද මන්දා අළුත් බියර් එකක් ගසන්න දුන්නේ නැති නිසා, අපි බයිට් එකට අරන් ආව, ජම්බෝ පීනට් එකත් අරන් වාෂ්ප වෙලා, SLIIT එක හරියේ බොංගෝව නවත්වලා, ඒ බෝතල් දෙකට වග කිව්වා ජම්බෝ පීනට් බයිට් එකත් එක්ක..... :yes: තෝ හිපාටුවා, නොදන්න හොට්ටවල් නොදොඩා හිටු මීට පස්සේවත්....... :angry: :angry:
    2000rpm පන්නලාම ගිහින් වගේ :P
     
    kingdewi

    Well-known member
  • :oo: ඈ බොල ගොන් හොට්ටෝ..... කොහෙන් හරි යන්තම් ටිකක් අහගෙන, අහස කඩන් වැටෙනවා කියලා දුවනවා වගේ, නොදන්න හොට්ටවල් කියවන්න උඹ මාර දක්ෂයි නේ..... :angry: ගොන් කොහුබත් කන්නෝ, කිඹුල් මාමා ගෙනත් තියන් හිටිය ජම්බෝ පීනට් එකක් නෑ..... :no: ඒක එදා තරි මාමා අරන් ආවේ...... කිඹුල් මාමා, අපි දෙන්නට, ක්ලිනික් එක ඈතුලේ, අර මොකක්ද මන්දා අළුත් බියර් එකක් ගසන්න දුන්නේ නැති නිසා, අපි බයිට් එකට අරන් ආව, ජම්බෝ පීනට් එකත් අරන් වාෂ්ප වෙලා, SLIIT එක හරියේ බොංගෝව නවත්වලා, ඒ බෝතල් දෙකට වග කිව්වා ජම්බෝ පීනට් බයිට් එකත් එක්ක..... :yes: තෝ හිපාටුවා, නොදන්න හොට්ටවල් නොදොඩා හිටු මීට පස්සේවත්....... :angry: :angry:

    බයිසන් බියර් ලු යුරාට දුන්නෙ:P
     
    Status
    Not open for further replies.